Download PDF https://amashanthi.org/assets/dhamma_downloads/dhamma_books/pitiduwe_siridhamma.pdf
bonty89 Well-known member Feb 20, 2009 3,876 8,235 113 Nov 10, 2023 #1 Download PDF https://amashanthi.org/assets/dhamma_downloads/dhamma_books/pitiduwe_siridhamma.pdf Reactions: හෙළයෙක් and Candid-B
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Nov 10, 2023 #3 බයියෝන්ගේ බුදු හාමුදුරුවෝ Reactions: Mr.dark
Candid-B Well-known member Apr 25, 2019 34,878 1 60,769 113 Mother Earth Nov 10, 2023 #4 රිදිලා පොතකුත් ලියලා. Reactions: aneasarayana
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Nov 10, 2023 #5 කොහොමද හරියටම කියන්නේ බුද්ධ වචනය කියලා... Reactions: C_S_M and Candid-B
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Nov 10, 2023 #6 ttj said: කොහොමද හරියටම කියන්නේ බුද්ධ වචනය කියලා... Click to expand... pora budu wela inne. Reactions: Rontmir and ttj
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Nov 10, 2023 #7 RandomGuy said: pora budu wela inne. Click to expand... එහෙනම් හරි... මටයි වැරදුනේ... ගෞතම බුදුන් කියලා නෑනේ...
RandomGuy said: pora budu wela inne. Click to expand... එහෙනම් හරි... මටයි වැරදුනේ... ගෞතම බුදුන් කියලා නෑනේ...
K kochchimiris Active member Oct 24, 2023 399 244 43 Nov 11, 2023 #8 Ponnayoooo apita vena vada thiyenawa ponnayoooo Reactions: Candid-B
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Nov 11, 2023 #9 RandomGuy said: බයියෝන්ගේ බුදු හාමුදුරුවෝ Click to expand... Seems bayyo never read books. Reactions: RandomGuy
neyohk Well-known member Oct 31, 2015 16,138 17,016 113 Nov 11, 2023 #10 ලංකාවේ බුද්ධාගම කවදහරි නැති කරන්නේ ඔය වගා උන්නාන්සේ තමා..ඉරාජුත් පුල් සපෝර්ට්. Reactions: War Fighter, pro123 and Honda.putha
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Nov 11, 2023 #11 දන්නැති අයගෙ දැනගැනීමට කියන්නෙ. පොත ලියපු අහිංසක හාමුදුරුවෝ කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගෙ කණ්ඩායමේ සාමාජිකයෙක්. * පොතේ අන්තර්ගතය ගැන නෙවේ කිව්වෙ
දන්නැති අයගෙ දැනගැනීමට කියන්නෙ. පොත ලියපු අහිංසක හාමුදුරුවෝ කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගෙ කණ්ඩායමේ සාමාජිකයෙක්. * පොතේ අන්තර්ගතය ගැන නෙවේ කිව්වෙ
lankalk Well-known member May 14, 2023 4,414 5,928 113 Nov 11, 2023 #12 පින = කුසලය - කිසිකෙනෙක් හරියට වටහාගෙන නෑ බුද්ධ ධර්ශනය විජ්ජාවක්(විද්‍යාවක්/පවතින ක්‍රමයක්)එහෙම වටහාගෙන තිබුනානම් නිවැරදි තාක්ෂණයට පැහැදිලි කරන්න ඕන. ප්‍රශ්නයක් ඇහුවහම උත්තරේ දන්නවා කියල වැල් බයිලා කියනවා. දැන් බලාගෙන ගියහම ප්‍රසිද්දියේ දර්මය ගැන කතා කරන කිසි කෙනෙක් මේක මොකක්ද කියල දන්නේ නෑ.
පින = කුසලය - කිසිකෙනෙක් හරියට වටහාගෙන නෑ බුද්ධ ධර්ශනය විජ්ජාවක්(විද්‍යාවක්/පවතින ක්‍රමයක්)එහෙම වටහාගෙන තිබුනානම් නිවැරදි තාක්ෂණයට පැහැදිලි කරන්න ඕන. ප්‍රශ්නයක් ඇහුවහම උත්තරේ දන්නවා කියල වැල් බයිලා කියනවා. දැන් බලාගෙන ගියහම ප්‍රසිද්දියේ දර්මය ගැන කතා කරන කිසි කෙනෙක් මේක මොකක්ද කියල දන්නේ නෑ.
C_S_M Well-known member May 8, 2023 3,201 3,556 113 Kandy Nov 11, 2023 #13 Up Reactions: machan_putha