සිරිපාදේ සමනල කන්ද පෙනේ....

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    අපේ තාත්තා අපි ගෙදරින් එනකොට කෑම දාගෙන ආව ලොකු ප්ලාස්ටික් පෙට්ටිය කුණු බාස්කට් එකකට දාන්න හැදුව උඩදී...
    ඒත් අම්ම ඇවිත් කිව්වා ඕක වැඩක් නැති උනාට කමක් නෑ.. අපි ගෙනාව එකක්නේ, ඕක අපිම පහලට ගෙනිහින් විසි කරමු කියල... තව කෙනෙක් ඕක ආයි කොහොමත් පහලට ගෙනියන්න ඕනෙ නෑනේ කියල...

    ඕක අපි අතරෙ උන පුංචි සිදු වීමක් විතරයි...
    අපිට අනුන්ව හදන්න බැරි එකේ මුලින් අපිම හැදිල ඉමු..!



    well said....
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මටත් මේවා ටික මතකයි.
    හැබැයි මං ගියේ රෑ.
    පට්ට ෆොටෝ ටික.
    තැන්කු යූ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ මේ ත්‍රෙඩ් එක ලිව්වේ උඹද? :shocked:
    මම අවාරේ රත්නපුර පාරෙන් සිරිපාදේ ගියා 2015 නොවැම්බර්.:yes:
    උඹ විශ්වාස කරපන් උඹේ මෙන්න මේ ත්‍රෙඩ් එක කියවල තමා අපි රත්නපුර පාරෙන් සිරිපාදේ නගිමු කියල තීරණය කලේ. මම එහෙම කියන්නේ මොකද දන්නවද මම මේ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගෙන තිබ්බේ.මේ විස්තර අපිට සැහෙන උපකාර වුනා අපේ ගමනට.ඒ කාලේ මම කිරියේ ලොගින් එකක් හදල තිබුනේ නෑ. ඒත් ගෙස්ට් විදිහට ගොඩක් ත්‍රෙඩ් කියවල, සමහර අවශ්‍ය එව්වා බුක්මාර්ක් කරගෙන තිබුනේ.:yes:
    ඒ සිරිපාදේ ගමන ජීවිතේ අමතකම නොවෙන ගමනක්. ගොඩක් ලස්සනක් දැක්කා.මේ තියෙන්නේ හවස ඉර බහින හැටි,උදේ ඉර සේවය, සිරිපාදේ හෙවනැල්ල එහෙම ගහපු පොටෝ ටිකක්.:love:

    Rep added by Dodo.:cool:


    OOQQmOR.jpg


    47mE3sV.jpg


    BXYsET7.jpg


    B3iGuH2.jpg
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෑ මචන් ෆොටෝ ටික සුපිරියි. අපිත් ඔය පාරෙන් සිරිපාදේ එක්ක ගියා වගේ තමයි.තෑන්ක්ස්. :love::love::love: