සිරිමාවෝද විවෘත ආර්ථිකය ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් එදා ඔයා කිව්ව නේද සිමෙන්ති සාදාරන මිලකට ලැබෙයි ලංවා ෆැක්ට්‍රිය ඕපන් කරාට පස්සෙ කියල? දැන් මිල සාදාරනයි ද? 🤔🤔🤔
    Ow
     
    • Haha
    Reactions: pathaleiretta

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අපිට තෙල් උනේ විවෘත්‍ර ආර්ථික්‍රක් ගේනාපු එකෙන්. 77කියන්නේ කලාපේ එක රටක් වත් විවෘත ආර්ථිකයකට ගිහින් නොතිබුණු කාලයක්. ඒ වෙලාවේ ගියපු ඒකේ මෙන්ද අපිට උන් සෙතේ? සමහරු නම් කියන්නේ අපි මේ තත්වෙට ආවේ ඒක හින්දා කියලා හැබයි එහෙම එකක් නැහැ. අපි 77වෙනකොට රටේ සෑහෙන්න දෙයක් හැදුවා. තෙල් සංස්ථාව පෙට්‍රෝල් වල ඉදන්පෝර වෙනකම් හැදුවා. රෙදි ලංකාව ඇතුලේ හැදුවා. සිමෙන්ති පැක්ට්රි හැදුවා. ලෝහ සංස්ථාව ටයර් ඔක්කෝම හැදුවා. විවෘත්‍ර ආර්ථිකයක් කියලා හැම ලබ්බක් විව්‍රත්‍ර කරලා ලංකාවේ හද්න්නේ මොනවාද? කොහුලණුත් චීනයෙන් ආවා ලංකාවට පහුගිය කාලේ. අපේ උන්ට තව අවුරුදු පහක් කට්ට කන්න බැරි උනා. අනික 77චන්දේත් ගේමක් තිබ්බා කියලා කියනවා. මූලිකම දේ සිරිමාගේ විදිහට ගියානම් අපි මේ වෙනකොට ණය වලින් භාගයක් විතර අඩු කරගෙන. අන්තිමට නිදහස් ආර්ථිකයකට ගිහින් අපිට නිකම් හම්බ වෙච්ච ආයතන සෙච්චමකට ඉන්දියාවට දුන්න එක තාමා අපි කලේ. විවෘත්‍ර ආර්ථිකයට ගිහින් අපි ඒක ආයෝජකයෙක් ගෙන්න ගත්තා ද? ගාර්මන්ට් ප්‍රෑක්ට්රි විතරයි. ඒකත් ලාබම ශ්‍රමය. අපි විවෘත්‍ර ආර්ථිකයට ගියපු විදිහට ගැන වෙන මොන උදාහරණයක් වත් ඕනේ නැහැ. ප්‍රයිවට් බස් දිහා බැලුවාම පේනවා. ඒක තමා අපි විවෘත්‍ර ආර්ථිකයට regulated කරපු ක්‍රමය. විවෘත්‍ර ආර්ථිකය කියන දෙයින් වැඩක් කරන්න හිටපු මිනිහාටත් ඔය විවෘත්‍ර ආර්ථිකයම කෙලලා දැම්මා.
     
    • Like
    Reactions: Die-hard

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    1350 දී උඩ පැන්නම සාදාරන මිලකට සිමෙන්ති ලැබෙයි කියල මන් හිතුවෙ ගාන අඩුවෙයි කියල. බලනකොට අසාදාරන ගාන තිබිල තියෙන්නෙ කම්පැනියට. 😁😁😁😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1350 දී උඩ පැන්නම සාදාරන මිලකට සිමෙන්ති ලැබෙයි කියල මන් හිතුවෙ ගාන අඩුවෙයි කියල. බලනකොට අසාදාරන ගාන තිබිල තියෙන්නෙ කම්පැනියට. 😁😁😁😁
    ඩොලරයේ අගය වැඩි වෙද්දි උන්ට පාඩුවට දෙන්ඩ බැනෙ
     
