සිරිපා මහා වනමැද දර්ම දුතයානන්
පින්වත් ස්කයිලාක්,
මේ බණත් මම මීට පෙර අහලා නැහැ. මේ බනේ අන්තිම හරියේ කියනවා ඔය "සියල්ල ඇතහැරීම" ගැන. අතහරින්න නම් සත්ව පුද්ගලයෙක් ඉන්නවා ගන්න වෙන බවත් ඔය අත්හැරීම ඉතාම ලාමක සම්මතය තුල "කරන" සෙල්ලමක් බවත් මේ ස්වාමීන් වහන්සේ දේශනාකරනවා (2.56.30). මේ ස්වාමීන් වහන්සේ අහනවා අලුත උපන් ලදරුවෙක් අත හරින්නටවත් කිසිම දෙයක් අල්ලාගෙන නෑ, ඒයා නිවන් දැකලාද කියා.
මේ බනේ කියන මජ්ජ සුත්රයත් මා නොඇසූ තවත් සූත්රයක්. ඉතාම ගැඹුරුයි. මේ ස්වාමීන් වහන්සේත් සුදස්සන හාමුදුරුවෝත් නිතර කියන දෙයක් තමා "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" කියන දේශනාව. මේක ත්රිපිටකයේ කුමන සුත්රයේද තිබෙන්නේ කියා ඔබ දන්නවාද. මම අනිත් ත්රෙඩ් වලට හැකි ඉක්මනින් පිලිතුරු දෙනවා.