සිරිසේනගේ ටුවර් එක

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරිසේනගේ ටුවර් එක

    සිරිසේන ජනපති සමග කීදෙනෙක් එක්සත් ජාතීන්ගේ සමුළුවට ගියාද?


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    aththa kathawa


    PS:හැබැයි ස්වාමීන්වහන්සේලාව අරගෙන යන්න ඇත්තේ ඒ වෙනත් හේතුවකට වෙන්න ඕනේ. මතකනෙ ජේආර් බුදු වදන් මතක් කරලා ලෝක බලවතුන් දනගස්සපු හැටි. මට නම් පෙනුනෙ මෛත්‍රී ඒක කොපි කරන්න ගියේ. ඒකයි බුදු හාමුදුරුවො කියපු දෙයක් කියලා ත්‍රිපිටකයෙ තැනත් එක්කම කියලා, කට්ටක් ඇනුන කතාව මතක් කරේ. ඒ කතාව සම්පුර්ණ වෙන්නෙ ස්වාමීන්වහන්සේලාගේ නියෝජනයත් එක්ක තමයි.

    එතනින් එහා ඕකට ගිය අනවශ්‍ය හාල්පාරුවො රටේ සල්ලි කෑවා.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    ඇයි යකෝ රටකට ඕන අපමණ අගයක් කියලා තොපි රෙදි නැතුව කඩේ ගිහින් පත් කරගත්තු මහ එකා නේද ඔය?

    ඊලග පාරවත් එක එකාට කඩේ නොයා විජේවීර සහෝදරයා ගේ ජාතිකවාදී සමාජ වාදී ප්‍රතිපත්තිය මත කටයුතු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපන්. නැත්තං ඔය ලපයත් එක්ක උබලට කවදාවත් ගොඩ යාමක් නෑ.
     
    • Like
    Reactions: jayanathek

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි යකෝ රටකට ඕන අපමණ අගයක් කියලා තොපි රෙදි නැතුව කඩේ ගිහින් පත් කරගත්තු මහ එකා නේද ඔය?

    ඊලග පාරවත් එක එකාට කඩේ නොයා විජේවීර සහෝදරයා ගේ ජාතිකවාදී සමාජ වාදී ප්‍රතිපත්තිය මත කටයුතු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපන්. නැත්තං ඔය ලපයත් එක්ක උබලට කවදාවත් ගොඩ යාමක් නෑ.


    For the record


    In the run up to the election being called several names had been suggested for nomination as the common opposition candidate: former president Chandrika Kumaratunga, UNP leader Ranil Wickremesinghe, UNP Leadership Council Chairman Karu Jayasuriya, former Chief Justice Shirani Bandaranayake and leader of the National Movement for Social Justice Maduluwawe Sobitha Thero.[100][101] However, on 21 November 2014, after the election had been called, Maithripala Sirisena, was revealed as the common opposition candidate by the UNP.[102][103] Sirisena had been Minister of Health in Rajapaksa's government and general secretary of the SLFP before defecting to the opposition coalition.[104][105] Sirisena immediately received the support of former president Chandrika Kumaratunga and several UPFA MPs that had defected alongside him (Duminda Dissanayake, M. K. D. S. Gunawardena, Wasantha Senanayake, Rajitha Senaratne, Rajiva Wijesinha).[106][107][108] Sirisena and the other UPFA MPs were stripped of their ministerial positions and expelled from the SLFP.[109][110][111] On 30 November minister Navin Dissanayake resigned from the UPFA government and defected to the opposition to support Sirisena.[112][113] Two deputy ministers, Palani Digambaran and Velusami Radhakrishnan, resigned from the UPFA government on 10 December 2014 to support Sirisena.[114][115] Two other deputy ministers, Faiszer Musthapha and Nandimithra Ekanayake, resigned from the UPFA government, on 31 December 2014 and 1 January 2015 respectively, to support Sirisena.[116][117][118][119] Sirisena received the support of UPFA MP Achala Jagodage on 2 January 2015.[120][121]
    Sirisena has pledged to abolish the executive presidency within 100 days of being elected, repeal the controversial eighteenth amendment, re-instate the seventeenth amendment and appoint UNP leader Ranil Wickremasinghe as Prime Minister.[122][123][124] On 1 December 2014 Sirisena signed a memorandum of understanding (MOU) with 36 opposition parties/civic groups promising to abolish the executive presidency, hold parliamentary elections, form an all-party national government and carry out various political reforms.[125][126] Signatories to the MOU include the UNP, Sarath Fonseka's Democratic Party, Democratic People's Front, Azath Salley's Muslim Tamil National Alliance, Free Media Movement, Federation of University Teachers Association as well as dissident groups of the LSSP and Communist Party.[127][128] The following day the JHU announced that it was supporting Sirisena in the presidential election.[129][130] On 30 December 2014 the Tamil National Alliance, the largest political party representing the Sri Lankan Tamil people, endorsed Sirisena.[131]
    Sirisena is to contest as the New Democratic Front (NDF) candidate under its swan symbol.[132][133] Common opposition candidate Sarath Fonseka contested the 2010 presidential election as a NDF candidate under its swan symbol.[134]
    Sirisena released his manifesto, titled A Compassionate Maithri Governance — A Stable Country, on 19 December 2014 at a rally at Viharamahadevi Park.[135][136] The main pledge in the manifesto is the replacement of the executive presidency with a Westminster style cabinet but the manifesto acknowledges that Sirisena would need the support of the parliament to amend the constitution.[137] The manifesto also makes a commitment to replace the open list proportional representation system with a mixture of first-past-the-post and PR for electing MPs.[137] Parliamentary elections will be held in April 2015 after the constitution has been amended.[138] Independent commissions will be established to oversee the judiciary, police, elections department, Auditor-General's Department and Attorney-General's Department.[139][140] The Commission on Bribery and Corruption will be strengthened and political diplomatic appointments annulled.[139][140][141] Populist measures in the manifesto include a commitment to write-off 50% of farmers' loans, reduce fuel prices by removing taxes and a salary increase of Rs.10,000 for public servants.[140][142][143][144] Public spending on health would increase from 1.8% of GDP to 3% of GDP whilst that on education would increase from 1.7% of GDP to 6% of GDP.[145][146] The manifesto also states that the casino licences granted to Kerry Packer's Crown Resort and John Keells Holdings's Water Front will be cancelled.[147][148] Political victims during Rajapaks's rule, including Sarath Fonseka and Shirani Bandaranayake, would be re-appointed.[142][149]
    In a separate document Sirisena has pledged that, whilst resisting any international investigation, he would establish an independent domestic inquiry into the alleged war crimes during the final stages of the Sri Lankan Civil War.[140][150]


    සිරිසේන ගෙනාවට වඩා, මහින්ද එලවන්න කටයුතු කළා කියලනම් පිලිගන්නවා. උරෝ කැකුණ තලනකොට හබන් කුකුලොන්ට රජ මගුල් නිසා සිරිසේන මහින්ද එලවීමේ ප්‍රතිපලයක් විදියට ජනාධිපති උනේ.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇයි යකෝ රටකට ඕන අපමණ අගයක් කියලා තොපි රෙදි නැතුව කඩේ ගිහින් පත් කරගත්තු මහ එකා නේද ඔය?

    ඊලග පාරවත් එක එකාට කඩේ නොයා විජේවීර සහෝදරයා ගේ ජාතිකවාදී සමාජ වාදී ප්‍රතිපත්තිය මත කටයුතු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපන්. නැත්තං ඔය ලපයත් එක්ක උබලට කවදාවත් ගොඩ යාමක් නෑ.

    :rofl:ඕවා JVP වහල්ලුන්ට කියලා වැඩක් නැහැ බන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    සිරිසේන ගෙනාවට වඩා, මහින්ද එලවන්න කටයුතු කළා කියලනම් පිලිගන්නවා. උරෝ කැකුණ තලනකොට හබන් කුකුලොන්ට රජ මගුල් නිසා සිරිසේන මහින්ද එලවීමේ ප්‍රතිපලයක් විදියට ජනාධිපති උනේ.

    උබ නං අර අපත ලපයාගේ පුතෙක් ද කොහෙද. ඒ වගේම ගොන් ලොජික් තියෙන්නෙ.