    ෆැක්ට්‍රිය ඕපන් කරල මාසයක් වත් ගියේ නෑනේ. පරන මිලට ගෙනාපු අමුද්‍රව්‍ය ඉවරද? ඉවරනම් ඔච්චර පොඩි ස්ටොක් එකක් තියාගන්න ෆැක්ට්‍රියක් වැඩක් නෑනේ බන්? අඩුම තව මාසයක් දෙකක් වත් පරන මිලට දෙන්න තිබුනනේ? 🙄🙄🙄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆැක්ට්‍රිය ඕපන් කරල මාසයක් වත් ගියේ නෑනේ. පරන මිලට ගෙනාපු අමුද්‍රව්‍ය ඉවරද? ඉවරනම් ඔච්චර පොඩි ස්ටොක් එකක් තියාගන්න ෆැක්ට්‍රියක් වැඩක් නෑනේ බන්? අඩුම තව මාසයක් දෙකක් වත් පරන මිලට දෙන්න තිබුනනේ? 🙄🙄🙄
    ඔව් නම් මම දන්නෙ නැ උබ ගිහිල්ල අහ ගනින්
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඔව් නම් මම දන්නෙ නැ උබ ගිහිල්ල අහ ගනින්
    ඒ කතාව හරි අසාදාරනයිනෙ එරෝසන් ඔයානෙ කිව්වෙ සාදාරන මිලකට ලැබෙයි දැන් මිලත් සාදාරනයි කියලා? එහෙම කරන්න එපා සහෝ. 🤐🤐🤐
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    වැරදුනේ මනාප චන්ද ක්‍රමය. සම්පූර්ණ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව ඇතුලෙ තියන ඔයවගේ වැරදි විධායක ජනිධිපත් ක්‍රමයට වැටුනට මමනම් ඒකෙන් ලොකු හානියක් දකින්නෙ නෑ මනාප චන්ද ක්‍රමය තරම්. ගිය ආණ්ඩුවෙයි මේ ආණුඩුවෙයි වැඩ වලින් තේරුම් ගත්ත කොච්චර විධායක උනත් රට පාලනය තරන්නෙ 225. ඒ 225 තෝරන විධියයි වැරදි. ඕස්ට්‍රේලියාවේ එක සබ් අර්බ් එකකට විතරයි තරග කරන්න ඕනෙ. පොඩ් ඒරියා එකකයි පෝස්ටර් ගහන්න ඕනෙ. ලංකාවෙ දිස්ත්‍රික්කෙම කවර් කරන්න ඕනෙ. ඒකට යන වියදම වැඩියි. දිනන්න පුළුවන් එක්කො කළුසල්ලි කාරයෙක්ට නැත්තම් එහෙම එකෙක්ගෙ සපෝට් එකකට. දින්නට පස්සෙ රට ආගම ජාතිය මොනව කියල ආවත් චන්දෙට වියදම් කල එකාට සලකන්නෙ. සීනි වල උනේ මහබැංකු සීන් එකේ උන්ඒ ඒක. ඔය අපි දන්න උදාහරණ විතරයි. නොදන්න ඒව කොච්චර ඇතිද. දූශිත ක්‍රමයට මුල් වුනේ අනාගතය ගැන නොහිත ඊලඟ චන්දෙ ගැන හිතල තීරණ ගන්න ක්‍රමේ හැදුවෙ චන්ද ක්‍රමය. විවෘත ආර්ථිකය ගෙනාව විදියත් වැරදියි. ගමනාගමනය වගේ දේවල් විවෘත නොකරම ඉන්න තිබ්බ. ඒව රාජ්‍ය ආධීක්ෂණය යටතෙ තියන්න තිබ්බ. කිසිම විදයකට හිතල ගෙනාව ආර්තිකයක් නෙමෙයි. දැන් ඉන්දියන් බස් ගෙවල්ල ත්‍රීවිල් ඇවිල්ල පටවගන්න බැරුව ඉන්නව
     
    • Like
    Reactions: Die-hard

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448

    Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.
    Whichever the system is, when the voters are morons, it simply FAILS. We have to come out of slavery. Sadly it's a long way off. :(
     
    • Dislike
    Reactions: Die-hard

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Yeah They have their Faults. However only thing I'm trying to points out is she has much success than anyone else
    No, I don't agree with you.

    If Mrs Bandaranayaka had any success at all, how on earth she lost 1977 election so badly?

    Mrs B try to open up the economy around 1975. Then finance minister N M Perera and sama samaja party left the government. (mind you, Mrs B was the PM, but Mr Hector Kobbakaduwa ran the government)

    It was too little, too late. The damage has done.

    Most Sri Lnakans unaware that "closed economy policy" was dumped (together with Mr N M Perera and his clan) around 1975 due to it's disastrous results.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඡන්ද අයිතිය නූගත් අවිචාරශීලී මිනිස්සුන්ට ලැබුන එක තමයි හෙනේට හිටියෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    medium-cover.jpg

    https://yts.mx/movies/capital-in-the-twenty-first-century-2019
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    No, I don't agree with you.

