සිරිසේන මැරෙන සීන් එක!

Mrknight

Junior member
  • Jun 17, 2007
    221
    6
    18
    කැලෑ කපපු ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කරලා ලබා ගත් කුසල සක්තියේ ආනුභාවයෙන් හිටං බේරුනා. නැත්නම් ටහිකෙයි බලාගන්න තිබ්බා

    පොඩ්ඩ්ක් එකෙන් පිනක් කරගත්තා ඩෑල් එක...
     
    Dec 31, 2016
    35
    5
    0
    Moratuwa patthe ekek kiwwa, VISHNU DEVIO PENAVA kiyala. Moda Minissu katharagama gihilla AHASA DIHA bala gena hitiya. VISHNU DEVIO GE A-- DEKAVATH PENUNE NAHA. KIWWA EKAGE POPULARITY EKA ADU UNA. Dan wijitha Rohana. Mans ge boruvath eli venava.

    ekane wena deiyek na, mamai ekama deiya.

    meeta
    tahukanda deiyo
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය අනාවැකිය හරිගියෙ නැත්තම් විජිත් විජයමුණිම ඌව මරණව කිව්වනේ..එහෙම බැලුවොත් ඌ කියපුඑක හරි. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    මචන් අද මොකක් හරි සින් එකක්ද සිරිසේනට... සනීප නැති වෙලාද. :confused: මේ එකෙක් කිව්වා බොරුද මන්දා. විස්තරයක් නැහැනේ හොයාගන්න. :nerd: දන්නා කෙනෙක් අප්ඩේඩ් කරන්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :oo::oo::oo:

    bump
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කැලෑ කපපු ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කරලා ලබා ගත් කුසල සක්තියේ ආනුභාවයෙන් හිටං බේරුනා. නැත්නම් ටහිකෙයි බලාගන්න තිබ්බා

    අස්සයා ගියට පස්සේ නේද ඉස්තාලේ වැහුවේ, දැනටමත් අක්කර දහස් ගානකට ගස් වැද්දා කෙලලා දාලා නේද ? ටෞකන්ඩ අපි රක්ෂිතයකට රින්ගලා දර ටිකක් කපා ගත්තත් මුන් එනවා අපිට පස්ස බාගෙට අරින්ඩ, අරූ ගස් පිටින් කපනවා . . . එකෙකුටවත් පෙන්නේ නැහැනේ.

    ඇත්තමයි ආපහු මොකක් හරි යුද්ධයක් ඇති උනොත් මුන් හින්දා, මම අනිවා හමුදාවට යනවා, මගේ වැරැද්ද මම හදා ගන්න ඕනේ . . .

    ජිවිතා කාලෙටම මම මගේ චන්දය ප්‍රකාශ කරලා පසුතැවිලිවෙන පලවෙනි අවස්ථාව . . .
    මගේ චන්දය කුරුටු ගැවේ නැති එකේ ප්‍රතිඵල මට දැන් හොදට පෙනවා . . .

    පුළු පුළුවන් උන් මට පුළු පුළුවන් විදියට සමාව දීපල්ලා . . .
     
    • Like
    Reactions: KOTA NIHAL

    Ubata kare waraddak kiyala hari terenawane thama innawa sirasa,tnl wage channal balan unp brain wash kala kanni.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    අස්සයා ගියට පස්සේ නේද ඉස්තාලේ වැහුවේ, දැනටමත් අක්කර දහස් ගානකට ගස් වැද්දා කෙලලා දාලා නේද ? ටෞකන්ඩ අපි රක්ෂිතයකට රින්ගලා දර ටිකක් කපා ගත්තත් මුන් එනවා අපිට පස්ස බාගෙට අරින්ඩ, අරූ ගස් පිටින් කපනවා . . . එකෙකුටවත් පෙන්නේ නැහැනේ.

    ඇත්තමයි ආපහු මොකක් හරි යුද්ධයක් ඇති උනොත් මුන් හින්දා, මම අනිවා හමුදාවට යනවා, මගේ වැරැද්ද මම හදා ගන්න ඕනේ . . .

    ජිවිතා කාලෙටම මම මගේ චන්දය ප්‍රකාශ කරලා පසුතැවිලිවෙන පලවෙනි අවස්ථාව . . .
    මගේ චන්දය කුරුටු ගැවේ නැති එකේ ප්‍රතිඵල මට දැන් හොදට පෙනවා . . .

    පුළු පුළුවන් උන් මට පුළු පුළුවන් විදියට සමාව දීපල්ලා . . .

    වරද කරලා වැරද්දක් උනා කියලා පිලි නොගන්න සිරිසේන වගේ උන් අතරේ ,වැරද්දක් උනා කියලා පිළිගන්න එකත් ලොකු දෙයක්....ඔයාලත් chathupatiya වගේ වෙන්න.සිරිසේන වගේ වෙන්න එපා...

