mekai machan mahinda elawanna ona kiyana eka hama ekama piligannawa,eth mahinda elawala genna yana eka ita wada antha ekek unoth,ubala kiyai dan korahe kibullu balanna epa kiyala
nayakayo hadenna ona mehema newei ban,mehema opapathikawa kshanika noodles wage unwa hadanna ba,my3 personality ekak nathi manussayek nayakayek wenna ona anura,patali wage kondak thiyena eka ekage padeta natanne nathi awanka minihek![]()
උඹල වගෙ උන්ට වියන්ගොඩ මහත්තයගෙ කවිය වත් තේරුනේ නැත්නම් අපි කියල මොනව කරන්නද
කන්න දුන්නට මොලේ දෙන්න බැහැ![]()
dan budu banath unge desapalana wasi walata pawichchi karanawa 

උඹල නොදකින ලොකු අවදානමක මචං රට තියෙන්නෙ.
උඹ හිතනවද මේ චන්දෙන් පස්සෙ මහජනතාවට සහන හම්බෙයි කියලා.
අපේ ප්රොඩක්ටිවිටීස් මොනවද අප්ග්‍රේඩ් කරලා තියෙන්නෙ.
අඩුම තරමෙ මේ කුඩු දුමියලා එතලනෝල් කාරයො කැසිනෝ රජාලා අයින් කරලා
නිවැරදිව ආවා නම් දෙපාරක් හිතන්න තිබුනා.
අනික හිරුනිකාගෙ තාත්තා මරපු එකා මර මතක නෑ කියල කියනකොට පිලිගන්න එවුන් උඹලා
ගෝටාබය අහනවා ලසන්ත කියන්නෙ කවුද කියලා. උඹල එහෙයි කියනවා.
අර චොගම් එකට ගෙනාව වාහන කෝ කියල අහනකොට කතා නෑ
මචන් මේවා අපි අමාරුවෙන් හම්බ කරපුවගෙන් ටැක්ස් ගහලා ගත්ත ඒවා.
රටේ බහුතරයකගෙ ආදායම ජීවත් වෙන්නත් මදි.
තුවාලෙ තියන එකා තමයි දන්නෙ ඒකෙ වේදනාව.
රටක් විදිහට හිතපන් පුද්ගලයෙක් විදිහට හිතන්න එපා.
අඩුම තරමෙ මහින්ද මහත්තයා ඇරෙන්න වෙන ඔය සන්දානෙ ජනාදිපති අපේක්ශකයෙක් හොයපන්.
උඹල ඊලඟට කියයි රට බේරා ගත් නායකයගෙ පුතා ජනාදිපති කරවමු කියලා.

uba mahindata denne nathi eka hodayi, my3 ta dennath bari nam,ara hamuduruwanta gahala waren. nogaha inna epa



හරි අපි හිතමුකො මහින්ද මහත්තයා හදිස්සියෙ මැරුනා කියලා
එතකොට රට විනාස වෙනවද?
ඕවා බොලඳ තර්ක බං.
koti diaspora eka thamat active 100%kma,ape un eka athal ekata gaththata,un thama geme inne sinhalayata witharai okkoma ikmnata amathaka wela thiyenne,e gana awankawa dukai...rata winasa wenne na bun
yapane apita nati wenawa
koti aye oluwa ussanawa
eka eka ratawal walata one widihata apita natana wenawa
aanduwa diaspora scene deshapalanikawa hariyata handle karanne naha pena widiyata,un danne ewagen deshapalanika wasi ganna witharai,eka nisa aththatama thiyena diaspora norway america case yata yanawa saha apema unta eka wihiluwak wenawarata winasa wenne na bun
yapane apita nati wenawa
koti aye oluwa ussanawa
eka eka ratawal walata one widihata apita natana wenawa

බදියුර්දීන් පැමිණියාට අපිත් කැමති නැහැ.
ඒත් මේ බදියුර්දීන්ව දිනවන ඡන්දයක් නොව රටේ ප්රජාතන්ත්රවාදය හා නීතිය ඇති කරන ඡන්දයක්
මේ සිංහලයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
මේ දමිළ ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
මේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
මේ බෞද්ධයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොව
මේ කිතුණුවාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
මේ ඉස්ලාමිකයාගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
මේ හින්දුන්ගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
දැන් පැවැත්වෙන්නේ සිංහල දමිළ මුස්ලිම් බෞද්ධ කිතුණු ඉස්ලාම් හින්දු අපි හැමෝටම අවශ්‍ය නීතිය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සදහා වන ඡන්දයකි.
නීතිය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ පසු ගෙම්බන් හා අන්තවාදීන්ට ජනතාව බුද්ධිමත්ව පිළිතුරු දැක්විය යුතුය.
හොද්ද රස කරන්න ගොරකා දමන මුත් ගොරකත් එක්ක බත් නොකමු
සැ.යු-කුඩු දුමින්ද හා මැර මර්වින්ද මෛත්‍රීට සහය දැක්වීමට අසා ඇති නමුත් ඔවුන්ව එක් කරගැනීමට විපක්ෂය විරුද්ධ වී ඇත


"ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"අතුරලියේ රතන හිමි පාඨලී ලා දැඩි ලෙසම ඒකීය රාජ්‍ය සන්කල්පයේ ඉන්නේ...ඉතින් ඒ අයව විශ්වාස කරපන්...ඒ අය කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ..![]()
සිරිසේන මහත්තයා ඡනාධිපති කරගන්න හදන අයගෙන මට දැනගන්න දෙයක් තියෙනවා ඇයි ඡාතික ආරක්ෂාව ගැන වචනයක් වත් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්තේ අවු 30 යුද්ධය තිබුණ රටක මෙහෙම දෙයක් අමතක කරලිම ඡනාධිපති අපේක්ෂකයෙකුට සුදුසද? මොකද්ද ඡාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න වැඩ පිලිවෙල.


yako arakshwa gana katha karala wadak na mokada arakshawa ithn goda thamai.
mokada sarath fonseka thamai machn aluth arakshaka amathi.fonseka thmai udde iwara kale.boruwata mahindaya kiyewwata.eta wada deyak tyenawada ban


yako arakshwa gana katha karala wadak na mokada arakshawa ithn goda thamai.
mokada sarath fonseka thamai machn aluth arakshaka amathi.fonseka thmai udde iwara kale.boruwata mahindaya kiyewwata.eta wada deyak tyenawada ban



-මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
-රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
- රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
-චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
-පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
-ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.
මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.