සිරියාව ඇල්ලුවා ඊළගට චීනය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,319
    47,200
    113
    images




     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    චීනේ කියන්නේ nuclear warheads තියෙන රටක් කියලා උන් දන්නවලුද?😃

    :yes:..trump support කරයි..

    Donald Trump Dancing GIF by PBS News

    ඵහෙනම් ඉතිං උෟත් ත්‍රස්තවාදියෙක් නේ..😃
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,636
    113
    Mother Earth
    කවුද ඔය උඩ වීඩියෝ ඵකේ ඉන්න ලොරි මූණා..🤣
    ඌ කැම් එක මූණට ෆෝකස් කරල වැඩියි බන්. මට අමාරුයි උගෙ ඇස් දෙක දිහා බලන් ඉන්න. social phobia වැඩි වෙනවා වගේ. :(
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇප.නැතිව යන්න වෙන්නේ පුතී........
    bambuwa :lol: un mernna bayai, chinese un communist, ලෞකිකවාදීන් meh lokaya vishwasa karana un, unta merunata passe lokyak na. familiy, lamai kiyala jiwath vena un.

    meh side eka balapan, jihad, meranna jiwath vena un, merunata passe thama unta jiwithaya thiyenna, familiy lamai mokuth na :lol:

    ehenam jews un khomada mun ekka ghaganne, jews kiyanne religiously brainwashed thawa set ekak, "god chosen people"
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටුවා වගේ තියෙයි
     
    • Like
    Reactions: kinkon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ගරිල්ලා පාරක් දායි, ඇමරිකන් කාරයතරම් අවලමෙක්...
    හැමතැනම අවුලන්නනේ හදන්නේ
    ඵහෙනම් ඉතිං උෟත් ත්‍රස්තවාදියෙක් නේ..😃
    සාදාරන් හේතුවක් හදාගනියිබන්, සිරියන් කැරැල්ලට සපොර්ට් කලා කියල දැන් උන්ම කියනවනේ.
    ඇෆ්ගන්, ඉරාක, ලිබියා දැන් සිරියා..... ගොන් තම්බි කොතනද එතන යුද්ද... එකෙක්කුට එකෙක් නෑ.. බොරුවට උඩ බුරලනවා හැමදාම .. :lol: :lol:
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    @Bitter Truth චීන්නු කොපියක් ගහපු බාල ගන් එකක් අරන් චීනෙට පලයන්.ඕකුන්ට කොහොමත් යුද්ද කරන්න බෑ.