සිරියාවේ ජන මූල නායකයාට බඩු සෙට් වෙයිද?

😀

  • ඔව්, මොස්කව් ඉදන් ජනෙල් පඩි දේශනාවක් කරල රිටයර් වෙයි

    Votes: 10 34.5%
  • පුටින් සර්ගෙ අනුග්‍රහයෙන් ආයම දමස්කස් වලට ගොඩ බැහැල යුද්ධය දිනයි

    Votes: 14 48.3%
  • පූටින් මුට පුකට දෙකක් දිල පලයන් ආපහු කියයි. බැස්ස ගමන් bbq වෙයි

    Votes: 5 17.2%

  • Total voters
    29

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    සිරියාවෙ ලොක්ක මේ වෙලාවෙ ඉන්නෙ මොස්කව් නුවර. තුර්කි සපොට් සෙට් එක ගහන්න පටන් ගන්නකොටම බුවා ගියා. කලින් කිවෙ උදව් ඉල්ලගන්න ගියා කියල උනාට දැන් දැන් පේන විදියට නම් බඩු බනිස් වෙන්න යන ලයින් එකක් පේනකොට පැන්න වගෙත් පෙනී යනව.

    යක්ක පුත්තු කියමු බලන්න බුවාට මොකක් වෙයිද? පොර ආයම ලෑන්ඩ් කරල බිමට වැදල වැඩ පටන් ගනීද? නැත්තන් එහෙම්ම මොස්කව් වල පැලපදියම් වෙලා පුටින් සගෙ සෙවනේ සැදෑ සමය ගෙවයිද?

    එහෙමත් නැත්තන් පූටින් මුට පුකට දෙකක් දිල පලයන් ආපහු කියයිද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland

    These YouTube media are way behind bun

    Apparently Assad has landed just hours ago. But now there seems to be gun fire in Damascus. Said to be a military coup happening. Also other southern factions are rising up.

    Entire military front is collapsing as well

    I’m following twitter which is very upto date
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    The worst part is Syria falling into the hands of extremists. Looks that that's what happening right now, unfortunately.
    කාලෙකට පස්සේ නේටෝ ෆෑන්ස්ලාගේ මූණට හිනාවක් ගෙනාපු එර්ඩොගන්-නෙතන්යාහු සෙට් එකට පින්





    world’s largest state sponsor of terrorism - Turkey



    පරණ ඔටෝමන් එම්පයර් එක හදන සිහිනයේ එර්ඩොගන්කාරයා ඉන්නේ.ඒ ඒ මුස්ලිම් රටවල ඉන්නේ අන්තවාදියෝ සෙට් එක එකතු කරගත්තොත් ඕක කරන්න පුලුවන්.ඊට අමතරව උගේ රටේ අන්තවාදියෝ පුහුණු කිරීම් සැරටම වෙනවා.

    මුල් කාලේ එර්ඩොගන් කියන්නේ ඊශ්‍රායල විරෝධියෙක් නේ..පලස්තීන ප්‍රශ්නයේදී එහෙම ඌ ඊශ්‍රායලයට විරුද්ධව හිටියේ..හැබැයි 2016 කුමන්ත්‍රණයෙන් පස්සේ පොරගේ සැර හොඳටම බාල වුනා.දැන් ගාසා ප්‍රශ්නය ගැන වැඩිය සද්දක් වත් නෑ.ඌට වර්නින් එකක් හම්බ වුනේ ඒ coup එකෙන්.ඊශ්‍රායල ඇජෙන්ඩා එකට පිටින් යන උන්ට හොඳින් හරි නරකින් හරි බඩු සෙට් වෙනවා කියලා ඌට තේරුණා.ඕකෙන් පස්සේ සෑම්ලාගේ නෙතන්යාහුලගේ ඇම්බිෂන් වෙනුවෙන් තමයි මිනිහා කැපවෙලා ඉන්නේ.

    ඌ ගේ රට තමයි දැන් රැඩිකල් සන්නද්ධ නානලා හදන හබ් එක.ඔය සෙට් එකම තමයි නේටෝ ෆෑන්ස්ලාගේ මාස්ටර්ගේ ටූල් එක.සෑම්ට සිරියාවට පය ගහගන්න හම්බ වුනේ ඔය සෙට් එකේ පිහිටෙන් තමයි.ඇවිත් අල්ලගත්තෙත් සිරියාවේ තෙල් වලින් පොහොසත්ම පැත්ත.ඊට කලින් රැඩිකල් සෙට් එක ඔය තෙල් ටික වික්කා එර්ඩොගන්ට.දැන් කෙලින්ම සෑම්ට.

