සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

ටොයි පැටවුනේ තොපි ඕනෙ ටොපියකට රැවටුනාට තොපි තරන් අපි ගොන් නැත
----------
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයට ගිහින් අපූරු කථාවක් කියනවා.. හමුදා නිලධාරීන්ට...
'රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පැවසුවෙ..
දැන් ප්‍රශ්ණය... කවුද මේ ඔහු කියන 'ඊළාම්වාදීන්'...???
පහුගිය කාලෙම 'බුකියෙ ටොයි පැටවු' හත් පොලේ ගැහි ගැහි කිව්වෙ කොටි දැන් නැතිය...
මේ කොටි බිල්ලන් මවන්නෙ රාජපක්ෂලා හෝ වීරවංශලා හෝ බයියො පිරිස තමයි ය.. කියලයි...

එහෙම නැති බිල්ලෙක් වලක්වන්න... රටේ ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක් ගොඩ නගන්න සිරිසේනට ඔළුවෙ අමාරුවක් තියෙනවා දැ යි.. බුකියෙ ටොයි පැටවුන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරන්නට අපට සිදුවේ..
:):):):):)

අනෙක් වැදගත්ම කාරණය නම්.. සිරිසේන දකුණේදී කියන බයිලාවකට වඩා..
මේ කථාව වැදගත් වන්නේ.. ඊයේ ඔහු අමතන්නේ.. උතුරු නැගෙනහිර 'දකුණට නොකියන' සැබෑ කථාව දන්නා යුධ හමුදා නිලධාරීන් නිසාය..

එසේම කුප්‍රකට 'ඇන්ටි දේශප්‍රේමී' ඩබලක් වූ වික්‍රමසිංහගේ සහ සැටලයිට් ඇන්ටිගේ 'වහලෙකු' වී සිටින.. එදා ජවිපෙ පරිවාස ආණ්ඩුවට වඩා.. 'බෙදුම්වාදී සුනාමි සහන මණ්ඩලය' ලොකු වූ සිරිසේන ක්‍රියාත්මක කරන ආරක්ෂක සැලසුම් කවරාකාර වේදැයි සිහියක් මොළයක් මතකයක් යන්තම් හෝ ඇති ඕනෑම මනුස්ස ප්‍රාණියෙකුට තක්සේරු කර ගත හැකිය...
අවසාන වශයෙන්... අපට බුකියෙ ටොයි පැටවුන්ට කියන්න ඇත්තේ.. අප හැමදාම කී 'ඊළාම් අනතුර' බොලලා කියන ලෙස රාජපක්ෂලාගේ හෝ වීරවංශලාගේ 'මනස්ගාතයක්' නොවන බව බොලාලාගේ මහතැනගේ මල්ලෙන් නොව කටින්ම එළියට ආ බළලා හොඳ හැටි තහවුරු කරන බව තමයි...
11146494_949085485122101_7524192977735860546_n.jpg

11230788_10153384390321934_1107354217534981233_n.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බව

    එතින් මේක නෙමයිද උබලට ඕනි ?? උබලට මේ වැඩේට හොද කියන්න එපයි හරි නම්.?? මහින්දට සහය දුන්න්වගේ කොටි නැගිටිනවන්ම් එක නවත්තන්න සහය දියණ මුටත්:):) පුරවැසියෙක් විදියට එකේ නෙමයිද කරන්න ඕනි. මට නම් පෙන්නේ ඊලාම් වාදීන් නැගිටිනවා කියපු එකට උබ සතුටින් ඉන්න බවක්?? උබට එකට සතුටුද ඔච්චර ?? කොටි නැගිටලා හරි මහින්ද ගෙන්න පුලුවන්නම් හොදයි නේද ??
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බව

    එතින් මේක නෙමයිද උබලට ඕනි ?? උබලට මේ වැඩේට හොද කියන්න එපයි හරි නම්.?? මහින්දට සහය දුන්න්වගේ කොටි නැගිටිනවන්ම් එක නවත්තන්න සහය දියණ මුටත්:):) පුරවැසියෙක් විදියට එකේ නෙමයිද කරන්න ඕනි. මට නම් පෙන්නේ ඊලාම් වාදීන් නැගිටිනවා කියපු එකට උබ සතුටින් ඉන්න බවක්?? උබට එකට සතුටුද ඔච්චර ?? කොටි නැගිටලා හරි මහින්ද ගෙන්න පුලුවන්නම් හොදයි නේද ??
    දැන් ප්‍රශ්ණය... කවුද මේ ඔහු කියන 'ඊළාම්වාදීන්'...???
    පහුගිය කාලෙම 'බුකියෙ ටොයි පැටවු' හත් පොලේ ගැහි ගැහි කිව්වෙ කොටි දැන් නැතිය...
    මේ කොටි බිල්ලන් මවන්නෙ රාජපක්ෂලා හෝ වීරවංශලා හෝ බයියො පිරිස තමයි ය.. කියලයි...

    එහෙම නැති බිල්ලෙක් වලක්වන්න... රටේ ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක් ගොඩ නගන්න සිරිසේනට ඔළුවෙ අමාරුවක් තියෙනවා දැ යි.. බුකියෙ ටොයි පැටවුන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරන්නට අපට සිදුවේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ප්‍රශ්ණය... කවුද මේ ඔහු කියන 'ඊළාම්වාදීන්'...???
    පහුගිය කාලෙම 'බුකියෙ ටොයි පැටවු' හත් පොලේ ගැහි ගැහි කිව්වෙ කොටි දැන් නැතිය...
    මේ කොටි බිල්ලන් මවන්නෙ රාජපක්ෂලා හෝ වීරවංශලා හෝ බයියො පිරිස තමයි ය.. කියලයි...

