සිරිපා කරුණා සමය....

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    සිරිපා කරුණා සමය....

    මචන්ල අපි බක් මාසේ 18,19 සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නෙ. මට දන්න කවුරුහරි කියනවද සිරිපා කරුණා සමය ඉවර වෙන්නෙ බක් පොහෝ දිනටද වෙසක් පොහෝ දිනටද කියල....

    කෝඩු කිහිප දෙනෙක් ඉන්න නිසා අවාරෙ යන එක අමාරුයි.....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන්ල අපි බක් මාසේ 18,19 සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නෙ. මට දන්න කවුරුහරි කියනවද සිරිපා කරුණා සමය ඉවර වෙන්නෙ බක් පොහෝ දිනටද වෙසක් පොහෝ දිනටද කියල....

    කෝඩු කිහිප දෙනෙක් ඉන්න නිසා අවාරෙ යන එක අමාරුයි.....

    කෝඩු කාරයො ඉන්නවනං පරිස්ස්මෙන් පලං බීල අනං මනං කරල යන්න එපා, සීත ගඟුලෙන් නාල යන්න. වෙසක් මාසෙන් හැබැයි රත්නපුරෙන් මං හිතන්නෙ අවුරුද්දෙ ඕනෙ කාලෙක ගියෑකි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    siri padey yana kota , parissamen yanna. pasu giya papers vala thibuna-----Girl kenek maruna---siripadey gihin avilla. Hethuva----adika thettuva---VIJALANAYA---Eka nisa magadi bonna water bottles ara gena yanavanam hodai. Thava kenek marila thibuna.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ශ්‍රීපාද සමය ආරම්භ වෙන්නේ දෙසැම්බර් පෝයට(උඳුවප්)
    ඉවර වෙන්නෙ වෙසක් පෝයට. ඒක තමයි සිරිපා කරුණා සමය.
    ඊට පස්සෙ අවාරෙ..

    සිරිපා වාරෙට කන්දේ සෑහෙන්න දුරකට යනකම්ම ගමනට අවශ්‍ය එක එක දේවල් මිනිස්සු විකුණනවා..සාමාන‍යෙන් නඩයක් යනවනම් හොඳමදේ තමයි එක එක දේවල් බෙදාගෙන බෑග්වලට දාගෙන අරගෙන යන එක.හැබැයි අරගෙන යන බෑග් විශේශයෙන්ම ශොපින් බැග් ඇතුලු විසිකරන හැමදේම ඒ නියමිත බඳුන් වලට දාන්න..
    නැතිනම් අරගෙන ඇවිල්ල පහල තියෙන කසල භාජන වලට දන්න.

    සිරිපා කරුණා කරනකොට සාමාන්‍යෙන් සෙනසුරාදා සෙනග වැඩි..මලුවෙ උඩ ඉන්න දෙන්නෙ නෑ. එක තැන ගොඩක් වෙලා ඉන්න වෙනවා. ඉර සේවය බලන්න හම්බවෙනව අඩුයි

    හැබැයි ඉතින් අප්‍රියෙල් වලනම් කොහොමත් හැමදාම වගේ සෙනග..කට වරද්දා ගනනෙ නැතුව කතාකරන්න.ඒ කියන්නේ කටට එන එන දේවල් සිරිපා කරුනාවෙදි කතාකරන්නේ නෑ. එහෙම අයට වෙන දේවල් හිතාගන්න බෑ..අනික ඉතින් ඇඟ පත හයිය කියලා කියන්නේ නැතුව කොහොමහරි මෙතන වැඳ පුදාගන්නවා කියලා විතරක් හිතාගන්න..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අපි‍්‍රයෙල් වල නම් සෙනග සෑහෙන වැඩියි. රත්නපුර පැත්තෙන් හරි කුරුවිටින් හරි නගින්න බලන්න. ඒ පැති වල සෙනග අඩුයි. පාර ලස්සනයි. බලන්න දේවල් ගොඩයි. හැබැයි ටිකක් වෙලා යනවා. පරිස්සමින් ගිහින් එන්න.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ශ්‍රීපාද සමය ආරම්භ වෙන්නේ දෙසැම්බර් පෝයට(උඳුවප්)
    ඉවර වෙන්නෙ වෙසක් පෝයට. ඒක තමයි සිරිපා කරුණා සමය.
    ඊට පස්සෙ අවාරෙ..

    සිරිපා වාරෙට කන්දේ සෑහෙන්න දුරකට යනකම්ම ගමනට අවශ්‍ය එක එක දේවල් මිනිස්සු විකුණනවා..සාමාන‍යෙන් නඩයක් යනවනම් හොඳමදේ තමයි එක එක දේවල් බෙදාගෙන බෑග්වලට දාගෙන අරගෙන යන එක.හැබැයි අරගෙන යන බෑග් විශේශයෙන්ම ශොපින් බැග් ඇතුලු විසිකරන හැමදේම ඒ නියමිත බඳුන් වලට දාන්න..
    නැතිනම් අරගෙන ඇවිල්ල පහල තියෙන කසල භාජන වලට දන්න.

    සිරිපා කරුණා කරනකොට සාමාන්‍යෙන් සෙනසුරාදා සෙනග වැඩි..මලුවෙ උඩ ඉන්න දෙන්නෙ නෑ. එක තැන ගොඩක් වෙලා ඉන්න වෙනවා. ඉර සේවය බලන්න හම්බවෙනව අඩුයි

    හැබැයි ඉතින් අප්‍රියෙල් වලනම් කොහොමත් හැමදාම වගේ සෙනග..කට වරද්දා ගනනෙ නැතුව කතාකරන්න.ඒ කියන්නේ කටට එන එන දේවල් සිරිපා කරුනාවෙදි කතාකරන්නේ නෑ. එහෙම අයට වෙන දේවල් හිතාගන්න බෑ..අනික ඉතින් ඇඟ පත හයිය කියලා කියන්නේ නැතුව කොහොමහරි මෙතන වැඳ පුදාගන්නවා කියලා විතරක් හිතාගන්න..

    අවශ්‍ය ගොඩක් විස්තර මෙන්න මෙතන තියනවා..මමත් මාර්තු 18,19 ගිහින් ආවේ..සතියේ මැද නම් සෙනඟ ගොඩක් අඩුයි..
    (මේ මගේ 9වෙනි වතාව :D:dull: )

    සමන් දෙවියන්ගේ පිහිටෙන් පරෙස්සමෙන් කරුණා කරල එන්න..!