සිරිසේන ගුවන්ගත වේ

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එක අතකිං හොඳයි මහින්ද ඉන්න කාලෙ කොහෙද මන්ද විකට ඇඳුම් සංදර්ශනේකට මහින්ද වගේ ඇඳං ආව කියල පහුවෙනිද පත්තර වල ගියා ජනාධිපතිට අපහාස වෙන විදිහට ඔය වගේ දේවල් කරන අයව අත්අඩංගුවට ගන්නව කියල :yes: :yes:
    & කොම්පැනියෙත් මුල් කාලෙ මහින්ද වගේ නොවුනට මහින්දව නිරූපණය වෙන චරිතයක් හිටිය පස්සෙ අයිං කරන්න වුනා :yes: :yes:

    :yes::yes::yes:
    තත්ත්වය දරුණු උනොත් ඒ අය එකපාරටම ගස්වල හැප්පිලා මරුණ සිද්ධි, අතුරුදහන් වෙච්ච සිද්ධිත් තිබ්බා