ඊයා තට්ටයගේ හැටි දැන්.නියම ජෙපි මූණ.![]()
මුත් NGO කාරයෙක්ද? බං මට එහෙමත් හිතෙනවා වෙලාවකට අට නාගානන්දත් එහෙම එකෙක්ද? අනෙ මන්දා අපි බලමු මැතිවරණයෙන් පසුව මුන් කොහෙඩ් ඉදිඩ්විද කියලා
මැතිවරන කාලයේ සිදුවෙන සෙල්ලම් මහජනතාව එතරම්ම ගනන් ගතයුතු නැහැ වැඩා වැදගත් වන්නේ ඔවුන්ගෙ කාලයේ කොතරම් දුරට රට දියුනුකරාද කියන එකයි.
ඒ අනුව රනිල්ගේ නියත් පරාජය දුටු මෛත්‍රී මහින්දට ලං විම අරුමයක් නොවෙයි. රනිල් ඇතුලු එ.ජා.පය දැන්වත් පක්ශ ප්‍රතිසංවිධානය කල යුතුයි. නැතිනම් තවත් වසර 20ක් බලන්න ඉන්න වෙන්වා විපක්ශ්යේ.
දෙපක්ශයම බලන්න හොරුන් , නුගත් අයට Nomination නොදෙන්නට අලුත් උගත් අයව පත් කරගන්න එ විට අපි ඔවුන්ව දිනවන්නම්.
මම කළින් හිතාගෙන හිටියෙ මෙයා මධ්‍යස්තව මත දරන හොඳ චැනල් එකක් කියලා, ඒත් දැන් හොඳටම තේරෙනව JVP එකට කඩේ යනව කියල, JVP එක දරණ මතයෙ තමයි මේ යකා ඉන්නෙ, JVP එකෙන් ප්‍රජාතන්ත්‍රවාදී බයිලයක් ගහන නිසා එකම මූත් ගහනවා, ඒ විතරක් නෙමෙයි මේ කාලෙ මේ යකා අදින්නෙ UNP එකට, UNP එකට කඩේ යනව හොඳටම. මට මුංගෙ චැනල් එක එපාම වෙලා ගියෙ මේ ඊයෙ පෙරේද රාජිතයි මංගලයි ගෙනල්ල වොයිස් කට් දාපු එකෙන්, ඒකෙන්ම තේරෙනව මුගෙ න්‍යාය පත්‍රය මොකක්ද කියල.
මගේ පෞද්ගලික මතයක කියන්නම් බං: ලංකාවෙ බහුතරයක් ඉන්නෙ(90%ක්) විතර පක්ෂයක් බදාගත්ත මිනිස්සු අනිවාර්යෙන්ම. ඒ ඇරෙන්න ඉතුරු 10%න් 3%ක් විතර ඇත්තටම පක්ෂයක් නෑ හැබැයි දේශපාලනය කරනව. ඒ කියන්නෙ නිවැරදි පක්ශෙට මධ්‍යස්තව ඉඳෙගන සපෝට් කරනව, එතකොට ඒ 10%න් ඉතුරු 7, අන්න උං දේශපාලනය පිළිකුල් වුණ අය, කාටවත්ම ඡන්දෙ දෙන්නෙ නෑ, දේශපාලනය කියන සබ්ජෙක්ට් එකෙන් අයින් වුණ අය. වැදගත්ම දේ අර පක්ෂ බදාගෙන ඉන්න 90%න් 30%ක් විතර පට්ට කපටියි(විශේෂයෙන් ජෙප්පො) ඔන්න ඔය 30% තමයි කිසිම පක්ෂයක් නෑ වගේ පෙන්නගෙන තමාගෙ පක්ෂෙට හොඳටම කඩේ යනව, ඔන්න ඔහොම උංගෙන් තමයි පරිස්සම් වෙන්න ඔ්න බං... මගෙත් යාලුවො කීප දෙනෙක් ඉන්නව, උං කිව්වොත් කියන්නෙ මම ඡන්දය දෙන්නෙ "සත්‍යයට" කියල ඒත් ඇත්තටම බැලින්නම් මුං ජෙප්පො, ඔන්න ඔ්කයි යථාර්තය බං.
මම කිව්ව එකේ සාරාංශය තමයි ලංකාවෙ පක්ෂයක් නැති මිනිස්සු ගොඩක් අඩුයි එහෙම ඉන්නව නම් ඒ අය දේශපාලනය කරන්නෙ නෑ, අඩුම තරමෙ ඡන්ද පොලට යන්නෙවත් නෑ...
මේක මගේ මතයක් විතරයි, ඔය මම කියපු අංක පොඩ්ඩක් එහා මෙහා වෙයි ඒත් කතාන්දරෙ ඔ්කම තමයි
උඹල මොකද හිතන්නෙ?

කොහොමද බං ඔය තරම් සරල විදියට හිතන්න ඉගෙනගත්තේ? උඹ ඉස්කෝලෙකට වැස්සකටවත් ගිහින් තියෙනවද?![]()

බයියෙක් උනත් උඹ ටිකක් මේකෙ අනිත් උන්ට වඩා හොඳ එකෙක් නිසයි මේ ටික කියන්න හිතුවෙ.
1. හැම තිස්සෙම අපිට කැමතිම මතයක් එළියට ආවෙ නෑ කියන එකෙන්, අදාල මතය කියන පුද්ගලය හරි හෝ වැරදි වෙන්නෙ නෑ.
2. ඔය චැනල් එක කරන එකා පොදුවේ හැම පක්ෂෙකටම මඩ ගහල තියෙනව. වැඩි පුර තියෙන්නෙ මඩ, ඊට අමතරව මිනිහ කියන විදියෙ ලොජික් එකකුත් ඔය හැම පක්ෂෙකම සහ පක්ෂ වල උන්ට තියෙනව. උදාහරණයකට ඩීල් දාස වගෙ එකෙක් හැම පැත්තටම කකුලක් තියන් ඉන්නෙ.
3. අපි හිතමු ඌ JVP එකට කඩෙ යනව කියල. ඉතින් බයියෙක් උනත් ටොයියෙක් උනත් උඹ මොකටද ඒකෙන් රිද්ද ගන්නෙ? දැන් එකෙන් හරි අරගෙන මහින්ද බලය අල්ලන්න හදනකොට ඔය කිසි එකෙක්ට කිසිම අමාරුවක් තිබ්බෙ නෑ නේද.
4. උඹ හිතන් ඉන්නෙ ස්වාධීනව ඉන්නව කියන්නෙ පොන්නයො වගෙ කට වහන් ඉන්න ඕන කියන එකද? ඡන්දෙ දාන්නත් බෑ ස්වාධීන නම්.
5. උඹෙ නිගමනයට අනුව ජෙප්පො කපටියි. ඒ කපටිකම හෙලා දකින්න ඕන. උඹෙ පක්ෂෙ අය රට බේරගන්න තමයි අනිත් උන්ගෙ පක්ෂ කඩල හරි තමන්ගෙ පැත්තට කට්ටිය අදින්නෙ.
6. දැන් ගෝඨව අමතකද ?

ඵහෙනම් මරාට කවුරු හරි කඩේ යනකොට උඹව නලියන්නේ මොකෝ?![]()

මට නලියන්නෙ නෑ යකො. මම කොහෙවත් කියල නෑ මරාට ඡන්දෙ දෙන්න එපා කියල කාටවත්. අපි විවෙචනය කරන්නෙ ප්‍රතිපත්ති විතරයි.
උඹල බ්‍රේන් වොශ් වෙච්ච වහල්ලු, එච්චරයි![]()