සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    උබේ අධෝමුඛයෙන් නම් දැන් හිනා වෙන්න විතරක් නෙවෙයි බන්..ඊට වැඩ දෙයක් උනත් කරන්න බැරියැයි..
    ඕකට කීදෙනෙක් නම් විටින් විට කීපාරක් නම් රමණය කරලා තියෙනවද.. :baffled::baffled:
    ටෙක් ඉට් ඉසී.. ;)

    :lol::lol::lol:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පක්ශෙට කලින් රට හරකෝ. ඔය දහජරා පක්ශ හැදිගෑවිලා ගියත් අපට කමක් නෑ රටට හොදක් වෙනව නම්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...

    මහින්ද මහත්තය :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    රඹා;18664915 said:
    මෛත්‍රීපාල ඊයෙ කලේ පක්ශයක නායකයෙක් තියා මරණාදාර සමිතියක නායකයෙක් වත් කරන්නෙ නැති නපුංසක වැඩක්. මෙයා මහින්දට කැමති නැත්තං කරන්න වැඩ දෙකක් තිබුන.
    1. මෙයාම කියනව පක්ශයේ බහුතර මතය මහින්දට තිබුන කියල. එහමෙ නම් කරන්න තිබුනෙ බහුතර මතයට හිස නවල පක්ශය ඇතුලෙ කරන විවේචන ප්‍රසිද්දියෙ නොකර ඉන්න. මෙහෙම බහුතර මතයට පිටින් යාම ද මෙයාගෙ ප්‍රජාතන්ත්‍රවාදය? මේවට විනය ක්‍රියාමාර්ග නැද්ද?

    2. අනිත් එක, වැනි වැනි සෝමාරි ගෑනියෙක් වගේ නැතුව කෙලින්ම මහින්ද නාම යෝජනා නොදී ඉන්න තිබුන. එහෙම උනා නම් මහින්දට වෙනම ඇවිත් මුනට මූන සටනක් දීල පරාද කරන්න තිබුන. නිකං එන්න කියල පිටිපස්සෙන් මෙහෙම පිහියෙන් අනින එක මොන නපුංසක වැඩක්ද?

    hikz. my3 deshapalakayek nownanan owa karanna thibba.
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Capture.jpg
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද තමයි අපේ රටේ ජෙන්ඩර් කන්ෆිල්ක්ට් එක ඇති කරේ එකෙන් තරුණ බෞද්ධය කොටස් අන්තවාදයට යොමු උනා , නැත්තන් පොරට හොඳ චන්දටිකක් ගන්න තිබුන.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දට බලලොබි කියනන් කලියෙන් පොන්න රනිල් කීපාරක් මැතිවරණ පැරදිලත් ඇයි නායකකම වෙන කෙනෙක් ට දෙන්නේ නැත්තේ බන්

    දින 100 ට කරපු ලබ්බකුත් නැහැ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහින්දට බලලොබි කියනන් කලියෙන් පොන්න රනිල් කීපාරක් මැතිවරණ පැරදිලත් ඇයි නායකකම වෙන කෙනෙක් ට දෙන්නේ නැත්තේ බන්

    දින 100 ට කරපු ලබ්බකුත් නැහැ

    Ay dina 100 ta bond issue ekak thibbe :dull: