සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ

tas

Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    මචන් නෙතට නුහුරු කදුළු බින්දු කියන්නේ මෝනාද ?:lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මෙන්න මේකයි මගේ විචාරේ

    විවාහ විය යුත් කල වයස පසුවෙලා
    තාමත් පෙම්වතියක් වත් නැති
    එමෙන්ම දුප්පත් කමින් පීඩා විදින
    තාරුණ්‍ය ඉක්ම යමින් සිටින පුද්ගලයෙකුගේ සිතුවිලි වල විකාශනය විස්තර‍ කෙරෙනවා

    සිරියහෙන් ලණු ඉහිරී
    සුසුම් හෙලන රෑ
    මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
    යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ

    මේ ‍තැනැත්තා ඉන්නේ ඇදක දිගාවෙලා
    කල්පනා කරමින්
    දැන් ගොඩක් රෑ වෙලා ඒත් මෙයාගේ අහලකටවත් නින්ද එන්නේ නෑ
    සිරියහනේ ලණූ ඉහිරිලා
    ඒ කියන්නේ මෙයාගේ කලින් පෙම් සබදතා තිබිලා තියනවා
    ඒත් ඒවා එකක් වත් හරි ගිහින් නෑ
    මෙයා දුප්පත් කමින් වෙලුනු කෙනෙක්
    කවරම කවර දාකවත් යට ලීයෙන් නාරිලතා මල් පීදෙන්නේ නෑ
    මෙයා හිතනවා තමන්ට කෑල්ලක් සෙට් වෙන එක යට ලීයෙන් නාරිලතා මල් පූදින එකතරම්
    නොවිය හැකි දෙයක් කියලා
    ඒතරම් අසරණ කමකින් මෙයා පෙලෙනවා
    ඒ වගේම තව දෙයක් මේ පදයෙන් මෙයා ඇදේ ඉන්න ඉරියව්ව විස්තර කෙරෙනවා
    ඇදේ දිගා වෙලා වහල දෙස බලාගෙන ඉන්නේ
    සිවිලමක් නෑ
    යට ලීය පෙන්න තියන්නේ
    ඒ කියන්නේ මෙයා ඉන්න තැන දුප්පත් තැනක්
    මෙයාගේ සිතුවිලි අතරින් මෙයාට නිරුවත් රෑප මැවිලා පේනවා
    ලස්සන ලස්සන සුරෑපි තරුණියන් නිරුවතින් ඉන්නවා මෙයාට පේනවා
    කොටින්ම මෙහෙම කියන්න පුලුවන් ‍
    මෙයා ඇදේ දිගා වෙලා තමන්ගේ විවාහය ගැන හිත හිතා නිරුවත් රෑප වලින් සංතර්පනය වෙනවා
    පොඩි මනෝ පාරක් ගහගෙන ඉන්නේ
    ‍‍

    සදෙන් සදට මුවා වෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුසු වෙලා හොරෙන්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    මෙයාගේ තරුණ වයස ගෙවිලා ගිහින්
    මෙයා දැන් ඉන්නේ තාරුණ්‍ය ඉක්මව යන්න ඔන්න මෙන්න
    ‍මේ සිතුවිලි අතරේ ඉන්න මෙයා ස්වයං වින්දන නොකලත්
    දෑසේ මැවෙන නිරුවත් රූප වල උත්තේජනය නිසා
    මෙයාට නොදැනුවත්ම සතුට පහ වෙලා
    මෝචනය වෙලා
    ඒ කියන්නේ මෙයාට ඉතුරුවෙලා තියන එකම සතුට තමයි
    නිරුවත් රූප හිතේ මවාගෙන රස විඳීම

    යහන තලා සැප විදිනා
    පල දී නැතුවා පෙර පින්
    මාල වලලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
    යට ලීයෙන් නාරි ලතා මල් පූ දින්නේ

