සිරිසෙන ගැහුවා තුරුම්පු ආසියා

srimalSSS

Member
Nov 11, 2015
91
4
0
සිරිසෙන ගැහුවා තුරුම්පු ආසියා

Breaking News.
බැදුම්කරයේ ලිස්ටි එක ජනමාධ්‍යයට ඉදිරිපත් කිරිමට අවසර දෙයි
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යූ.ඇන්.පී එක සුද්දවෙයි

    Breaking News.
    බැදුම්කරයේ ලිස්ටි එක ජනමාධ්‍යයට ඉදිරිපත් කිරිමට අවසර දෙයි

    ඕකෙ නම් කීයක් විතර තියෙනවද? ඇලෝගෙන් සල්ලි ගත්ත අයගෙ නම් යූ.ඇන්.පී විතරයිනෙ....... වෙන කවුරුත් නෑනෙ.... ශෝයි........ හොරු ටික අහුවුනා...........යූ.ඇන්.පී එක සුද්දවෙයි.... :lol: :lol: :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉතින් හොඳයිනෙ බන්. බැඳුම්කරෙ හොරු ටික අල්ලද්දි අනිත් පැත්තෙ හොරු ටිකත් අල්ලන්න කියල ප්‍රෙෂර් එකක් එනව.
    හොරුන්ට කෙළවන්න තමයි මිනිස්සු ඕකට ඡන්දෙ දුන්නෙ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොනිල් හාන්සියි, රාජිත හාන්සියි

    නම් දෙකක ලිස්ට් එකක්ලු............ පුහ්...........හාන්සියි කියන්නේ, ජයරත්නට කතාකරලා පෙට්ටියක් බුක්කර ගත්තනම් හරි............හිරේ යනවට වඩා හොඳයිනේ වහකාල මැරෙන එක...........
     
  • Nov 16, 2018
    158
    13
    18
    Columbo-Pride-Sri-Lanka-Credit-Equal-Ground.jpg
     

    Similar threads