හම්මේ බයියෝ ටික ෆෝම් වලා මොකද පිටරටකින්නේ කියලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව බැරි වෙලාවත් මහින්ද හොරකන් කරා කියලා කිව්වනං බලන්න බලන්න තිබුණා වහල්ලු ටික උඩු බුරණ හැටි. බලමු මොකද වෙන්නේ කියලා.![]()
ගම්මන්පිලගෙ කේස් එකේදි නං පොලීසිය ඕස්ට්‍රේලියාවට යවල පැමිණිල්ල ලියාගත්තලු. බලමු මේකටත් පොලිසිය එහෙට ගිහිල්ලම විමර්සනේ කොරයිද කියල


බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.රඹා;20597110 said:ගම්මන්පිලගෙ කේස් එකේදි නං පොලීසිය ඕස්ට්‍රේලියාවට යවල පැමිණිල්ල ලියාගත්තලු. බලමු මේකටත් පොලිසිය එහෙට ගිහිල්ලම විමර්සනේ කොරයිද කියල![]()

බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.
කෝ මේ ආන්ඩුව දිනවන්න වෑඩකරපු බ්‍රෝ ලා... කවුරුත් එන්නේ නෑ නේ අපිත් එක්ක කතා කරන්න..

I miss sandunbuwa, loriyak, feedbak, srilankan1...බලමු ඈත්තම යහපාලනය වෙනවද කියලා.
කෝ මේ ආන්ඩුව දිනවන්න වෑඩකරපු බ්‍රෝ ලා... කවුරුත් එන්නේ නෑ නේ අපිත් එක්ක කතා කරන්න..

අනුන්ට හොරා හොරා ගාන එවුන් තමයි කම්බ හොරු
ලක්ශ 62 අම්බරුවන්ට දැන් සනීප ඇති.