සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය

    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උඹ කතා කරන්නේ කටින්ද බන්?
    මුගේ කටයි පුකයි මාරු වෙලා තියෙන්නේ මචන්..මු රෙන්නේ කටින් කන්නේ පුකෙන්..:lol:

    *දැන් පුළුවන් නම් අර උබේ කෝකටත් මන්තරේ මෙතන ජප කරපන් මන් අරුගේ ෆේක් එක මුගේ ෆේක් එක කියල..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් politic ටොපික් ගනන් ගන්නේ නෑ... බී.ම්.ඩබ්ලිව් ඇන්ටිගේ කතාව තමයි මේ දවස් වල හිට් වෙන්නේ.. :lol::P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෛත්‍රීපාල ඊයෙ කලේ පක්ශයක නායකයෙක් තියා මරණාදාර සමිතියක නායකයෙක් වත් කරන්නෙ නැති නපුංසක වැඩක්. මෙයා මහින්දට කැමති නැත්තං කරන්න වැඩ දෙකක් තිබුන.
    1. මෙයාම කියනව පක්ශයේ බහුතර මතය මහින්දට තිබුන කියල. එහමෙ නම් කරන්න තිබුනෙ බහුතර මතයට හිස නවල පක්ශය ඇතුලෙ කරන විවේචන ප්‍රසිද්දියෙ නොකර ඉන්න. මෙහෙම බහුතර මතයට පිටින් යාම ද මෙයාගෙ ප්‍රජාතන්ත්‍රවාදය? මේවට විනය ක්‍රියාමාර්ග නැද්ද?

    2. අනිත් එක, වැනි වැනි සෝමාරි ගෑනියෙක් වගේ නැතුව කෙලින්ම මහින්ද නාම යෝජනා නොදී ඉන්න තිබුන. එහෙම උනා නම් මහින්දට වෙනම ඇවිත් මුනට මූන සටනක් දීල පරාද කරන්න තිබුන. නිකං එන්න කියල පිටිපස්සෙන් මෙහෙම පිහියෙන් අනින එක මොන නපුංසක වැඩක්ද?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රඹා;18664915 said:

    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ඇයි රනිල් දෝෂාභියෝගයෙන් බේරපු එකට කියපු බොරැව....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පක්ශෙට කලින් රට හරකෝ. ඔය දහජරා පක්ශ හැදිගෑවිලා ගියත් අපට කමක් නෑ රටට හොදක් වෙනව නම්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Iye mata my3 mamage kathawa ahala mage parana gf kenek mathak ;)
    Eyath monawa hari deyak karala man bannanama ara gollo karanna kiiwa ekai kare kiyala adanawa :)
    It hurts when ur president speech reminds ur ex gf:(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද තරම් බලලෝභී නායකයෙක් ලංකා ඉතිහාසයේ තවත් නෑ. බයියෝන්ගෙන් ඡන්ද අරන් පාර්ලිමේන්තු යන්න බයි මන්ත්‍රීලා ටික මහින්දව වඩා ගන්නවා. ඔන්න ඕකයි වෙන්නෙ
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මෙන්න පොන්නය ඇත්ත කියනවා.රනිල්ගේ විස්වාසබංග යෝජනාව නිසාලු පාර්ලිමේන්තුව විසුරුවේ.තු නොදකින් පොන්න පකා.
     
    • Like
    Reactions: ManOfSteel

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    දැන් politic ටොපික් ගනන් ගන්නේ නෑ... බී.ම්.ඩබ්ලිව් ඇන්ටිගේ කතාව තමයි මේ දවස් වල හිට් වෙන්නේ.. :lol::P

    BRAKING NEWS :: AUNT IS BRALESS.. LOOK CAREFULLY
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පක්ශෙට කලින් රට හරකෝ. ඔය දහජරා පක්ශ හැදිගෑවිලා ගියත් අපට කමක් නෑ රටට හොදක් වෙනව නම්

    ඇත්ත කතාව. ඉස්සර මුගේ කටේම පළමුවත්, දෙවනුවත් තෙවනුවත් රට දැන් රටට හෙන ගැහැවත් කමක් නෑ අපොච්චි අගමැති කරන්න දඟලන්නේ. පව් ඉතින් වහල්ලු. ඒකාදිපතියෙකුගේ වහල්ලු වෙලා උන්ට ඒ වහල්කම්නේ ගැලවෙන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ. :lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පක්ශෙට කලින් රට හරකෝ. ඔය දහජරා පක්ශ හැදිගෑවිලා ගියත් අපට කමක් නෑ රටට හොදක් වෙනව නම්
    ආ හරක් පැටිය :D
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇත්ත කතාව. ඉස්සර මුගේ කටේම පළමුවත්, දෙවනුවත් තෙවනුවත් රට දැන් රටට හෙන ගැහැවත් කමක් නෑ අපොච්චි අගමැති කරන්න දඟලන්නේ. පව් ඉතින් වහල්ලු. ඒකාදිපතියෙකුගේ වහල්ලු වෙලා උන්ට ඒ වහල්කම්නේ ගැලවෙන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ. :lol::lol::lol::lol:

    රඹා;18664975 said:
    ආ හරක් පැටිය :D
    පක්ශ විදිහට හිතන්නෙ නැතුව ප්‍රතිපත්ති බලලා ඡන්දෙ දුන්නොත් අපේ රට ඉක්මනට දියුණු කරන්න ඇහැකි. ඔය ප්‍රධාන පක්ශ දෙකේ ඇත්තටම වෙනසක් නෑ :cool:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    28sy0d5.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පක්ශ විදිහට හිතන්නෙ නැතුව ප්‍රතිපත්ති බලලා ඡන්දෙ දුන්නොත් අපේ රට ඉක්මනට දියුණු කරන්න ඇහැකි. ඔය ප්‍රධාන පක්ශ දෙකේ ඇත්තටම වෙනසක් නෑ :cool:

    Oya mona eka awath jvp eka wadak karanna denne na eka nisa jvp ekata flat wenna gahanna puluwan UNP ekata witharai:)

    Vote for MR Ranil wickramasinghe. A leader with a vision :) we have sajith to look after jvp and we can build the country:cool: