සිරිපාල සහ අලියා !

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සිරිපාල සහ අලියා !

    [FONT=&quot]දවසක් එක්තරා පුද්ගලයෙක් ( අපි සිරිපාල කියල කියමුකො) අඩියක් එහෙම කාරිය ගහල කැලෑ පාරක් දිගේ රෑ ජාමේ එනවලු ...පයින් නෙමෙයි බයිසිකලයෙන්. විටක් වැඩිත් හින්ද පෑගුවලු ලෙල්ලටම. ටිකක් දුර යද්දි පාරේ ආපු තවත් එකෙක්ගෙ හැප්පුනාලු ...ඒ පාර සිරිපාල ලඟට ඇවිත් ...අනෙකාව අතගාන ගමන්[/FONT]

    [FONT=&quot]මචන් උඔත් බීල මාත් බීල ... මාත් කරුවලේ උඔත් කරුවලේ... අපි....කියන්න විතරයිලු පුලුවන් වුනේ.අරූ මූව බදල උඩින් වීසි කලාලු ..[/FONT]

    [FONT=&quot]සිරිපාලත් කැලය බිඳගෙන ගිහින් එනමිණිය ගාලක් ඇතුලටම වැටිල.. අලියෙක් කුංචනාදේ කරගෙන එනවලු ... සිරිපාලය බය වෙච්චි පාර දුවල ගිහින් ලිඳකට වැටිල ... [/FONT]
    [FONT=&quot]වෙරි මරගාතේ මූ අතගාල තියෙන්නෙ අලියෙක්ගෙ පස්ස කකුල... [/FONT]

    [FONT=&quot]===========================================[/FONT]

    [FONT=&quot]දවසක් අන්දරේ රජවාසලට එද්දි ආරංචියක් ආවලු බිසෝ උන්නාන්සේ හැපී හැපී අඬනව කියල ... මූත් බැලුව විමසල ..[/FONT]

    [FONT=&quot]මැදුරේ කවුලුවෙන් එබීගෙන කඳුලු වගුර වගුර අඬනවලු ....[/FONT]

    [FONT=&quot]අන්දරේ බිසවුන්නාන්සේගෙන් අහල අහවල් එකටද අඬන්නෙ කියල[/FONT]

    [FONT=&quot]බලන්න අන්දරේ අර කුඹුර යාය ලඟ පේන කිතුල රෑන ... මගේ අම්මගේ කේශ කලාපයත් ඒ ව‍ෙ/්මයි කියල හූල්ලනව....[/FONT]

    [FONT=&quot]ඒක බලන් හිටිය අන්දරේත් පෙරලි පෙරලි අඬනවලු....[/FONT]

    [FONT=&quot]අන්තිමේට රජුත් ඇවිත් ඇහුවාම කාරණය කිව්වලු [/FONT]
    [FONT=&quot]දේවයන් වහන්ස බලන්න අර කුඹුර ලඟ කදුරු ගහ දිහා .... [/FONT]
    [FONT=&quot]ඒකේ එක වල්ලෙ එල්ලෙන කදුරු ගෙඩි දෙක දිහා ..... මට මගේ තාත්තව මතක් වෙනව දරන්න බෑ ....[/FONT]
    [FONT=&quot]--------------------------------------------------------------[/FONT]

    [FONT=&quot]එක් ස්වාමියෙක් නාන කාමරයේ සිට නිරුවතින් සයනය වෙත පැමිණියේය. [/FONT]
    [FONT=&quot]බිරිඳ- මගේ ඔලුවෙ කැක්කුම යැයි පුරුදු පරිදිම කිවාය [/FONT]
    [FONT=&quot]ස්වාමියා -මරු.... මම මේ දැන් නාන කාමරයේදී මගේ අහවල් ඒකේ ඇස්ප්‍රීන් කුඩු තවරන් ආවේ....ඔයාට ඒක කටින් / යෝනි මාර්ගයෙන් ගන්න පුලුවන් ... තේරීම ඔයා අතේ... [/FONT]
    [FONT=&quot]----------------------------------------------------[/FONT]

    [FONT=&quot]දිනක් පියල් බාර් එකේ ඉද්දි ඔලුවේ කැක්කුම ගැන කියන්නට විය.[/FONT]
    [FONT=&quot]මටත් තිබ්බ.... තවකෙක් කීය ..මම ඔලුවෙ කැක්කුම හැදුනාම ගෙදර ගිහින් බිරිඳට කියනව....එයා මට සැහෙන වෙලාවක් යනකම් [/FONT][FONT=&quot]bl0wj=B [/FONT][FONT=&quot]එකක් දෙනව ...බ* යන්නම...[/FONT]
    [FONT=&quot]සතියකට පස්සෙ යාලුවො ආපහු හමුවුනා ... මගේ බෙහෙත ට්‍රයි කරල බැලුවද ? [/FONT]
    [FONT=&quot]ඔව් බන් පට්ට ...උ‍ෙඔ ගේත් ලස්සනයි ![/FONT]
     
    Last edited: