සිරිපා ම‍ලුවට කේබල් කාර්...

randext86

Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    පොඩි වැඩකට මම google earth එකේ screen shot එකක් ගහල save කරල තිබ්බා. අපේ අක්කගෙ පොඩි එකා ඊයෙ අපෙ ගෙදර ආවා, ඌට චිත්‍ර අඳින්න කියල paint open කරල දුන්න. මූ මම අර save කරපු file එක open කරල ඒකෙ එක එක පාටින් කොටු ගහල, ත්‍රිකෝන ඇඳලා, ඉරි ඇඳල ඒක විනාස කරල.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    කවුරු හරි දාපු post එකක් දැක්කා.
    ටක් ගාල ඇන්දා.
    කලින් plan කරලා තිබ්බා වගේ comment එක දැම්මා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    උබ සුවර් එකටම දන්නවා නෙ මේ කපෙට දිනන්නේ නෑ කියලා.


    දිනන උන් වැඩ විතරයි හෑලි නෑ. මයිනලත් එහෙනන් ගන්ටාරේ එහෙම පහළට ගේනවා රූප ඇඳලා තියෙන්නේ එපායනේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    කිව්වොත් මහලොකු පරිසර වේදියා. රක්ෂිතයක් ඇතුලේ වැඩකරන විදිහ දන්නේ නැහෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උඩ තියෙන කඩවලට කෑමබීම ගෙනියන්න, හදිසි අසනීපයක් හැදුනු කෙනෙක්ව පහලට ගේන්න වගේ වැඩවලට හොඳයි කේබල් කාර් එකක් තියෙනවනම්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    කණු ළග වැඩි නැද්ද බං. තව ටිකක් ඈත් කරලා cost එක අඩු කරගන්න පුළුවන්නේ. නගින උන්ට කරේ තියන හරි ආපහු පහළට අරන් එන්න පුලුවන්නෙ එකනම් අවුලක් නෑ. 🤭