සිරිසේන ජනපති Truth

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    සිරිසේන ජනපති Truth

    maithripala%20sirisena%20sri%20lanka%201.jpg

    පසු ගිය දින කීයපයේ සිදු උන ව්‍යාකූලත්වය පිලිබදව බොහො දෙනා කුතුහලයෙන් සිටින බව දනිමු. ඉතාමත් පුදුම සහගත ලෙස සිදුවන මෙම සිද්දිය එක් වරම ඇති වූවක් නොවෙයි.

    මීට අවුරුද්දකටත් පමන පෙර සිටම සිදු වෙමින් පැවති කුමන්ත්‍රනයක් අවසානයේ ක්‍රියාත්මක වීම පමනි. මහින්දට හිතවත් අයෙකු මීට කාලයකට කලින් පවසා සිටියේ මයිත්‍රීපාල සහ මහින්ද එකතු වීමට නියමිත බවකි. නමුත් එය සිදු වීමට තිබුනේ 2020 මැතිවරණය වෙනුවෙන් 2019 අවසාන කාර්තුවේදීය.

    කිසියම් හේතුවකට සිරිසේන විසින් මේ සිදුවීම ඉදිරියට ගෙනා අතර බොහෝ විට ඔහු තුල පසුගිය සමයේ වර්ධනය වෙමින් පැවති පැරනොයිඩ් ගතිය මූලික වූවා යැයි සිතිය හැක. එකිනෙකට නොගැලපෙන කතා පැවැත්වීම, නිතරම ත්‍රාසයෙන් කල් ගෙවන සිරිසේන ජනපති අවසාන සමයේ හිට්ලට්ගෙ දිවිපෙවතට සමාන ලෙස පහු ගිය සමයේ හැසිරුනු බව සමීපතයන්ට නම් රහසක් නොවෙයි.

    උපදේශකයන්, බුද්ධි අංශ, මිතුරන් හෝ කැබිනට් අමාත්‍යවරුන් කිසිවෙක් ගැන ඇහුම්කන් නොදුන් ඔහු ඉතාමත් මුරන්ඩු ආකල්ප වලම ගැලී සිටින තත්වයක් උදා විනි. ආර්ථික තත්වයේ ඇති බැරෑරුම් බව තුට්ටුවකට මායිම් නොකරමින් වැය ශීර්ෂය කිහිප වතාවක් වැඩි කරගත්තේය. එමෙන්ම කැබිනට් මන්ඩලය විසින් ගත් තීරන අන්තොමතික ලෙස පසුව මැදිහත් වී වෙනස් කරන්නට විය.

    කොටින්ම ඔහු හැසිරුනෙ උන්මන්තකයෙකු ලෙසින්ය. ඔහුව ඝාතනය කිරීමට උත්සහ දරන බවට දැඩි සේ බිය වී සිටින ඔහු බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ආරක්ශාව තහවුරු කර විට මහා කාලගෝට්ට ඇති කරගත්තේය. ත්‍රිවිධ හමුදාපති වරුන් අතර මත භෙද ඇති කරගන්නටත් විය. ඔහු සමග සෑම අවස්ථාවකම එකග වූයේ පොලිස්පති පමනකි.

    මේ නිසා බොහෝ විට ආරක්ශක අංශ ප්‍රධානීන් පොලිස්පති මාර්ගයෙන් ජනාධිපති සමග අදහස් හුවමාරු කරගැනීමට හුරු විය.

    ජනාධිපති වරයාගෙ පැරනොයිඩ් තත්වයේ උච්ඡතම අවස්ථාව පහු ගිය සති කීපයේ ඇති වූයේ විශාල ලෙස රට ව්‍යාකූල කරමින් ඔහු විසින් ඉතාමත් පදනම් විරහිත ලෙස ඉන්දීය අගමැති වෙත කර්න ලද බරපතල චෝදනාවෙනි. ඒ නම් ඉන්දිය ඔත්තු සේවා ඔහුව ඝාතනය කිරීමට සූදානම් වන බවය. මෙය සිදු වූයේ ආරක්ශක අංශ ආරක්ශාව තහවුරු කර සියලු බුද්ධි අංශ විසින් ඔහුගෙ ආරක්ශාව සහතික කර තිබුනු අවස්ථාවකය. රාජ්‍යතාන්ත්‍රික ගැටලු ගනනාවක් ඇති වීමට පෙර මේ සිද්ධිය සමනය කරගැනීමට රජයේ විවිධ අංශ වලට බොහෝ සෙයින් මහන්සි වීමට සිදු විය.

    මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන්නෙ මේ සියලු දේ සිදු වන අතරවාරයෙ සියල්ලන්ගෙ අවධානය ඒ වෙත යොමු කරමිනි. නමුත් මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවෙ මේ තීරනය ගත්තෙ ඇයි දැයි නොදනිමු, සිරිසේනගෙ කීමට ඔහු ඉක්මන් වූවාද ?
     
    • Like
    Reactions: barath dpriye

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    යහපාලන හොරු File ගෙනියන්න අැවිල්ලා.සේවකයෝ ඒකට විරුද්ධ උනහම වෙඩි තියලා දෙන්නෙක්ට.කොහොමද මුන්ගේ වැඩ..සිරිසේන ඔය දේ කරපු ඵක දැන් පුදුමයක් නෙමෙයි.සිරාව මරන්නත් ඉන්න අැති තමා ඕකුන්.
     
    • Like
    Reactions: U-tag

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    යහපාලන හොරු File ගෙනියන්න අැවිල්ලා.සේවකයෝ ඒකට විරුද්ධ උනහම වෙඩි තියලා දෙන්නෙක්ට.කොහොමද මුන්ගේ වැඩ..සිරිසේන ඔය දේ කරපු ඵක දැන් පුදුමයක් නෙමෙයි.සිරාව මරන්නත් ඉන්න අැති තමා ඕකුන්.

    avatar554983_14.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    යහපාලන හොරු File ගෙනියන්න අැවිල්ලා.සේවකයෝ ඒකට විරුද්ධ උනහම වෙඩි තියලා දෙන්නෙක්ට.කොහොමද මුන්ගේ වැඩ..සිරිසේන ඔය දේ කරපු ඵක දැන් පුදුමයක් නෙමෙයි.සිරාව මරන්නත් ඉන්න අැති තමා ඕකුන්.

    අර්ජුන රණතුන්ග මොකක්ද සීන් එකක්ලු නේ? මෙහෙමනේ උගෙ සහෝදරයා ඉන්නෙ මහින්ද එක්ක. තව එකෙක් ඉන්නෙ සිරිසේන එක්ක. ඌ ඉන්නෙ රනිල් එක්ක. ඉතින් බන් දැන් යන ප්‍රශ්නෙ කොහෙට කැරකුනත් ඌට අවුලක් නෑ. ගොඩක් දේශපාලනය කරන උන් එහෙමයි. පවුලෙ එවුන් ඉන්නව වටේම. උබල වගේ හිපාටුවෝ තමා එක පැත්තක් අල්ලන් නිකන් මැරෙන්නෙ. :rofl:
     
    තමුසෙගෙ පරණ ත්‍රෙඩ් ටිකක් බලලා තමා ඕක පිළිගන්න ඕන.මොකද දැන් ඔය බණ ටෝක් දෙන අයියලා ඉස්සර යහපාලනයට පුක දීපු උන්.:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අර්ජුන රණතුන්ග මොකක්ද සීන් එකක්ලු නේ? මෙහෙමනේ උගෙ සහෝදරයා ඉන්නෙ මහින්ද එක්ක. තව එකෙක් ඉන්නෙ සිරිසේන එක්ක. ඌ ඉන්නෙ රනිල් එක්ක. ඉතින් බන් දැන් යන ප්‍රශ්නෙ කොහෙට කැරකුනත් ඌට අවුලක් නෑ. ගොඩක් දේශපාලනය කරන උන් එහෙමයි. පවුලෙ එවුන් ඉන්නව වටේම. උබල වගේ හිපාටුවෝ තමා එක පැත්තක් අල්ලන් නිකන් මැරෙන්නෙ. :rofl:

    oops :baffled:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අර්ජුන රණතුන්ග මොකක්ද සීන් එකක්ලු නේ? මෙහෙමනේ උගෙ සහෝදරයා ඉන්නෙ මහින්ද එක්ක. තව එකෙක් ඉන්නෙ සිරිසේන එක්ක. ඌ ඉන්නෙ රනිල් එක්ක. ඉතින් බන් දැන් යන ප්‍රශ්නෙ කොහෙට කැරකුනත් ඌට අවුලක් නෑ. ගොඩක් දේශපාලනය කරන උන් එහෙමයි. පවුලෙ එවුන් ඉන්නව වටේම. උබල වගේ හිපාටුවෝ තමා එක පැත්තක් අල්ලන් නිකන් මැරෙන්නෙ. :rofl:
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂

