සිරිසේන බලු වෙලා දැන්නම් ඉන්නේ

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,405
    232
    63
    Moka Janapati unan HITAN AGAMETI.. BALPANKO WEnadee...

    පොන්නයෙක් නැතුව ඕන එකෙක්... රටට ආදරේ එකෙක්, බැංකු හොරෙක් නොවන එකෙක්...:love::love:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දින නවයේ යකා. දැන් මොනා කරන්නද. ? ගහන ගැසට් එකක් කවුද ගනන් ගන්නේ. මම හිතන්නේ නෑ ඌට ගාඩ් එකක්වත් දෙයි කියලා.මොකද ඌ යූන්පි අයට දුන්න ගාඩ් එක දන්නවනේ දින 52 කාලේ. පොහොට්‍ටුවටත් සිරා කොන්ඩම් එකක්. තව දවස් දහකයකින් ඌට ආය පොර වෙන්න පොහොට්‍ටුවත් දෙන්නේ නෑ.එහෙම කරලා පොහොට්‍ටුව කඩන්න.මම දන්න විදිහට ශ්‍රී ලංකා එකේ සභාපතිකම බැසිල්ට ඕන වෙලා තියෙනවා.මරා පොහොට්‍ටුවෙ සභාපති දිගටම.

    මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වැඩ කරපු හින්දා සාමාන්‍ය විශ්‍රාමික ජනාධිපති ආරක්ෂාවට වඩා ආරක්ෂාවක් දෙන්ඩ කැබිනට් අනුමැතිය දීලා ලු.