    සිරිසේන ඔයා ඉක්මනට අපාගත වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔයාලත් chathupatiya වගේ වෙන්න.සිරිසේන වගේ වෙන්න එපා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    අස්සයා ගියට පස්සේ නේද ඉස්තාලේ වැහුවේ, දැනටමත් අක්කර දහස් ගානකට ගස් වැද්දා කෙලලා දාලා නේද ? ටෞකන්ඩ අපි රක්ෂිතයකට රින්ගලා දර ටිකක් කපා ගත්තත් මුන් එනවා අපිට පස්ස බාගෙට අරින්ඩ, අරූ ගස් පිටින් කපනවා . . . එකෙකුටවත් පෙන්නේ නැහැනේ.

    ඇත්තමයි ආපහු මොකක් හරි යුද්ධයක් ඇති උනොත් මුන් හින්දා, මම අනිවා හමුදාවට යනවා, මගේ වැරැද්ද මම හදා ගන්න ඕනේ . . .

    ජිවිතා කාලෙටම මම මගේ චන්දය ප්‍රකාශ කරලා පසුතැවිලිවෙන පලවෙනි අවස්ථාව . . .
    මගේ චන්දය කුරුටු ගැවේ නැති එකේ ප්‍රතිඵල මට දැන් හොදට පෙනවා . . .

    පුළු පුළුවන් උන් මට පුළු පුළුවන් විදියට සමාව දීපල්ලා . . .

    සුළු ඡන්ද කුට්ටියට තිබ්බ කෑදර කමට අනාථ ඇෆ්ගන් පක්කොන්ට ඉඩම් දෙන්න ඕන නිසා ස්තාලෙත් ඇරලා අස්සයගේ පස්සට පයින් ගහපු එවුන්ට රෙද්දක් ඇඳන් ඡන්දේ දෙන්නත් බෑනේ බන්.

    අපේ උන්ගේ තියෙන වහල් කමට පක්ශ පාට වලට බෙදිලා හිටියය, ඔය එකෙක්වත් හොඳ එවුන් නෙවෙයි. හිටංට ඕන කමක් නෑ සුළු ඡන්ද නැති කරගෙන කැලෑ බේරගන්න. ඕකා දැන්වත් ඔහොම දෙයක් කරපු එක ගැනයි මට පුදුමේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,958
    113
    Panadura
    අස්සයා ගියට පස්සේ නේද ඉස්තාලේ වැහුවේ, දැනටමත් අක්කර දහස් ගානකට ගස් වැද්දා කෙලලා දාලා නේද ? ටෞකන්ඩ අපි රක්ෂිතයකට රින්ගලා දර ටිකක් කපා ගත්තත් මුන් එනවා අපිට පස්ස බාගෙට අරින්ඩ, අරූ ගස් පිටින් කපනවා . . . එකෙකුටවත් පෙන්නේ නැහැනේ.

    ඇත්තමයි ආපහු මොකක් හරි යුද්ධයක් ඇති උනොත් මුන් හින්දා, මම අනිවා හමුදාවට යනවා, මගේ වැරැද්ද මම හදා ගන්න ඕනේ . . .

    ජිවිතා කාලෙටම මම මගේ චන්දය ප්‍රකාශ කරලා පසුතැවිලිවෙන පලවෙනි අවස්ථාව . . .
    මගේ චන්දය කුරුටු ගැවේ නැති එකේ ප්‍රතිඵල මට දැන් හොදට පෙනවා . . .

    පුළු පුළුවන් උන් මට පුළු පුළුවන් විදියට සමාව දීපල්ලා . . .

    :) :) :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,958
    113
    Panadura

    වරද කරලා වැරද්දක් උනා කියලා පිලි නොගන්න සිරිසේන වගේ උන් අතරේ ,වැරද්දක් උනා කියලා පිළිගන්න එකත් ලොකු දෙයක්....ඔයාලත් chathupatiya වගේ වෙන්න.සිරිසේන වගේ වෙන්න එපා...

    සිරිසේන ඔයා ඉක්මනට අපාගත වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    :yes: :yes: :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113

    වරද කරලා වැරද්දක් උනා කියලා පිලි නොගන්න සිරිසේන වගේ උන් අතරේ ,වැරද්දක් උනා කියලා පිළිගන්න එකත් ලොකු දෙයක්....ඔයාලත් chathupatiya වගේ වෙන්න.සිරිසේන වගේ වෙන්න එපා...

    සිරිසේන ඔයා ඉක්මනට අපාගත වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    :)
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    වරද කරලා වැරද්දක් උනා කියලා පිලි නොගන්න සිරිසේන වගේ උන් අතරේ ,වැරද්දක් උනා කියලා පිළිගන්න එකත් ලොකු දෙයක්....ඔයාලත් chathupatiya වගේ වෙන්න.සිරිසේන වගේ වෙන්න එපා...

    සිරිසේන ඔයා ඉක්මනට අපාගත වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
    වෙච්ච වරද හදා ගන්න මම උත්සහා කරනම් . . .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උඹ ජීවත් වෙන අන්තිම සතිය කියලා හිතා ගනින්..
    ආගම දර්මෙට නැඹුරු වෙයන් මේ ටික කාලේ හරි.. :(
    ඈ බොටෝ....
    කොහෙම වෙලැයි හිටියේ මෙච්චර කල්.....:(