සිරියානු යුද්ධය

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සිරියානු යුද්ධය

    මොකද හිතන්නේ? අසාඩ් මහත්තය දිනයිද නැත්නම් කුලී හේවායෝ දිනයිද? ඇමෙරිකාව අත දායිද? රුසියාවයි චීනෙයි මොනවා කරයිද?:confused::confused::nerd::nerd:
    මේ ගැන උනන්දු අය ඉන්නවද එළකිරියෙ ?:D