    හිටපන් මම මේ ගොබ්බයගේ පාරට ත්‍රෙඩ් බලන ගමන්.:rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂

    ජබුක්.. :rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂
    ඩෝං :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂

    :rofl::rofl::rofl:.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    :rofl:උඹ මාර ස්වාධීන වෙලානේ,
    රනිල් අයින් කරපු ඒකෙන් උන දෙයක් තමයි
    2015 ඡන්දෙන්
    පස්සෙ අතුරුදන්
    උන මංගලගෙ propaganda team එකේ
    Accounts ආපහු එළියට ආව එක 😂

    මම මේකෙ වැඩිය හැසිරුනේ නැත්තෙ මගේ පුද්ගලික දේවල් නිසයි. මෙහෙමනෙ මට කාටවත් කරුනු දැක්වීම්, හේතු දැක්වීම කරන්න අවශ්‍ය නෑ. හේතුව මම කාටවත් සෙකෙන්ඩ් වෙන එකෙක් නොවෙයි. මයිත්‍රිපාල බැරි නම් මහින්ද බැරි නම් රනිල් හරි මොකෙක් උනත් මට එකයි. මම වැඩ කරන්නෙ මගේ ඒකමතික මතයට මිසක් කා වෙනුවෙන්වත් නෙවෙයි, අනික උබල හිතනව නම් මම කාගෙන් හරි සොච්චමක් අරන් එලකිරි වල පෝස්ට් දානව කියල උබට වැරදිලා හොදටම.

    අඩු තරමෙ හිතල බලපන් වෙන රටක ජීවත් වෙන එකෙක්ට ලංකාවෙ ෆොරම් එක්ක පොස්ට් දාන්න සල්ලි දෙනව නම් කීයක් දෙන්න වෙනවද කියලත්. :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යහපාලන හොරු File ගෙනියන්න අැවිල්ලා.සේවකයෝ ඒකට විරුද්ධ උනහම වෙඩි තියලා දෙන්නෙක්ට.කොහොමද මුන්ගේ වැඩ..සිරිසේන ඔය දේ කරපු ඵක දැන් පුදුමයක් නෙමෙයි.සිරාව මරන්නත් ඉන්න අැති තමා ඕකුන්.

    මිනිස්සුන්ට ඉක්මනටම නව වෙනස දැනෙයි. අවුරුදු තුනක් බලය නැතුව හිටපු මහින්දගෙ මැරයෝ නීතිය අතට අරන්. ජනාධිපති මේවට වග කියන්න ඕන. වැදගත් විදිහට හිටපු ඇමතිවරුන්ට තමන්ගෙ තනතුරු අතහැරලා කාර්යාල සුද්දකරගෙන නිදහසේ යන්න ඉඩ දෙන්න ඕන. එදා රුපවාහිනිය. අද මෙහෙ. මට තව එකක් කියන ඕන. පොහොට්ටුව්ට පත්වුණු ප්‍රාදේශීය සභා ගෝලයන්ගෙන් තමන්ගෙ ගැහැනියයි දරුවොයි බේරගන්න. මොකද උන් අපචාර වැඩේ ඉක්මනටම පටන් ගනියි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    මිනිස්සුන්ට ඉක්මනටම නව වෙනස දැනෙයි. අවුරුදු තුනක් බලය නැතුව හිටපු මහින්දගෙ මැරයෝ නීතිය අතට අරන්. ජනාධිපති මේවට වග කියන්න ඕන. වැදගත් විදිහට හිටපු ඇමතිවරුන්ට තමන්ගෙ තනතුරු අතහැරලා කාර්යාල සුද්දකරගෙන නිදහසේ යන්න ඉඩ දෙන්න ඕන. එදා රුපවාහිනිය. අද මෙහෙ. මට තව එකක් කියන ඕන. පොහොට්ටුව්ට පත්වුණු ප්‍රාදේශීය සභා ගෝලයන්ගෙන් තමන්ගෙ ගැහැනියයි දරුවොයි බේරගන්න. මොකද උන් අපචාර වැඩේ ඉක්මනටම පටන් ගනියි.

    :yes::yes::yes:
     
    Similar threads