සිරිසේන_ඉල්ලා_අස්වෙයි

roma3547

Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    සිරිසේන_ඉල්ලා_අස්වෙයි

    කොහොමද රජාගෙ Plan...

    ආණ්ඩුවේ මීළඟ සැලසුම වී තිබෙන්නේ ආර්.ඒ. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණය ඡුන්ද දිනයට ආසන්න දිනයකදී ඉල්ලා අස්වීමට සැලැස්වීමය. අනතුරුව ආණ්ඩුවේ මාධ්‍ය යොදාගෙන ජනාධිපති අපේක්ෂක සිරිසේන ඉල්ලා අස්වෙයි යන ප‍්‍රධාන සිරස්තලය ප‍්‍රවෘත්තියක් ලෙස විකාශය කිරීමට මේ වනවිටත් ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

    Link
    http://www.lankatruth.com/home/sinh...4-12-25-14-10-44&catid=81:2014-08-24-15-39-48
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    puluwan kenek innawanam meka fb ake share karanna banner ekak hadala danawada
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Aanduwe thiyenne jaraama weda. Mun karanna puluwan balu weda hema ekakma karanawa dinanna.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10389133_863119680385349_8208883142115197311_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවට අහු වෙනවද බන් මිනිස්සු...ගොන් වැඩ ම තමයි කරන්නේ..දැන්නම් චා වෙලා ගන්නම දෙයක් නැහැ ආණ්ඩුවේ..මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තිබුණු ප්‍රතිරුපේ හැටියට මේ වගේ ලාමක වැඩ චාටෙර් වගේ බන්..මම චන්දෙ දෙන්න හිටියේ බුලත් කොලේට...එත් දැන්නම් දෙන්නෙම නැ :lol: :rofl: