සිරිසේනගේ සිරස!
සිරස රනිල්ගේ රෙදි ගලවන්නේ :- මහ මැතිවරණයට කලින් සිරසේ බත්ගොට්ටෝ දෙන්නෙක්ව ජාතික ලැයිස්‍තුවට දාන්න කියලා කිලී මහරාජා රනිල්ගෙන් ඉල්ලුවා රනිල් බෑ කිව්වා
සිරස බැසිල්ගේ රෙදි ගලවන්නේ :- නෙළුම් කුළුනේ කෝටි ගණනක් වටිනා සංඛයාත සිරිසේන විසින් සිරසට ලබාදීලා තියෙනවා ඒක ගැන බැසිල් කිව්වා විතරයි දැන් බැසිල්ගෙත් රෙදි ගලවනවා
සිරස සිරිසේනට ජෙප්පන්ට මොකුත් නොකියන්නේ:- http://lankaenews.com/news/6444/si
තමන්ට එල්ල වුණ දූෂණ චෝදනා වැරදියි කියලා ඔප්පු කර ගන්න බැරි සිරස පුද්ගල චරිත අල්ලගෙන මඩ ගහනවා, කසිකබල් ඉන්දියානු නාලිකාව රටේ සම්පත් ටික ගිල ගන්නකල් ඔහේ බලන් ඉමු!