සිරිසේන ගේ සහචරයො අද රැ රටින් පිටවෙයි.

IOSiri

Member
Dec 6, 2014
217
23
0
සිරිසේන ගේ සහචරයො අද රැ රටින් පිටවෙයි.

රනිල් ඇමෙරිකාව බලාත, චන්ද්‍රිකා එන්ගලන්තය බලාත් චම්පික සහ රතන තෙර සින්ගපුරුව බලාත් අද රැ පිටත් වීමට නියමිතයි..

--- ඉන්ටර්නල් සොස්.. ---
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඕකුන්ට කොහොමත් 9න් පස්සේ හිටo යන එන මං නැති වෙනවා.දැන්ම මාරු වෙන එක හොඳය්
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    53.jpg