සිරිසේන_හොරා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    14063830_627318554103942_7176051740026845018_n.png
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.
    හම්මේ බයියෝ ටික ෆෝම් වලා මොකද පිටරටකින්නේ කියලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව බැරි වෙලාවත් මහින්ද හොරකන් කරා කියලා කිව්වනං බලන්න බලන්න තිබුණා වහල්ලු ටික උඩු බුරණ හැටි. බලමු මොකද වෙන්නේ කියලා. :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගම්මන්පිලගෙ කේස් එකේදි නං පොලීසිය ඕස්ට්‍රේලියාවට යවල පැමිණිල්ල ලියාගත්තලු. බලමු මේකටත් පොලිසිය එහෙට ගිහිල්ලම විමර්සනේ කොරයිද කියල:rofl::rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රඹා;20597110 said:
    ගම්මන්පිලගෙ කේස් එකේදි නං පොලීසිය ඕස්ට්‍රේලියාවට යවල පැමිණිල්ල ලියාගත්තලු. බලමු මේකටත් පොලිසිය එහෙට ගිහිල්ලම විමර්සනේ කොරයිද කියල:rofl::rofl:
    බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.

    කෝ මේ ආන්ඩුව දිනවන්න වෑඩකරපු බ්‍රෝ ලා... කවුරුත් එන්නේ නෑ නේ අපිත් එක්ක කතා කරන්න..:sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.

    කෝ මේ ආන්ඩුව දිනවන්න වෑඩකරපු බ්‍රෝ ලා... කවුරුත් එන්නේ නෑ නේ අපිත් එක්ක කතා කරන්න..:sorry:
    :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.

    කෝ මේ ආන්ඩුව දිනවන්න වෑඩකරපු බ්‍රෝ ලා... කවුරුත් එන්නේ නෑ නේ අපිත් එක්ක කතා කරන්න..:sorry:
    I miss sandunbuwa, loriyak, feedbak, srilankan1...:sorry:
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    හොරු හොයන්න ආපු එකා බලන් යනකොට කම්බ හොරෙක්නේ යකෝ.