සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    පොඩි කර්මාන්ත කරන ඔක්කොටම කෙල වෙනව මේක උනොත් නන්.
    අනිවා ලංකාවෙ ඉගෙන ගෙන පොඩි බිස්නස් කරන ගොඩ දෙනෙක් රට යනව. ඊට පස්සෙ තොපියි ඉතුරු වෙන රොඩු බොරඩු ටිකයි රට බලාගනින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Dan itihin IT sinhalunta gedara tama inne wenne..
    උනුත් ඉවරයි බුලත්විට කාරයගෙ ඉදල පේමන්ට් එකේ ඉන්න උනුත් ඉවරයි. තම්බි ටික නන් බේරෙයි පල්ලියෙ හෙල්ප් එක තියෙන නිසා.
    ඔය රෙද්ද කරන්න තමා සිරස රන්දෙපැය අවුරුදු ගානක් තිස්සෙ ඇද්දෙ.
    ඉන්දියාවෙ බඩු මෙහෙ ආවොත් ලාබෙට බලපන් සිරසෙ තමා වැඩිම ඇඩ් ප්‍රමාණයක් යන්නෙ සහ වැඩිම ගානකට ඇඩ් දෙන්නෙත්.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    749.gif
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පහුගිය දශකයේ සිට චීනය සහ ඉංදියාව ලංකාව ආක්‍රමණය කරලා ඉවරයි. ලංකාවී ලොකු කොම්පැනි ගත්තොත් ගොඩක් ඒවාගේ ලොකු තනතුරු වල ඉන්නේ එක්කෝ ඉන්දියන් කාරයෙක් එක්කෝ චීනෙක්. ඔන්න ඕකයි ඇත්ත.

    ඔය මෙතන ඉනටර්නෙට් එකේ දේශපාලනික වාසි හෝ ජාතිවාදය හෝ වපුරන අය රටේ ඇත්තට මූණ දෙන්න පුලුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: arsehole-froce

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    yako ape srilankawa indiyawe colony ekk karannada mun hadanne........ api mokatada eka eka ratawal wala padeta natanne...... yako meka ape rata......
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හරි හරි.. කියන දේ හරි.. මේක ගැන හිතල බලන්ඩ ඕන..
    ඒත්
    මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි. 13+ සේම සීපා පිළිබඳවත් දැනුවත්ව මෝඩිගේ යෝජනාවට විරෝධය පෑමට කොන්ද පණ තිබුනේ විමල් වීරවංශට පමණක් වීම අතිශය ඛේදජනකය.
    මේ භාණ්ඩෙ ගැනනං අපිට පැහැදීමක් නොමැත...
    ප්‍රශ්න මතු කරල (ඒව ඇත්ත වුණත්) විමල් වීරවංශල වගේ අයව, බොරුවට පුම්බන්ඩ එපා..


    තරහකට කිව්ව නෙමේ... අපි දන්නව එයාලගෙ හැටි. ඒකයි...

    විමල් වීරවංස ඕක රිපීට් කොරල ඇති මගෙහිතේ.....කෝ බලන්න.:eek: