සිරිපතුල මෙච්චර ලොකු කොහොමද?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ඕව ටෙස්ට් කරා කියල වැඩක් නෑ. මිනිස්සු හැමවෙලේම තමන්ට ඕන දේ තමා විශ්වාස කරන්නෙ. shroud of turin කේස් එකේදි හොඳටම ඔප්පුඋනා ඒක බොරුවක් කියල. හැබැයි දැන් කියනව ඒක ඒදවස්වල දාපු පැච් එකක්ලු 😂. ආයෙ ලොවෙත් ටෙස්ට්කරන්න දෙන්නෙත් නෑ ෂුවර්

    ඒනන් බන් ඔය කිසි දෙයක් වැඩක් නෑ.වාසියට විතරයි වගේ science පාවිච්චි කරන්ම ඕන.

    පිළිගන්න බැරි අයට පිලිගන්නවන්නද කරන්න ඕනි එතකොට 😂
    ඒම කලා කියල ප්‍රශ්‍නයක් නෑනේ.😂😂
    ------ Post added on May 26, 2024 at 8:04 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඒනන් බන් ඔය කිසි දෙයක් වැඩක් නෑ.වාසියට විතරයි වගේ science පාවිච්චි කරන්ම ඕන.

    ලංකාවේ තියෙනවා කාබන් ටෙස්ට් කරලා ඔප්පු කරගත්ත රෙදි කඩක් ඒක ගැන දන්නවා නේ
    ඒම කලා කියල ප්‍රශ්‍නයක් නෑනේ.😂😂
    ------ Post added on May 26, 2024 at 8:04 PM
    හරියට අරමුණ පැහැදිලි නන් ප්‍රශ්නයක් නෑ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ලංකාවේ තියෙනවා කාබන් ටෙස්ට් කරලා ඔප්පු කරගත්ත රෙදි කඩක් ඒක ගැන දන්නවා නේ

    හරියට අරමුණ පැහැදිලි නන් ප්‍රශ්නයක් නෑ.
    කරන්න ඕන දේ නොකර වෙන දේවල් වලට කලාට වැඩක් නෑනෙ.අරමුණ ලොකු දෙයක් නෙමෙ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම.කතාවක තිබ්බ පලියට පිලිගන්න මන් කැමති නෑ. කතාවකින් එහා ගිය proofs තියෙනවද දන්ත දාතුව බුදුහාමුදුරුන්ගෙම කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    කතාවක තිබ්බ පලියට පිලිගන්න මන් කැමති නෑ.
    ඉතින් පිළිගන්න එපා බං ඕක පිළිගත්තේ නැත්තං උබව ගෙදරින් එලියට දානවා වගේ කීවාද😂
    කතාවකින් එහා ගිය proofs තියෙනවද දන්ත දාතුව බුදුහාමුදුරුන්ගෙම කියල.
    ඒව හොයලා නෙවෙයිද මේ කාබන් ටෙස්ට් කරන්න ඕනි කියන්නේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ඉතින් පිළිගන්න එපා බං ඕක පිළිගත්තේ නැත්තං උබව ගෙදරින් එලියට දානවා වගේ කීවාද😂

    ඒව හොයලා නෙවෙයිද මේ කාබන් ටෙස්ට් කරන්න ඕනි කියන්නේ.
    LoL.හෙලයෙක් කියාගෙනම සතුටින් ඉදපන්.😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    LoL.හෙලයෙක් කියාගෙනම සතුටින් ඉදපන්.😂😂
    පොඩි දෙයක් උඹේ සයන්ස් දැනුම නිසා අහන්න හිතුන. කොහොමද මචං කාබන් ටෙස්ට් එකකින් දන්ත ධාතූන් වහන්සේ බුදු හාමුදුරුවන්ගේමයි කියන්නේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    පොඩි දෙයක් උඹේ සයන්ස් දැනුම නිසා අහන්න හිතුන. කොහොමද මචං කාබන් ටෙස්ට් එකකින් දන්ත ධාතූන් වහන්සේ බුදු හාමුදුරුවන්ගේමයි කියන්නේ.
    ඒම කියන්න බෑ.කොච්චර පරනද කියන්න පුලුවන්.හැබැයි DNA ටෙස්ට් එකක් කලොත් මොකක් හරි ස්පෙශලිටි එකක් තියෙනවද බලන්න පුලුවන්.මටනන් කාලය ගැන ඒ වගේ හරි proof එකක් තිබ්බම ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඒම කියන්න බෑ.කොච්චර පරනද කියන්න පුලුවන්.
    පරණ උනාම බුදු හාමදුරුවොන්ගේ කියල කන්ෆර්ම් වෙනවද
    හැබැයි DNA ටෙස්ට් එකක් කලොත් මොකක් හරි ස්පෙශලිටි එකක් තියෙනවද බලන්න පුලුවන්.
    මොන වගේ speciality එකක්ද හොයන්නෙ.
    මටනන් කාලය ගැන ඒ වගේ හරි proof එකක් තිබ්බම ඇති.
    තේරුමක් නෑනේ වැඩේ බාගෙටනේ.