Owඑරෝසන් එදා ඔයා කිව්ව නේද සිමෙන්ති සාදාරන මිලකට ලැබෙයි ලංවා ෆැක්ට්‍රිය ඕපන් කරාට පස්සෙ කියල? දැන් මිල සාදාරනයි ද?![]()
Owඑරෝසන් එදා ඔයා කිව්ව නේද සිමෙන්ති සාදාරන මිලකට ලැබෙයි ලංවා ෆැක්ට්‍රිය ඕපන් කරාට පස්සෙ කියල? දැන් මිල සාදාරනයි ද?![]()
1350 දී උඩ පැන්නම සාදාරන මිලකට සිමෙන්ති ලැබෙයි කියල මන් හිතුවෙ ගාන අඩුවෙයි කියල. බලනකොට අසාදාරන ගාන තිබිල තියෙන්නෙ කම්පැනියට.
ඩොලරයේ අගය වැඩි වෙද්දි උන්ට පාඩුවට දෙන්ඩ බැනෙ1350 දී උඩ පැන්නම සාදාරන මිලකට සිමෙන්ති ලැබෙයි කියල මන් හිතුවෙ ගාන අඩුවෙයි කියල. බලනකොට අසාදාරන ගාන තිබිල තියෙන්නෙ කම්පැනියට.![]()
1350 දී උඩ පැන්නම සාදාරන මිලකට සිමෙන්ති ලැබෙයි කියල මන් හිතුවෙ ගාන අඩුවෙයි කියල. බලනකොට අසාදාරන ගාන තිබිල තියෙන්නෙ කම්පැනියට.
ෆැක්ට්‍රිය ඕපන් කරල මාසයක් වත් ගියේ නෑනේ. පරන මිලට ගෙනාපු අමුද්‍රව්‍ය ඉවරද? ඉවරනම් ඔච්චර පොඩි ස්ටොක් එකක් තියාගන්න ෆැක්ට්‍රියක් වැඩක් නෑනේ බන්? අඩුම තව මාසයක් දෙකක් වත් පරන මිලට දෙන්න තිබුනනේ?ඩොලරයේ අගය වැඩි වෙද්දි උන්ට පාඩුවට දෙන්ඩ බැනෙ
ඔව් නම් මම දන්නෙ නැ උබ ගිහිල්ල අහ ගනින්ෆැක්ට්රිය ඕපන් කරල මාසයක් වත් ගියේ නෑනේ. පරන මිලට ගෙනාපු අමුද්‍රව්‍ය ඉවරද? ඉවරනම් ඔච්චර පොඩි ස්ටොක් එකක් තියාගන්න ෆැක්ට්‍රියක් වැඩක් නෑනේ බන්? අඩුම තව මාසයක් දෙකක් වත් පරන මිලට දෙන්න තිබුනනේ?![]()
ඒ කතාව හරි අසාදාරනයිනෙ එරෝසන් ඔයානෙ කිව්වෙ සාදාරන මිලකට ලැබෙයි දැන් මිලත් සාදාරනයි කියලා? එහෙම කරන්න එපා සහෝ.ඔව් නම් මම දන්නෙ නැ උබ ගිහිල්ල අහ ගනින්
Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.වැරදුනේ මනාප චන්ද ක්‍රමය. සම්පූර්ණ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව ඇතුලෙ තියන ඔයවගේ වැරදි විධායක ජනිධිපත් ක්‍රමයට වැටුනට මමනම් ඒකෙන් ලොකු හානියක් දකින්නෙ නෑ මනාප චන්ද ක්‍රමය තරම්. ගිය ආණ්ඩුවෙයි මේ ආණුඩුවෙයි වැඩ වලින් තේරුම් ගත්ත කොච්චර විධායක උනත් රට පාලනය තරන්නෙ 225. ඒ 225 තෝරන විධියයි වැරදි. ඕස්ට්‍රේලියාවේ එක සබ් අර්බ් එකකට විතරයි තරග කරන්න ඕනෙ. පොඩ් ඒරියා එකකයි පෝස්ටර් ගහන්න ඕනෙ. ලංකාවෙ දිස්ත්‍රික්කෙම කවර් කරන්න ඕනෙ. ඒකට යන වියදම වැඩියි. දිනන්න පුළුවන් එක්කො කළුසල්ලි කාරයෙක්ට නැත්තම් එහෙම එකෙක්ගෙ සපෝට් එකකට. දින්නට පස්සෙ රට ආගම ජාතිය මොනව කියල ආවත් චන්දෙට වියදම් කල එකාට සලකන්නෙ. සීනි වල උනේ මහබැංකු සීන් එකේ උන්ඒ ඒක. ඔය අපි දන්න උදාහරණ විතරයි. නොදන්න ඒව කොච්චර ඇතිද. දූශිත ක්‍රමයට මුල් වුනේ අනාගතය ගැන නොහිත ඊලඟ චන්දෙ ගැන හිතල තීරණ ගන්න ක්‍රමේ හැදුවෙ චන්ද ක්‍රමය. විවෘත ආර්ථිකය ගෙනාව විදියත් වැරදියි. ගමනාගමනය වගේ දේවල් විවෘත නොකරම ඉන්න තිබ්බ. ඒව රාජ්‍ය ආධීක්ෂණය යටතෙ තියන්න තිබ්බ. කිසිම විදයකට හිතල ගෙනාව ආර්තිකයක් නෙමෙයි. දැන් ඉන්දියන් බස් ගෙවල්ල ත්‍රීවිල් ඇවිල්ල පටවගන්න බැරුව ඉන්නව

No, I don't agree with you.Yeah They have their Faults. However only thing I'm trying to points out is she has much success than anyone else
