දින නවයේ යකා. දැන් මොනා කරන්නද. ? ගහන ගැසට් එකක් කවුද ගනන් ගන්නේ. මම හිතන්නේ නෑ ඌට ගාඩ් එකක්වත් දෙයි කියලා.මොකද ඌ යූන්පි අයට දුන්න ගාඩ් එක දන්නවනේ දින 52 කාලේ. පොහොට්ටුවටත් සිරා කොන්ඩම් එකක්. තව දවස් දහකයකින් ඌට ආය පොර වෙන්න පොහොට්ටුවත් දෙන්නේ නෑ.එහෙම කරලා පොහොට්ටුව කඩන්න.මම දන්න විදිහට ශ්රී ලංකා එකේ සභාපතිකම බැසිල්ට ඕන වෙලා තියෙනවා.මරා පොහොට්ටුවෙ සභාපති දිගටම.