සිරිලක් මාලු කඩේ කොස්වත්ත
එලකිරිවාසීන් වන ඕය ගොල්ලෝ දන්නව නේද කොස්වත්තේ සිරිලක් මාලු කඩේ .. හැම තැනකටම වඩා මෙතන මාලු ගනන් සැහෙන අඩුයි
තලප්ත් කිලෝ එක 1200 විතර වෙනව මෙහේ එතන කිලෝ එකම 800 ගන්න පුලුවන්
ඉතින් කොහොමද මෙහෙම අඩුවට මාලු දෙන්නේ ?
අන්න ඕක හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ආරන්චියක් ආවා මේ මාලු ගේන්නේ චීනෙන් කියලා ඒ කියන්නේ වෙන රටවලින් රිජෙච්ට් කරනව මේව පොලියුටඩ් කියල ..
මාලු අල්ලන්න මාලු ෆාම්ස් වලට දාන කෙමිකල් නිසා මේ මාලු කවුරුත් කන්න නැලු අපේ ලන්කාවෙ අයියල මේව ගෙනත් අඩුවට දෙනව ඉතින්
මේක හොයන් හොයන් යනකොට ආපු ආරන්චියක් විතරක් මෙතන ඇත්ත නැත්ත ගැන කවුද දන්නේ
දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරයක් කියන්න බලන්න