මට හිතෙන්නේ අපිට commercial agriculture කියන එක කරේ නැ / කරන්න ඕන කමක් නැ.
සල්ලි කියන්නේ නරක දෙයක් වගේ idea එකක් තියෙනවා. වැඩිපුර ඕන නැ. මැරෙන්නේ නැතුව ඉන්න තිබ්බම ඇති වගේ
ඉගෙනගත්ත ලොකුයි කියල හිතාගෙන ඉන්න උන් ට ගමේ ගිහින් කුබුරක් කරන එක නිකන් මදි පුංචි කමක් වගේ
තමන් ගොවියෙක් කියාගන්න එක මදි පුංචිකමක් වෙලා
ඉඩම් සීමිත උනාට මහා පරිමාන වගාවන් වලට යන්නේ නැ. යන්න විදියක් නැ
පොඩි පොඩියට තමන්ගේ තරමින් වගාවන් ටික කරගෙන ඉන්නවා තමන්ට පුළුවන් විදියට. එතකොට ඒකට ඕන technology , investment , labor , දැනුම හොයන්න ඕනෑකමක්, අවස්ථාවන් නැ
තමන්ගේ ඉඩමේ තමන් වවාගෙන තමන් කනවා. ළමයි ට උගන්නනවා. උන් කොලබ එනවා. උන් ආයි ඒ ඉඩම් වලට යන්නේ නැ. විකුනන්න බැරි හින්ද යන්තම් ඔහේ තියාගෙන යනවා
මිනිස්සු වැඩි හරියක් investment කියල කරන්නේ ඉඩම් අරගෙන දාන එක. හැබැයි ඒ ඉඩම් වලින් සැහෙන්න ඉඩම් ප්රමාණයක් under utilized