    If Mrs Bandaranayaka had any success at all, how on earth she lost 1977 election so badly?

    Mrs B try to open up the economy around 1975. Then finance minister N M Perera and sama samaja party left the government. (mind you, Mrs B was the PM, but Mr Hector Kobbakaduwa ran the government)

    It was too little, too late. The damage has done.

    Most Sri Lnakans unaware that "closed economy policy" was dumped (together with Mr N M Perera and his clan) around 1975 due to it's disastrous results.
    මුලින්ම හෙක්ටර් කොබ්බෑකඩුව කියන්නේ ශ්‍රීලංකා ඒකේ ඇතුලේ මෙන් චරිතයක් කියන දේ අතහැර ගන්න. හෙක්ටර් කියන්නේ සිරිමාවෝ ගේ චන්ද අයිතිය නැති වෙලාවේ චන්දේ ඉල්ලන්න දාපු ඉත්තේක් විතරයි. කිසිම විදිහක ප්‍රධාන නායකයෙක් නේමේ. පිලික්ස් ඩයස් බණ්ඩාරනායක තමා ඇතුලේ ඉදන්ම ගේම ගැහුවේ. අන්තිමට මිනිහට සීට් එකක් නැතිඋනා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මුලින්ම හෙක්ටර් කොබ්බෑකඩුව කියන්නේ ශ්‍රීලංකා ඒකේ ඇතුලේ මෙන් චරිතයක් කියන දේ අතහැර ගන්න. හෙක්ටර් කියන්නේ සිරිමාවෝ ගේ චන්ද අයිතිය නැති වෙලාවේ චන්දේ ඉල්ලන්න දාපු ඉත්තේක් විතරයි. කිසිම විදිහක ප්‍රධාන නායකයෙක් නේමේ. පිලික්ස් ඩයස් බණ්ඩාරනායක තමා ඇතුලේ ඉදන්ම ගේම ගැහුවේ. අන්තිමට මිනිහට සීට් එකක් නැතිඋනා
    I was wrong. It should be FELIX DIAS
     
    • Like
    Reactions: S.GUNE

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.
    Whichever the system is, when the voters are morons, it simply FAILS. We have to come out of slavery. Sadly it's a long way off. :(
    People have no options in candidate list. All are criminal or representatives of criminals. Not a good professional or scientist without any criminal background gets the nominations with this election system. Need to have money or famous + money back. Need to demolish this system first.
     
    • Sad
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    Sorry... I tend to disagree. Proportional representation is much better than the First Past the Post system. PR gives a much fairer representation across the country. The problem is not the system... 69 Lakhs of Mental retards who simply doesn't deserve a Vote.
    Whichever the system is, when the voters are morons, it simply FAILS. We have to come out of slavery. Sadly it's a long way off. :(
    To whoever that dislikes... Everyone has an opinion. I respect that. Instead of an counter-argument only an idiot will dislike the truth. :P I am not here to please anyone. Mental retards can act as they wish. I don't really care about opinions from morons anyway.👍
    I call spade a spade.
    @Die-hard please note. I standby every word I write here.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිරිමාවෝ තමයි ලංකාවේ ධනපති පංතිය විනාශ කලේ. දාස මුදලාලි වගේ කළු සල්ලි සුදුකරගන්න පාවිච්චි කරපු අතළොස්සක් ඇරෙන්න සියලුම ධනවතුන් සිරිමාවොගේ කාලේ පීඩාවට පත් වුනා. වතු ජනසතු කළා කිව්වම අහලපහල ගොබ්බ මිනිසූන් වතු වලට කඩා වැදිලා මේස පුටු පවා පැහැරගෙන ගියා. 🤦‍♂️
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිරිමාවෝ තමයි ලංකාවේ ධනපති පංතිය විනාශ කලේ. දාස මුදලාලි වගේ කළු සල්ලි සුදුකරගන්න පාවිච්චි කරපු අතළොස්සක් ඇරෙන්න සියලුම ධනවතුන් සිරිමාවොගේ කාලේ පීඩාවට පත් වුනා. වතු ජනසතු කළා කිව්වම අහලපහල ගොබ්බ මිනිසූන් වතු වලට කඩා වැදිලා මේස පුටු පවා පැහැරගෙන ගියා. 🤦‍♂️
    = Robert Mugabe

    මුගාබ්වෙ එලෙවුවෙ සුද්දොන්ව වතු වලින්
    සිරිමාවො එලෙවුවෙ සින්හලයොන්ව 😂

    ------ Post added on Mar 16, 2022 at 7:08 PM