සිරිසේනටත් හරි වගේ 💸

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ලෙස ගෙවීමට නියම කළ රු. මිලියන 100න්, 58 ක් ගෙවා අවසන්..
    ඉතිරි මුදල ගෙවීමට වසර 06 ක් අවශ්‍යයි.. - මෛත්‍රීපාල ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි -
    #LKA #News1st #SL #MaithripalaSirisena

    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ලෙස ගෙවීමට නියම කළ මුදලින් ගෙවීමට ඇති ඉතිරි මුදල අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන්න - මෛත්‍රීපාලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
    #LKA #News1st #SL #MaithripalaSirisena

    සිරිසේනටත් හරි වගේ,
    ම් 58ක් ගෙවන්න සල්ලි කොහෙන්ද. 🤔

    maithripala-my3.gif
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් අර රෝයල් පාරක් එකේ උන් ගෙන් ගත්ත සල්ලි ඇතිනේ.
     
    • Like
    Reactions: speedmalli

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ලෙස ගෙවීමට නියම කළ රු. මිලියන 100න්, 58 ක් ගෙවා අවසන්..
    ඉතිරි මුදල ගෙවීමට වසර 06 ක් අවශ්‍යයි.. - මෛත්‍රීපාල ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි -
    #LKA #News1st #SL #MaithripalaSirisena

    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ලෙස ගෙවීමට නියම කළ මුදලින් ගෙවීමට ඇති ඉතිරි මුදල අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන්න - මෛත්‍රීපාලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
    #LKA #News1st #SL #MaithripalaSirisena

    සිරිසේනටත් හරි වගේ,
    ම් 58ක් ගෙවන්න සල්ලි කොහෙන්ද. 🤔
    Lol 58M 😂 if you have been a minister and you don’t have 100M get the f outta here
     
    • Haha
    Reactions: Hasistranger