    දැන් ඔය රැඩිකල් සෙට් එකට නේටෝ ෆෑන්ස්ලා හුරේ දැම්මට,2015 ට කලින් සිරියාවේ තත්ත්වයේ මීට වඩා සිය දහස් ගුණයක් නරකයි.අදත් ලොකුවට කෑගහන බටහිර මාධ්‍ය එදා කිව්වේ අසාද් සහ උන්ගේ ජන වර්ගය මධ්‍යධරණී/ආණ්ඩුව මුහුද අයිනේ පොඩි බිම් කඩකට සීමාවෙයි කියලා..හැබැයි ඉතින් රටවල් කීපයක උදව් ඇතුව උන් ඒ තත්ත්වයෙන් ගොඩ ආවා.ගොඩ එන්න අවුරුදු ගානක් ගියා..මෙහේ නේටෝ ෆෑන්ස්ලා චූන් වුනාට,ඒ රටවල ඉන්නවා ඔහොම අන්තවාදියෝ අතට රට යනවට විරුද්ධව සටන් කරන මිනිස්සු.ඒ මිනිස්සු ආසයි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මේ යන විදියට කුර්දිස්ථානය බිහිවෙයි වගේ.
    කුර්දි ස්ථානයට තමා ඕකෙන් කෙල වෙන්නේ. සිරියාවේ අසාද් ඉන්නකම් කුර්දිවරුන්ට මුකුත් වෙන්නේ නැහැ. හැබයි ඉගෝඩන් ගේ අත වැස්සෝ ආවෝත් මුලින්ම කරන්නේ කුර්දි ජාතිකයෝ සමූල ඝාතනය කරන එක.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කෝ තාම පුටින් සර් එක්ක කන බොන උන් ඇවිත් රුසියාව තනියම NATO එකට ගහපු හැටි විස්තර කරලා නැද්ද?
     
    • Like
    Reactions: Tanto

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කුර්දි ස්ථානයට තමා ඕකෙන් කෙල වෙන්නේ. සිරියාවේ අසාද් ඉන්නකම් කුර්දිවරුන්ට මුකුත් වෙන්නේ නැහැ. හැබයි ඉගෝඩන් ගේ අත වැස්සෝ ආවෝත් මුලින්ම කරන්නේ කුර්දි ජාතිකයෝ සමූල ඝාතනය කරන එක.
    එහෙම වෙන්න දැන් ට්‍රම්ප් ඉඩ දෙන්නෙ නෑ. අනික ඊස්‍රායලේ ඇතුලු බටහිර රටවල් Kurdistan වලට සපෝට්, ඉරානෙයි තුර්කියයි තමා ඕකට විරුද්ධ. මොකද තෙල් බිම් නැතිවෙනවා උන්ට.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    එහෙම වෙන්න දැන් ට්‍රම්ප් ඉඩ දෙන්නෙ නෑ. අනික ඊස්‍රායලේ ඇතුලු බටහිර රටවල් Kurdistan වලට සපෝට්, ඉරානෙයි තුර්කියයි තමා ඕකට විරුද්ධ. මොකද තෙල් බිම් නැතිවෙනවා උන්ට.
    පිස්සුද බන්. ඕක හැදුවොත් මුලින්ම යන්නේ තුර්කි ඉඩම්. ඉරානයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉරාකේ කෑල්ලක් යනවා. අන්න අරුන් SDF ඒකේ අහුවෙන උන්ගේ බෙලි කපනවා දැන්. උබ දන්නවාද ඇමරිකාවේ alias කෙනෙක් වෙනවා කියන්නේ එක අතකින් මරණ වරෙන්තුවක් ලියා ගත්තා කියන එක. වියට්නාමේ, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් බලපන්කෝ.
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    අසාඩ් නියම නායකයෙක් කාලෙකට කලින් රුසියාවයි ඇමෙරිකාවයි එකට බැලන්ස් කරපු ලෝකේ එකම නායකයා




    අපේ උන්ට එහෙම උනා නම් මැරෙන්නේ බඩ ගිහිල්ල
     
    • Like
    Reactions: speedmalli