ඕව ටෙස්ට් කරා කියල වැඩක් නෑ. මිනිස්සු හැමවෙලේම තමන්ට ඕන දේ තමා විශ්වාස කරන්නෙ. shroud of turin කේස් එකේදි හොඳටම ඔප්පුඋනා ඒක බොරුවක් කියල. හැබැයි දැන් කියනව ඒක ඒදවස්වල දාපු පැච් එකක්ලු. ආයෙ ලොවෙත් ටෙස්ට්කරන්න දෙන්නෙත් නෑ ෂුවර්
ඒනන් බන් ඔය කිසි දෙයක් වැඩක් නෑ.වාසියට විතරයි වගේ science පාවිච්චි කරන්ම ඕන.
ඒම කලා කියල ප්රශ්නයක් නෑනේ.පිළිගන්න බැරි අයට පිලිගන්නවන්නද කරන්න ඕනි එතකොට![]()
------ Post added on May 26, 2024 at 8:04 PM
