""සිරිපා කරුණා කරමු 28 - 29""

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ""සිරිපා කරුණා කරමු 28 - 29""

    මෙම මස එනම් දෙසැම්බර් 28 - 29 සිරිපා කරුණා කරන්නයි බලාපොරොත්තුව කිරි කොඩුත් වන්දවන්න දඩු කොඩුත් වන්දවන්න

    Sri-Padaya.jpg

    එළකිරි සාමාජිකයින් මේවන විට 10 දෙනෙක් මෙම ගමන සදහා සුදානම් වී සිටි තව යන්න කැමති අයට සුහද ආරාධනයයි මේ .
    ගමනේ ආරම්භය කොළඹ ඉඳන්
    සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුවෙන්නේ රත්නපුර පැත්තෙන්
    යන විදිහ එන පිරිස අනුව තීරණය කරනු ලැබේ.
    දින වෙනස් නොකරයි

    සංවිධනය

    avatar284499_3.gif
    nuwanchaminda

    avatar373170_3.gif

    SaCy.StYLe


    avatar489759_3.gif

    calm manner


    hacker T.


     
    Last edited:
    • Like
    Reactions: sat_12 and ncdisa

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල එල පරිසමින් කරුණා කරන්න යාලුවනේ තෙරුවන් සරණයි මම 7 පාරයි ගිහින් තියෙන්නේ අය ඉතින් තව අවුරුදු 3කින් වත් යනවා ලංකවට ආපූ දවසවක
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    විස්තර ටිකක් දාපන්කෝ කොහොමද යන්නේ කියලා එහෙම අපේ කෝඩු සෙට් එකක් ඉනවා උබටල සෙට් කරන කියලා හැදුවේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,405
    20,833
    113
    Panadura
    :) :) :)
    පරිසමින් කරුණා කරන්න යාළුවනේ තෙරුවන් සරණයි!