eka athatha machan...muslin agame ewwata api agili gahanne nane..ewata wena katawath agili gahanna denneth nahane..so muslim kenek mehema karana eka waradiy.agama kiyanne mokadda kiyannako balanna ???
budunge darshanya hariyata therum gatta oya ai thamath muslim..![]()
(jivitheta thiyana bayada ?? )
** siridamma hamuruduwo gena matath mathayak thiyanawa. eka api ape mahanayaka anu nayaka hamuduru waru, sanga adikarana wala bala gannam.. apita ekata palliye help eka one ne... !
agama kiyanne mokadda kiyannako balanna ???
budunge darshanya hariyata therum gatta oya ai thamath muslim..![]()
(jivitheta thiyana bayada ?? )
** siridamma hamuruduwo gena matath mathayak thiyanawa. eka api ape mahanayaka anu nayaka hamuduru waru, sanga adikarana wala bala gannam.. apita ekata palliye help eka one ne... !





buddagama kiyanne agamak newi! buddaagama darshanyak! budunge darshanya hariyata therum ganna bari umba methana aagam gana kathakaranawa.




ඔන්න ඔන්න උඹලා බොරුවට වලි දාගන්න යන්නේ..ඌ අපේ ආගමට අපහාස කරලා නෑනේ.
මාත් මේක දැක්කා ගොසිප් සයිට් එකේ.හාමුදුරුවෝ ටී ෂර්ට් එක ඇන්ද එක නම් ෂේප්.සීතලට වෙන්න ඕනි.
ඒත අර හාමුදුරුවන්ගේ සිවුර ඇඳන් ඉන්න පොන්නයාව නම් අහු උනොත් හම ගහන්න ඕනි.
දුකකට තියෙන්නෙ හාමුදුරුවො දැනුවත්ව ඒක සිදු වුන එක.ඌ හාමුදුරුවො එක්කත් ෆොටෝ වලට ඉන්නවනේ.මේ කැමරාවත් හාමුදුරුවන්ගෙනෙ.![]()
Chater Wadakumba kiyana kathawa aththa. habai machan siwrua andala buddagamata apahasa wena vidihe action daala photo aran thiyena me parayawa hama gahanna one.
![]()
uba katha karapan mewa gena.. api comment karannam... kemathida ???
![]()



පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.
එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.