    මෙයා ආසායි ලස්සන තරුණියක් සමග රමණයේ යෙදිලා උපරිම වින්දනයකට එන්න
    ඒත් ඒ දේට වාසනාවක් නෑ
    ගැහැනුන්ට මෙයාව අමතක වෙලාලු
    ‍ඒ අනුව අපිට හිතන්න වෙනවා මේ තැනැත්තා විරූපි හෝ දුප්පත් හෝ ආබාධයකින් පෙලෙන අයෙක් කියලා
    ඒක නිසා තමයි ගෑනු අය මෙයාට කැමති නැත්තේ

    සරල සාරාංශය මෙච්චරයි
    මෙයා ඉන්නේ ස්වයංවින්දන කරමින්ම නෙවෙයි
    මෙයා ගොඩක් ප්‍රශ්න ‍වලින් වෙලිලා ඉන්න කෙනෙක්
    ඒක නිසා තමයි මෙයාට සැනසිල්ලේ නිදාගන්නවත් බැරි
    නින්ද යන්නේ නැති මෙයාට
    සිහිවෙනවා බැන්දේ නෑ නේද කියලා
    මෙයාට කසාදයක් කරගන්න බැරි වුන එක ගැන මෙයා කල්පනා කරනවා
    ඒ කල්පනා කරනකොට මෙයාට හිතෙනවා
    ෂෙහ් මං බැදලා හිටියනම් රමණයේ යෙදිලා උපරිම රසාස්වාදයක් ගන්න පුලුවන් කියලා
    මෙයා මෙයාටත් නොදැනිම සිත්‍රී නිරුවත් රූප හිතින් මවාගෙන රසවිදිනවා
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ කාලෙ තියන අළුත්ම විලාසිතාවක් තමයි ගීතයක් ගායකයාට අයිති දෙයක් හැටියට පෙන්වන එක.

    ඔය lyrics දාලා තියන එක පින්තූරයකවත් ගීතය ලියපු රචකයාගේ නම තියනවද?
    සුපර් ස්ටාර් තරඟ වලදී ගීතයේ රචකයා මතක් කරන්නේ කීයෙන් කී දෙනාද?

    මේ ගීතය ලියපු ලූෂන් බුලත්සිංහල මහතා මේකේ කුණුහරුපයක් නැති බව පැහැදිළිව කියලා තියනවා.

    ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

    මම මේ ප්‍රශ්නය ලූෂන් වෙත යොමු කරමි.

    “නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

    ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

    මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

    “සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

    ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

    තමා මෙම ගීතය ලීවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ට බවත් එතුමන් එය තමන්ටවත් නොදන්වා එඩ්වඩ් ජයකොඩිට දී තිබූ බවත් අමතර කරුණක් ලෙස ලූෂන් මා හා කියා සිටියේය.

    උපුටා ගැනීම සිළුමිණ.
     
    • Like
    Reactions: Nu1Dnk

    මචන්.. බොහෝම ඉස්තූතියි... ඉස්තරම් පහදා දීමක්!
     
    බොහෝම ස්තූතියි! ලස්සන විග්‍රහයක්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    mama hithan hitiyeth mehema thamai....mata wife dawasak kiwwa mehema therumak tiyenawada meke kiyala, eyalage office eke kenekuth kiwwa kiyala...

    මේ කාලෙ තියන අළුත්ම විලාසිතාවක් තමයි ගීතයක් ගායකයාට අයිති දෙයක් හැටියට පෙන්වන එක.

    ඔය lyrics දාලා තියන එක පින්තූරයකවත් ගීතය ලියපු රචකයාගේ නම තියනවද?
    සුපර් ස්ටාර් තරඟ වලදී ගීතයේ රචකයා මතක් කරන්නේ කීයෙන් කී දෙනාද?

    මේ ගීතය ලියපු ලූෂන් බුලත්සිංහල මහතා මේකේ කුණුහරුපයක් නැති බව පැහැදිළිව කියලා තියනවා.

    ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

    මම මේ ප්‍රශ්නය ලූෂන් වෙත යොමු කරමි.

    “නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

    ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

    මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

    “සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

    ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

    තමා මෙම ගීතය ලීවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ට බවත් එතුමන් එය තමන්ටවත් නොදන්වා එඩ්වඩ් ජයකොඩිට දී තිබූ බවත් අමතර කරුණක් ලෙස ලූෂන් මා හා කියා සිටියේය.

    උපුටා ගැනීම සිළුමිණ.

    Thanks niweredda penwa dunnata....
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඔන්න දවසක් musical එකක නිවෙදක්‍යගෙන් බලන්ඩ අපු නංගි කෙනෙක් අහනවා,,,,,,,,,,,,,
    අනේ අය්යේ අද මිල්ටන් අය්යා එනවා නේද එයාට කියන්ඩ මැය් ගහයට ගහන්ඩ කියල.මම හරිම ආසයි මැය් ගහ යට ගහනවට.
    බුවා ටිකක් කල්පනා කරලා කිව්වා
    නංගි මෙහෙම කරමු මිල්ටන් අය්යා ෂුවර් නැ හැබැයි එඩ්වඩ් අය්යා එනවා එයට මම කියන්නම් සිරි යහනේ ගහන්ඩ කියලා .
    කෙල්ලගේ මුණ ඇඹුල් වුනා .
    බුවා එපාර කියනවා එහෙනම් නංගි මට කරන්නඩ දෙයක් නෑ .එහෙනම් බෙග් මාස්ටර්ට වත් කියන්නම් අඩුගානේ කොටුකෑලි වත් ගහන්ඩ කිව්වලු.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    මට හිතෙන විදියට නම් ,
    ,දුප්පත්කම සහ තනිකම ගැන තමයි ලියවිලා තියෙන්නෙ ''සිරි යහනේ ලණු ඉහිරී කියන කොටසින් දුප්පත් කමත් ,,මකුලු දැල් ඇඳ ඉහල වියනක් මෙන් තිබීමෙන් ගැහැනියක් නිවසේ නොමැති බවත්.හැඟවෙන බව හිතෙන්නෙ .
    සඳෙ සඳට කොටසින් කියවෙන්නෙ කාලය ගතවුනත් තවමත් පෙම්බරියක් හමුනොවුණු බවම නොවෙයිද ?
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ කියල කියන්නෙ මම හිතන විදියට නම් යහනේ නිදාගත් විට වහලයේ යටලීය දෙස බලාගෙන පෙම්බරියක් ගැන ((නාරිලතාවක් ))))සිහින මැවීම විය නොහැකිද ?
    අවසන් පද පේළි වළින් කියවෙන්නෙත් එයම බවයි හිතෙන්නෙ .

    :yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හැම විටම ගීතයක අර්ථය ගැන කීමේදී රචකයාට මුල් තැන දෙන්න.

    මෙන්න ගීතයේ මුල් පටිගත කිරීම...
    http://www.mediafire.com/?gdx9sm52ytow8vt

    ලූෂන් යනු බොහෝ දෙනා ප්‍රිය කරන චරිතයක් නොවේ.
    ගුවන් විදුලියේ සභාපතිව සිටි කාලයේ බෙලි කැපිලි සහ විවිධ මගඩි ගණනාවකටද සම්බන්ධ වූ බව කියවේ.

    නමුත් ඔහුගේ දක්ෂතාවය ගැන විවාදයක් නැත.
    ඔහු ලියූ විශිෂ්ඨ ගණයේ ගීත කීපයක්...

    පැණි කුරුල්ලනේ.. (පරිසර දූෂණය ගැන ලියවුණු හොඳම සිංහල ගීතය මෙය විය හැක. දශක ගණනාවකට කළින් ලියවුනද අර්ථය වඩාත් ගැලපෙන්නේ අදටය ).
    පිපුණු මලේ රුව එ මල දනීදෝ..
    විදුළි මිණි පහන්..
    මිනිසා...
    දම් පාටින් ලා..
    කොළොම්තොට නැත මහලු වී..
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ..

    මේ සියල්ල අර්ථයෙන් සාරවත් ගීත බව පෙනේ.

    කලා ලෝකය කොතරම් පරහාණියට පත් වීදැයි තේරුම් ගැනීමට මෙන්න මේ ප්‍රශ්ණයට උත්තර සොයන්න.. "දැන් ඉන්න එක බල්ලෙකුට මෙහෙම සිංදු ලියන්න පුළුවන්ද?"
     
    Last edited: