කලින් ලිපියකින් සිරි යහනේ නෑ සහනේ ලිපි මාලාවේ 01 කොටස කෙටි වීඩියෝ වාර්තා වැඩසටහනක් විදිහට සකස්කරපු එක ඔබට ඉදිරිපත් කලා. විශේෂයෙන්ම විවාහක සහ විවාහ අපේක්ෂාවෙන් සිටින හැමෝටම වැදගත්වන විවාහ ජීවිතය ඇතුලේ ලිංගිකත්වය සහ ප්රජනන සෞඛ්යය පිළිබඳ මේ වීඩියෝ මාලාවෙ දෙවනි කොටස තමයි අද ඔබට අරගෙන එන්නේ. මේකෙන් කතාකරන්නේ විවාහක අවිවාහක හැමදෙනෙක්ටම බැඳීම් ඇතුලේ බලපාන 'ලිංගිකත්වය පිළිබඳ එකිනෙකා තුල ඇති ආකල්ප' කොහොමද විවාහයට හා ජීවිතයට බලපාන්නේ කියලා.
විශේෂයෙන්ම 'ලිංගිකත්ව ආකල්පය' (Attitudes on sexuality) කියන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් එකිනෙකා තුල ඇති අදහස හෝ නිර්වචනය කිව්වොත් සරලවම කියන්න පුළුවන්. ඒක එකිනෙකා අතරෙදි වෙනස්වෙන්න හේතුවෙන කාරණා අතරේ පවුල් පසුබිම, දැනුම් මට්ටම, සමාජ ආශ්රය, විවෘතභාවය වගේ ගොඩක් දේවල් බලපානවා. මේ විනාඩි 5ක් වගේ කෙටි වීඩියෝව ඇතුලේ කතාකරන්නේ ලිංගිකත්ව ආකල්පය කොහොමද විවාහයට සහ ආදර බැඳීමට බලපාන්නේ සහ ඇතිවන ගැටළු නිරාකරණය කරගන්න භාවිතා කරන්න පුළුවන් පහසුම මාර්ග 03ක් ඉදිරිපත් කරලා තියනවා. මම හිතනත්නේ ඔබ හැමෝටම මේක වැදගත්වේවි.
මේ වීඩියෝ මාලාවේ කොටස් දෙකක් මේ වෙද්දි පලකරලා තිබෙනවා.
01 කොටස - ලිංගිකත්ව නොදැනුවත්කම විවාහයට බලපාන හැටි
02 කොටස - ජීවිතය සොඳුරු සහ අඳුරු කරන ලිංගික ආකල්ප
අදහස් දක්වපු සහ සහයෝගය දෙන හැමෝටම ගොඩක් ස්තූතියි