මුලින්ම හෙක්ටර් කොබ්බෑකඩුව කියන්නේ ශ්‍රීලංකා ඒකේ ඇතුලේ මෙන් චරිතයක් කියන දේ අතහැර ගන්න. හෙක්ටර් කියන්නේ සිරිමාවෝ ගේ චන්ද අයිතිය නැති වෙලාවේ චන්දේ ඉල්ලන්න දාපු ඉත්තේක් විතරයි. කිසිම විදිහක ප්‍රධාන නායකයෙක් නේමේ. පිලික්ස් ඩයස් බණ්ඩාරනායක තමා ඇතුලේ ඉදන්ම ගේම ගැහුවේ. අන්තිමට මිනිහට සීට් එකක් නැතිඋනාNo, I don't agree with you.
If Mrs Bandaranayaka had any success at all, how on earth she lost 1977 election so badly?
Mrs B try to open up the economy around 1975. Then finance minister N M Perera and sama samaja party left the government. (mind you, Mrs B was the PM, but Mr Hector Kobbakaduwa ran the government)
It was too little, too late. The damage has done.
Most Sri Lnakans unaware that "closed economy policy" was dumped (together with Mr N M Perera and his clan) around 1975 due to it's disastrous results.
I was wrong. It should be FELIX DIASමුලින්ම හෙක්ටර් කොබ්බෑකඩුව කියන්නේ ශ්‍රීලංකා ඒකේ ඇතුලේ මෙන් චරිතයක් කියන දේ අතහැර ගන්න. හෙක්ටර් කියන්නේ සිරිමාවෝ ගේ චන්ද අයිතිය නැති වෙලාවේ චන්දේ ඉල්ලන්න දාපු ඉත්තේක් විතරයි. කිසිම විදිහක ප්‍රධාන නායකයෙක් නේමේ. පිලික්ස් ඩයස් බණ්ඩාරනායක තමා ඇතුලේ ඉදන්ම ගේම ගැහුවේ. අන්තිමට මිනිහට සීට් එකක් නැතිඋනා
People have no options in candidate list. All are criminal or representatives of criminals. Not a good professional or scientist without any criminal background gets the nominations with this election system. Need to have money or famous + money back. Need to demolish this system first.Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.
Whichever the system is, when the voters are morons, it simply FAILS. We have to come out of slavery. Sadly it's a long way off.![]()
ඩොලරයේ අගය වැඩි වෙද්දි උන්ට පාඩුවට දෙන්ඩ බැනෙ
To whoever that dislikes... Everyone has an opinion. I respect that. Instead of an counter-argument only an idiot will dislike the truth.Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.
Whichever the system is, when the voters are morons, it simply FAILS. We have to come out of slavery. Sadly it's a long way off.![]()
I am not here to please anyone. Mental retards can act as they wish. I don't really care about opinions from morons anyway.= Robert Mugabeසිරිමාවෝ තමයි ලංකාවේ ධනපති පංතිය විනාශ කලේ. දාස මුදලාලි වගේ කළු සල්ලි සුදුකරගන්න පාවිච්චි කරපු අතළොස්සක් ඇරෙන්න සියලුම ධනවතුන් සිරිමාවොගේ කාලේ පීඩාවට පත් වුනා. වතු ජනසතු කළා කිව්වම අහලපහල ගොබ්බ මිනිසූන් වතු වලට කඩා වැදිලා මේස පුටු පවා පැහැරගෙන ගියා.![]()