    ඇයි මෝඩයෝ, මහින්ද එලවන්න කියලා තමන්ගේ අමාත්‍යාංශය වත් හරියට කරගන්ඩ බැරි පඹයෙක්ව රටක ජනාධිපති කරවනවා ද? ඔය සරල සත්‍ය උබලගේ මහලොකු දේශපාලන බලමණ්ඩලයේ උන්ට තේරුනේ නැද්ද ?

    මේවට ඉස්සර මිනිස්සු කිව්වේ ඉගුරු දීල මිරිස් ගන්නවා කියලා. මේ වගේ ගොන් ලොජික් වලින් වැඩ කරන තාක් කල් උබලට හැම චන්දෙකදි ම හුළං තමයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    :rofl:ඕවා JVP වහල්ලුන්ට කියලා වැඩක් නැහැ බන්.

    සම්පූර්ණ ඇත්ත බං. මතවාදීව ගත්තොත් මුං ගෙයි isis කාරයන්ගෙයි වෙනසක් නැහැ බං. isis කාරයො පොතක් කියවල ඔලු කුරුවල් කරගෙන පිස්සු කෙලිනව. මුන් ලපයෙක් ඇතුලු දේශපාලන බලමණ්ඩලය සර්වබලධාරි දෙවියන් කියලා හිතාගෙන උන් කියන ඕනෙම දෙයක් ඉස් මුදුනින් පිලිගන්නව. හිනායන වැඩේ තමයි මුන් එහෙම කරන ගමන් අනිත් උන්ට මහින්දගෙ වහල්ලු කියනවා
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සම්පූර්ණ ඇත්ත බං. මතවාදීව ගත්තොත් මුං ගෙයි isis කාරයන්ගෙයි වෙනසක් නැහැ බං. isis කාරයො පොතක් කියවල ඔලු කුරුවල් කරගෙන පිස්සු කෙලිනව. මුන් ලපයෙක් ඇතුලු දේශපාලන බලමණ්ඩලය සර්වබලධාරි දෙවියන් කියලා හිතාගෙන උන් කියන ඕනෙම දෙයක් ඉස් මුදුනින් පිලිගන්නව. හිනායන වැඩේ තමයි මුන් එහෙම කරන ගමන් අනිත් උන්ට මහින්දගෙ වහල්ලු කියනවා

    :rofl::rofl:අනුන්ට වහල්ලු කිව්වට මුන් තමා නියම වහල්ලු.අනුර දෙයියෝ කියලා හිතන් ඉන්නේ.:rofl::rofl:

     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP එකේ එවුන් කියන දේවල් වල ඇත්තක් තියනව... ඒත් ඉතින් කරුමෙ කියන්නෙ මුන් ජනාධිපතිවරනයක් ලග එනකොට ආපහු ගිහින් අර වැරදි කරපු පක්ශ දෙකෙන් එකකට කොහොමහරි සෙට් වෙන එකනෙ.. මම හිතන්නෙ දැන් අවුරුදු 15 ක් වගේ ඇතුලත තමන්ගෙ මතේ ඉස්සරහට ගෙනියන්න පුලුවන් නායකයෙක් හදල ජනාදිපති අපේක්ශක කලේ නැ JVP එක.. :yes:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    JVP එක නැත්නම් මේවා ගැන කතාකරන්න කව්රුවත් නෑ ඔතන .
    මහින්දත් කලේ ඔයටිකමනේ . ඒ නිසා පොහොට්ටුවොත් සද්ද දාන්නේ නෑ .
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි යකෝ රටකට ඕන අපමණ අගයක් කියලා තොපි රෙදි නැතුව කඩේ ගිහින් පත් කරගත්තු මහ එකා නේද ඔය?

    ඊලග පාරවත් එක එකාට කඩේ නොයා විජේවීර සහෝදරයා ගේ ජාතිකවාදී සමාජ වාදී ප්‍රතිපත්තිය මත කටයුතු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපන්. නැත්තං ඔය ලපයත් එක්ක උබලට කවදාවත් ගොඩ යාමක් නෑ.

    :yes::yes::yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    JVP එක නැත්නම් මේවා ගැන කතාකරන්න කව්රුවත් නෑ ඔතන .
    මහින්දත් කලේ ඔයටිකමනේ . ඒ නිසා පොහොට්ටුවොත් සද්ද දාන්නේ නෑ .

    :yes: