සිරිසේන ජනපති සිරිපාල අගමැති

Oct 13, 2016
2,675
276
0
සිරිසේන ජනපති සිරිපාල අගමැති

කොහොමද ගැම්ම? :rofl:

dhQSNTK.jpg
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,121
    2,001
    113
    පව් බන් ඕක මීට කලිනුත් ඔහොම වෙයි කියල හිතාගෙන හිටිය හදිසියෙ එහෙම නොවුනොත් නහර පුපුරයි ඔච්චර පෙසර් කොරන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිච්චේ දුක්කේ කියුවලු...රටකට ගිය කලක්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අනිච්චේ දුක්කේ කියුවලු...රටකට ගිය කලක්..

    මහින්ද තමයි මේකට වගකියන්න ඕනේ. නිමල් අගමැති වෙන්නෙ මිනිහ රනිලුයි මයිත්‍රීයි දෙන්නම කුජීත කරලා දැම්ම හින්දනේ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    පව් නේ බන්. ඒ නිසා ඔන්න ඔහේ ජනාදිපතිකමවත් දීලා දාමු. අසරණ ලෙඩෙක් නේ. :sorry:

    ehema newe ban. nosudusu kamai ledai dekak ban. ledeta kindiya dana eka kathai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගේ කාලේ අගමැති

    Di+mu+Jayarathna-+Exgosspg

    මහින්දගෙ කාලෙ අගමැතිගෙන් වැඩක් නැනෙ..මහින්ද උන්නනෙ රටක් රාජ්ජයක් වගේ ...ඒ මදිද...ඒ ගැම්ම තමයි මිනිස්සු ආයෙ ඉල්ලන්නෙ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,005
    113
    ඇයි බන් මුන් මහ මැතිවරණයකට යන්න ඔච්චර බය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    මහින්දගෙ කාලෙ අගමැතිගෙන් වැඩක් නැනෙ..මහින්ද උන්නනෙ රටක් රාජ්ජයක් වගේ ...ඒ මදිද...ඒ ගැම්ම තමයි මිනිස්සු ආයෙ ඉල්ලන්නෙ..

    facepalm
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මහින්දගෙ කාලෙ අගමැතිගෙන් වැඩක් නැනෙ..මහින්ද උන්නනෙ රටක් රාජ්ජයක් වගේ ...ඒ මදිද...ඒ ගැම්ම තමයි මිනිස්සු ආයෙ ඉල්ලන්නෙ..

    දැනුත් එහෙම නේ. හිටන් ඉන්නවනේ රටක් රාජ්ජයක් වගේ. බලපන්කො facebook එකට එහෙම ගියාම මූණ හැමතැනම තියෙන හැටි. :rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ehema newe ban. nosudusu kamai ledai dekak ban. ledeta kindiya dana eka kathai

    ඒක ඇත්ත මචන්. ඒත් ලෙඩ වෙලා නම් විවේක ගන්න ඕනේ. කරන්න පුළුවන් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ. දවසෙම නිදාගෙන ඉඳගෙන රටක් පාලනය කරන්න පුලුවන්ද? බැහැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැනුත් එහෙම නේ. හිටන් ඉන්නවනේ රටක් රාජ්ජයක් වගේ. බලපන්කො facebook එකට එහෙම ගියාම මූණ හැමතැනම තියෙන හැටි. :rofl:

    :rofl: ආයෙත් අහල පව් එක අතකට හුටන් නම්...කොල්ලොයි බල්ලොයි ඔක්කොම තියල අරිනව..මහින්දගෙ ආණ්ඩුවෙ ඇමතිවෙලා උන්නනම් දහෙන් සම්පතක් කියල හිතිල ඇති මිනිහට..