සිරිමාගේ කාලේ ඉඳලම......

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මට හිතෙන්නේ අපිට commercial agriculture කියන එක කරේ නැ / කරන්න ඕන කමක් නැ.

    සල්ලි කියන්නේ නරක දෙයක් වගේ idea එකක් තියෙනවා. වැඩිපුර ඕන නැ. මැරෙන්නේ නැතුව ඉන්න තිබ්බම ඇති වගේ

    ඉගෙනගත්ත ලොකුයි කියල හිතාගෙන ඉන්න උන් ට ගමේ ගිහින් කුබුරක් කරන එක නිකන් මදි පුංචි කමක් වගේ
    තමන් ගොවියෙක් කියාගන්න එක මදි පුංචිකමක් වෙලා

    ඉඩම් සීමිත උනාට මහා පරිමාන වගාවන් වලට යන්නේ නැ. යන්න විදියක් නැ

    පොඩි පොඩියට තමන්ගේ තරමින් වගාවන් ටික කරගෙන ඉන්නවා තමන්ට පුළුවන් විදියට. එතකොට ඒකට ඕන technology , investment , labor , දැනුම හොයන්න ඕනෑකමක්, අවස්ථාවන් නැ

    තමන්ගේ ඉඩමේ තමන් වවාගෙන තමන් කනවා. ළමයි ට උගන්නනවා. උන් කොලබ එනවා. උන් ආයි ඒ ඉඩම් වලට යන්නේ නැ. විකුනන්න බැරි හින්ද යන්තම් ඔහේ තියාගෙන යනවා

    මිනිස්සු වැඩි හරියක් investment කියල කරන්නේ ඉඩම් අරගෙන දාන එක. හැබැයි ඒ ඉඩම් වලින් සැහෙන්න ඉඩම් ප්‍රමාණයක් under utilized
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිංහලු වගා කරන්න කම්මැලි නම් උඹ අැයි රට ගියේ?ලංකාවට වෙලා වවන්න තිබ්බනේ..උඹල කම්මැලි නෑනේ..

    adu kule sinhalu ekka bari nisai giye ban,
    balapan dan ubala ekka athal ekak gaththe ,eth ubala serious gannawa mewa
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    හැමදෙටම හෙතු okkoma දන්නවා. දැන් ඔය සින්ගපුරුවෙ එවුන් කිව්වුවාද හෙතු "අනෙ අපිට තියෙන්නෙ පොඩි බිම් අන්ගලයි, අනෙ අපිට බැ කියලා". අනිත් එක අර ගිරව් වගෙ කියවන්නෙ රචනා ලියද්දිත් සිරි ලන්කා උතුන්ය, මුතු ඇටෙය, "ඇටයක් විසි කරත් පැලවෙන්වාය". දැන් බැක්ටිරියා කතා
    ට්‍රැක්ද ? මම කිව්වෙ එහෙම වෙන්න හේතුව. මම කොහෙ හරි කියල තියනවද මාර සරු පොලවක් තියෙන්නෙ ලංකාවෙ කියල. අනික සිංගප්පූරුවො නිෂ්පාදන ආර්ථිකයක් නෑනෙ මෙයා. සිංගප්පූරුවේ තියෙන්නෙ සේවා ආර්ථිකයක්.

    මට හිතෙන්නේ අපිට commercial agriculture කියන එක කරේ නැ / කරන්න ඕන කමක් නැ.

    සල්ලි කියන්නේ නරක දෙයක් වගේ idea එකක් තියෙනවා. වැඩිපුර ඕන නැ. මැරෙන්නේ නැතුව ඉන්න තිබ්බම ඇති වගේ

    ඉගෙනගත්ත ලොකුයි කියල හිතාගෙන ඉන්න උන් ට ගමේ ගිහින් කුබුරක් කරන එක නිකන් මදි පුංචි කමක් වගේ
    තමන් ගොවියෙක් කියාගන්න එක මදි පුංචිකමක් වෙලා

    ඉඩම් සීමිත උනාට මහා පරිමාන වගාවන් වලට යන්නේ නැ. යන්න විදියක් නැ

    පොඩි පොඩියට තමන්ගේ තරමින් වගාවන් ටික කරගෙන ඉන්නවා තමන්ට පුළුවන් විදියට. එතකොට ඒකට ඕන technology , investment , labor , දැනුම හොයන්න ඕනෑකමක්, අවස්ථාවන් නැ

    තමන්ගේ ඉඩමේ තමන් වවාගෙන තමන් කනවා. ළමයි ට උගන්නනවා. උන් කොලබ එනවා. උන් ආයි ඒ ඉඩම් වලට යන්නේ නැ. විකුනන්න බැරි හින්ද යන්තම් ඔහේ තියාගෙන යනවා

    මිනිස්සු වැඩි හරියක් investment කියල කරන්නේ ඉඩම් අරගෙන දාන එක. හැබැයි ඒ ඉඩම් වලින් සැහෙන්න ඉඩම් ප්‍රමාණයක් under utilized
    ලංකාවෙ කොමර්ශල් ඇග්‍රිකල්චර් තියනවා මචං. පට්ට සල්ලි තියන බින්දුවෙන් පටන් ගත්ත ගොවියො ඉන්නවා. හැබැයි ගොඩක් නෑ. ඔය පොලොන්නරුව වගේ වී වගා කරන පැතිවල මිනිස්සු සෑහෙන ගානක් උපයනවා වීවලින්. හැබැයි ඒ මුදල් කලමණාකරණය කරගන වැඩ කරගන්න දන්නෙ නෑ හැමෝම. එහෙම දන්න අය ඉතා හොද ආර්ථික මට්ටමක ඉන්නවා
    ------ Post added on Mar 20, 2025 at 9:20 AM
     
    • Like
    Reactions: Yin And Yang