අනිච්චේ දුක්කේ කියුවලු...රටකට ගිය කලක්..

paw ban porata ninda yanne ledak nisa. hina wenna epa

පව් නේ බන්. ඒ නිසා ඔන්න ඔහේ ජනාදිපතිකමවත් දීලා දාමු. අසරණ ලෙඩෙක් නේ.![]()
මහින්දගේ කාලේ අගමැති
![]()
මහින්දගෙ කාලෙ අගමැතිගෙන් වැඩක් නැනෙ..මහින්ද උන්නනෙ රටක් රාජ්ජයක් වගේ ...ඒ මදිද...ඒ ගැම්ම තමයි මිනිස්සු ආයෙ ඉල්ලන්නෙ..
මහින්දගෙ කාලෙ අගමැතිගෙන් වැඩක් නැනෙ..මහින්ද උන්නනෙ රටක් රාජ්ජයක් වගේ ...ඒ මදිද...ඒ ගැම්ම තමයි මිනිස්සු ආයෙ ඉල්ලන්නෙ..

ehema newe ban. nosudusu kamai ledai dekak ban. ledeta kindiya dana eka kathai
දැනුත් එහෙම නේ. හිටන් ඉන්නවනේ රටක් රාජ්ජයක් වගේ. බලපන්කො facebook එකට එහෙම ගියාම මූණ හැමතැනම තියෙන හැටි.![]()
ආයෙත් අහල පව් එක අතකට හුටන් නම්...කොල්ලොයි බල්ලොයි ඔක්කොම තියල අරිනව..මහින්දගෙ ආණ්ඩුවෙ ඇමතිවෙලා උන්නනම් දහෙන් සම්පතක් කියල හිතිල ඇති මිනිහට..