සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    28sy0d5.jpg

    අනේ බන් ඉතින් ගිහින් මැරියන්කෝ මෙතන අඩ අඩ පෝස්ට් දදා ඉන්නේ නැතුව. :lol::lol::lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ බන් ඉතින් ගිහින් මැරියන්කෝ මෙතන අඩ අඩ පෝස්ට් දදා ඉන්නේ නැතුව. :lol::lol::lol::lol::lol:

    Awulk ganna epa ban uba 2010 idan ne ada ada post damme mu thama masa 6;). Dan ubata therenawada uba awurudu ganak adaddi anith unta kohoma hithennna ada kiyla:)
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද තරම් බලලෝභී නායකයෙක් ලංකා ඉතිහාසයේ තවත් නෑ. බයියෝන්ගෙන් ඡන්ද අරන් පාර්ලිමේන්තු යන්න බයි මන්ත්‍රීලා ටික මහින්දව වඩා ගන්නවා. ඔන්න ඕකයි වෙන්නෙ

    බලලෝබී මහින්ද තමයි එන්න කියල සිරාට පක්ශෙ දුන්නෙ.අපි නෙමෙ කියන්නෙ සිරා.

    බලලෝබී මහින්ද තමයි චන්දෙන් පැරදුනාම කිසි කලබලයක් නොකර රජ මන්දිරෙන් ගියේ

    බලලෝබී මහින්ද තමයි තමයි එකක එක පාරක් පැරදුනේ

    බලලෝබී මහින්ද නෙමෙයි පොනිල්ව බේරගන්න පාර්ලිමේන්තුව විසිරෙවේ

    බලලෝබී මහින්ද නෙමෙයි තමන්ගෙ පක්ශෙ පැරෙදෙනව කියල කිව්වේ

    බලලෝබී මහින්ද නෙමෙයි දෙමල චන්ද හම්බ වෙන්නෙ නෑ කියල මහින්දට දෙන්න් බෑ කිව්වේ



    ඊයෙ කතාවෙ මට නම් ඇහුනේ "අනේ මට රනිල් ඉන්න දෙන්නෙ නෑ, එයාව බේර ගන්නනු, ජනතාවනි මට සමාවෙන්න මගේ පක්ශෙ මට දිනවන්න බෑ. බෑ මයි, රනිල් එපා කිව්ව":lol::lol:
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    my3 pala iye supiri kathawak dunna....? SLFA n UNP dekatama wadinna...? Prasident kenek dunna patta kathawak...!!
    Apita wagakeemak thiyenawa parliment ekata hoda minissunwa daaganna.??
    Ballanwa daagattoth ratatama sorry thama.
    mona unath bayyanta & toyyanta bada yanna dunna...???
    My3 mamata jayawewa..!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    දැන් ඉතින් සන්දානේට චන්දේ දිලා වැඩක් නැ නේද බන්..මහින්ද අගමැති කරන්නේ නැලු නේ..:(
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,419
    113
    Panadura
    දැන් ඉතින් සන්දානේට චන්දේ දිලා වැඩක් නැ නේද බන්..මහින්ද අගමැති කරන්නේ නැලු නේ..:(

    ඔව්. ආසන 115ක් ගත්තාම මිනිස්සු නිකන් ඉදිනේ. මහින්ද ලබන මාසේ වෙද්දී මේ රටේ අගමැති. ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව්. ආසන 115ක් ගත්තාම මිනිස්සු නිකන් ඉදිනේ. මහින්ද ලබන මාසේ වෙද්දී මේ රටේ අගමැති. ;)

    ලබන මාසේ වෙද්දී මහින්ද බල්ලා හිරේ
    හොඬල අලයක් තම්බන් වැලිකඩ අරං පලයන් මචං
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රඹා;18664915 said:
    මෛත්‍රීපාල ඊයෙ කලේ පක්ශයක නායකයෙක් තියා මරණාදාර සමිතියක නායකයෙක් වත් කරන්නෙ නැති නපුංසක වැඩක්. මෙයා මහින්දට කැමති නැත්තං කරන්න වැඩ දෙකක් තිබුන.
    1. මෙයාම කියනව පක්ශයේ බහුතර මතය මහින්දට තිබුන කියල. එහමෙ නම් කරන්න තිබුනෙ බහුතර මතයට හිස නවල පක්ශය ඇතුලෙ කරන විවේචන ප්‍රසිද්දියෙ නොකර ඉන්න. මෙහෙම බහුතර මතයට පිටින් යාම ද මෙයාගෙ ප්‍රජාතන්ත්‍රවාදය? මේවට විනය ක්‍රියාමාර්ග නැද්ද?

    2. අනිත් එක, වැනි වැනි සෝමාරි ගෑනියෙක් වගේ නැතුව කෙලින්ම මහින්ද නාම යෝජනා නොදී ඉන්න තිබුන. එහෙම උනා නම් මහින්දට වෙනම ඇවිත් මුනට මූන සටනක් දීල පරාද කරන්න තිබුන. නිකං එන්න කියල පිටිපස්සෙන් මෙහෙම පිහියෙන් අනින එක මොන නපුංසක වැඩක්ද?

    :yes::yes::yes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම.

    උබේ අධෝමුඛයෙන් නම් දැන් හිනා වෙන්න විතරක් නෙවෙයි බන්..ඊට වැඩ දෙයක් උනත් කරන්න බැරියැයි..
    ඕකට කීදෙනෙක් නම් විටින් විට කීපාරක් නම් රමණය කරලා තියෙනවද.. :baffled::baffled:
    ටෙක් ඉට් ඉසී.. ;)
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව්. ආසන 115ක් ගත්තාම මිනිස්සු නිකන් ඉදිනේ. මහින්ද ලබන මාසේ වෙද්දී මේ රටේ අගමැති. ;)
    ජනවාරි 8 වෙනිදා දැක්ක වගේ ලස්සන හීනයක්..:lol::lol::lol: