උප්පැන්නයේ වරදට එහෙනං හාමුදුරුවනේ මේක බලන්නකො
https://www.facebook.com/video.php?v=10153200890851934
https://www.facebook.com/video.php?v=10153200890851934
Last edited:
උනුත් ඉවරයි බුලත්විට කාරයගෙ ඉදල පේමන්ට් එකේ ඉන්න උනුත් ඉවරයි. තම්බි ටික නන් බේරෙයි පල්ලියෙ හෙල්ප් එක තියෙන නිසා.Dan itihin IT sinhalunta gedara tama inne wenne..


හරි හරි.. කියන දේ හරි.. මේක ගැන හිතල බලන්ඩ ඕන..
ඒත්
“මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි. 13+ සේම සීපා පිළිබඳවත් දැනුවත්ව මෝඩිගේ යෝජනාවට විරෝධය පෑමට කොන්ද පණ තිබුනේ විමල් වීරවංශට පමණක් වීම අතිශය ඛේදජනකය.“
මේ භාණ්ඩෙ ගැනනං අපිට පැහැදීමක් නොමැත...
ප්‍රශ්න මතු කරල (ඒව ඇත්ත වුණත්) විමල් වීරවංශල වගේ අයව, බොරුවට පුම්බන්ඩ එපා..
තරහකට කිව්ව නෙමේ... අපි දන්නව එයාලගෙ හැටි. ඒකයි...
