සිරිපාදේ

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මචන්ලා හැමෝම මට පොඩි හෙල්ප් එකක් දෙන්න. අපි කට්ටියක් ලබන මාසේ මුල සිරිපාදේ යන්න ඉන්නවා . හැටන් නල්ලතන්නියෙන් යන්න හිතන් ඉන්නේ . සිරිපා කරුණා කරලා එනකොට හැටන් පාරෙන් යන්න තවත් තැන් තියෙනවාද? දිය ඇලි වගේ දේවල්

    කරුණාකරලා උදව් කරන්න