    එහෙම නැති බිල්ලෙක් වලක්වන්න... රටේ ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක් ගොඩ නගන්න සිරිසේනට ඔළුවෙ අමාරුවක් තියෙනවා දැ යි.. බුකියෙ ටොයි පැටවුන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරන්නට අපට සිදුවේ..

    ඊළාම්වාදීන් නැගිටිනවා කියල කියල නැහැනේ. නැගිටිනවානම් එක වලක්වන්න් උපරිම පියවර ගන්න වගේ කතාවක් නේද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනික ජාතික ආරක්ෂව ගැන හිතන එක කොටි හිටිය නොහිටියා ජනදිපත්ගේ වගකිඅම
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඊළාම්වාදීන් නැගිටිනවා කියල කියල නැහැනේ. නැගිටිනවානම් එක වලක්වන්න් උපරිම පියවර ගන්න වගේ කතාවක් නේද ??
    නැගිටින්න දෙයක් නෑ... නැගිටින්න ඕන කරන පසුබිම ඔක්කොම හදල දීල තියෙන්නේ... තේරෙයි.. but කල් යයි....:):):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sonna wansha balla me rata wenuwen kala magulak na.. u kale hamadaama boruwata kagagaha minissunwa andapu eka...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැගිටින්න දෙයක් නෑ... නැගිටින්න ඕන කරන පසුබිම ඔක්කොම හදල දීල තියෙන්නේ... තේරෙයි.. but කල් යයි....:):):)

    කල් යනකොට ත්රෙයි උන්ටත්
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බව

    එතින් මේක නෙමයිද උබලට ඕනි ?? උබලට මේ වැඩේට හොද කියන්න එපයි හරි නම්.?? මහින්දට සහය දුන්න්වගේ කොටි නැගිටිනවන්ම් එක නවත්තන්න සහය දියණ මුටත්:):) පුරවැසියෙක් විදියට එකේ නෙමයිද කරන්න ඕනි. මට නම් පෙන්නේ ඊලාම් වාදීන් නැගිටිනවා කියපු එකට උබ සතුටින් ඉන්න බවක්?? උබට එකට සතුටුද ඔච්චර ?? කොටි නැගිටලා හරි මහින්ද ගෙන්න පුලුවන්නම් හොදයි නේද ??

    me wage gon wassek ,kauda dan nethiwelathibba kotiyawa ai mathukare uba kiyana widiyata uta sahayogayadunnoth ai kotinhodatama shakthimath wenawa witharai.anika uthureokkomadewal ain karama koti nekitinaeka ahannath deyakda,okkoma unta ona widiyata karala den boruwatakiyanawa nawaththanna onelu,mama kiyanne nawaththala thamai oi thibbe ai ai mathukare,hema ekekta ai sahayogaya denna kiyana ubawage gon buruwek hitiyata api hema ne samawenna hitha ridunanam
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    weradi deta weradi kiyanna one eka aththa eth ubalage dina 100n hora kapu gana uba dannawada?? mulin eka denagena waren machan,dina 100ta hemanam aurudu 10ta kohoma weida??anika ubalage lokko chandeta kalin kiwwe giyaganen raththaranwalin parawal hadanna puluwankiyala neda??ai henam dan hadana ewa ita wada wedi wiyadamakin hadanne ??anika hora kewakiyala kiwwatamonawada thama oppukarala thiyenne?? anika u horakewakiyamuko u yudde iwarakara ubalage gon rela hora kawnawata amatharawaai kotinta negitinna ona pasubimath nirmanaya karanawa,thambinta onawidiyatajanapada pihitinawa mewa harida ban ubata anuwa
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරෙ අවු 30 ක යුද්ධයක් තිබුනා. යුදමය වශයෙන් කොටියා පරාජය කරාට තාම ඊලම් මතවාදය කරපින්නාගත් යුද්ධයට සක්‍රීයව දායක වු විශාල පිරිසක් උතුරෙ ඉන්නවා. ඒ නිසා දැනට රජය ගෙනයන මරමස්ථානවල පිහිටි හමුදා කදවුරැ ඉවත් කිරීමේ වැඩපිලිවෙල හා ඊලම අන්තිම කැමැත්ත කරගත් පිරිසකගේ මනදොල සපිරෙන ආකාරයට කරන වැඩ පරිසසමින් කලයුත=ව ඇත.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නැගිටින්න දෙයක් නෑ... නැගිටින්න ඕන කරන පසුබිම ඔක්කොම හදල දීල තියෙන්නේ... තේරෙයි.. but කල් යයි....:):):)

    මොකද්ද ඉතින් ඔය හැදිලා තියන පසුබිම ටිකක් විස්තර කරලා දෙන්නකො..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකද්ද ඉතින් ඔය හැදිලා තියන පසුබිම ටිකක් විස්තර කරලා දෙන්නකො..
    සරලයි.. එහෙම පසුබිමක් ඇති නොවෙන්න යහපාලනයෙන් මොනවද කරේ?? කරලා තියෙන්නේ??? මේකට උත්තර දියන්කෝ???:):):)
     
    :):):)