සිරි යහනේ නෑ සහනේ - ලිපි මාලාව

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    විවාහ ජීවිතය ගතකරන සහ ගතකරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතා වැදගත්වෙන මේ ලිපි මාලාව 2018 වසරේ පලකෙරුනා. අදටත් මේ ලිපි මාලාව කියවීම ඔබගේ ජීවිතයට වැදගත්වේවි.

    පළමුවෙනි කොටස - හැඳින්වීම
    දෙවනි කොටස - ලිංගිකත්වය පිළිබඳව ඇති ආකල්ප
    තුන්වෙනි කොටස - ලිංගිකත්වය සම්බන්ධ එකිනෙකාගේ අවශ්‍යතාවන්
    හතරවන කොටස - ලිංගිකත්වය සම්බන්ධ එකිනෙකාගේ ආශාවන්
    පස්වන කොටස - ලිංගික බැඳීමට බාධාකරන කායික රෝග
    හයවන කොටස - ලිංගික බැඳීමට බාධාකරන මානසික රෝග
    හත්වන කොටස - ලිංගික එක්වීමට සුදුසු සෞඛ්‍යසම්පන්න බව
    අටවන කොටස - නරක පුරුදු සහ ඇබ්බැහිවීම්
    නවවන කොටස - ලිංගික තෘප්තිය පිළිබඳ ආත්මාර්ථකාමීත්වය
    අවසන් කොටස - ලිංගික ඉතිහාසය බලපාන හැටි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සිරි යහනේ නැහැ සිහිනේ කියල ෆිල්ම් ඵකකුත් තිබ්බ.
     
    • Like
    Reactions: wijaindu