සිරිපාදෙට_කේබල්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    oya wade echcharama honda nahane.......
    tikakalekin tourist lai disable ayai witharak newei hondata awidinna puluwan ayath cable walin yai :(... eeta passe minissu siripade yanne jollyata wei :(

    People who want to climb for faith can continue to do so....others should have a choice.....I know so many people with heart conditions who are unable to make the climb due to health risks....people like this will benefit immensely from this....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒක හරි.. නමුත් වයසක සහ ආභාද නැති අය යන්න ගියොත්..??? එහෙනම් මේ කේබල් සේවාව ආභාධ්ත අයටයි,වයසක අයටයි විතරක් සපයන්න ඕන..

    let people who want to make the walk walk & the rest should be able to take the cable car...keep in mind that Adams peak is regarded as religiously significant by all religions in this country....so It doesn't belong only for buddhists....there are plenty of Religious places of worship where such cable car facilities exsist in the world although it's a new thing for Sri Lankans...that's why everyone is skeptical about this
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!

    :yes::yes::yes::yes::yes:
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    mama hithanne pain yanna puluwan apita wada awidinna bari godak ayata meka suba aranchiyak.........
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!


    Sahathika eththa macho. Pain yana eka thama watinne. Moda wedak oyanam karanna yanne.
    Dukai karanna yana de gena. :( :(
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    කවුරු නොගියත් හොර දේසපාලුවෝ නං උදේ හවස යයි ඕක දැම්ම ම. ඔතනට විතරයි ඔය කාලකන්නිට යන්න බැරි උනේ , ඔය කාලකන්නි අඩිය තියල මේ පුජනිය ස්ථානයත් නැති කරලා දාල එයි ඊට පස්සේ. ඇයි ඉතින් යන්න එන්නත් වටේට තව 20 ක් 30 ක් වට කරන් නේ . සමහර විට පයින් එන මිනිස්සුන්ට ඉස්සරහට දකින්න ලැබෙයි පාර වසා ඇත වගේ බෝඩ් නුත් අපේ දියවන්නාවේ උතුමාණන් ල සිරිපා කරුණා කරද්දී
     

    uditha224

    Well-known member
  • කවුරු නොගියත් හොර දේසපාලුවෝ නං උදේ හවස යයි ඕක දැම්ම ම. ඔතනට විතරයි ඔය කාලකන්නිට යන්න බැරි උනේ , ඔය කාලකන්නි අඩිය තියල මේ පුජනිය ස්ථානයත් නැති කරලා දාල එයි ඊට පස්සේ. ඇයි ඉතින් යන්න එන්නත් වටේට තව 20 ක් 30 ක් වට කරන් නේ . සමහර විට පයින් එන මිනිස්සුන්ට ඉස්සරහට දකින්න ලැබෙයි පාර වසා ඇත වගේ බෝඩ් නුත් අපේ දියවන්නාවේ උතුමාණන් ල සිරිපා කරුණා කරද්දී


    මිනිහට සිරාවටම නැගල වගේ....

    :lol::lol:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ehanam ithin disable and wayasaka ayata withara cable eke yanna denna oni....moko pitarata eun kiyala unge andu badu kadilayai....so untai anit ayatai cable pravahana sewaya thahanam karanawanam Adamz peak wala parana gathiyata wadi haniyak wena ekak na...