සිරි ලංකාවට බඩුම තමා

sajithwick

Junior member
  • Jul 28, 2017
    15
    1
    8
    සිරි ලංකාවට බඩුම තමා

    යකෝ බෝම්බ ගහලත් කරගන්න බැරි උන දේ තොපි මෝඩයෝ ටික කරලා දෙන්නද හදන්නේ, ඔව් මේක අපේ රට සිංහලයන්ගේ නිජ භුමිය, අපේ ජාතිය වෙන කොහෙවත් ඇවිත් මෙතන පදිංචි උනේ නෑ ,ඔව් අපි ඉවසන්න පුළුවන් තරම් ඉවසුවත් එක්ක, එත් මේ වෙලාවේ තොපි කාගේ හරි කතාවකට moral up කරගෙන ගගක් උනත් බහින්නේ පුළුවන් තරම් පහලම තැනින් වාගේ ලගම ඉන්න මුස්ලිම් එකාට ගහලා ඒ මනුස්සයාව පාගලා දාලා හරියනවද..:angry:

    ඔය ගහන්න මරන්න ඇති කරගන්න එකමුතුකම තියෙන්නේ ටික දවසයිනේ බං ඔයිට වඩා හොද නැද්ද ඔය ඇතිකරගත්ත එකමුතුව දිගටම තියාගන්න පුළුවන් වැඩ පිලිවලකට ගිහින් මොලෙන් ගේමක් ගහලා පන්සල් පල්ලි එක්ක එකතුවෙලා මේ පිරිහිලා තියෙන සිංහල ජාතිය නැවත ගොඩගන්න try කරන එක.

    එහෙම ගොඩ ආපු දාට අපිට බලෙන් කියන්න වෙන එකක් නෑ මේක අපේ රට කියල , ගරු කාර්දිනල් හිමියන් වගේ හැමෝම කියන්න ගනී මේක සිංහලයන්ගේ රට, අපි ඉන්නේ ඒ මහා සංස්කෘතිය ඇතුලේ, බුදුදහම තියෙනකම් අපි හැමෝගේම මානව අයිතීන් ආරක්‍ෂිතයි කියලා

    අතීත කාමය ගැන පංපොරි ගහලා දැන් වැඩක් නෑ බං අනිත් ජාතීන්ට අපි ගැන ගෞරවයක් ඇති වෙන විදියට අපිට ඉන්න පුළුවන් වන තාක් කල් උන්ගේ හිත්වලට නම් දැනෙන එකක් නෑ මේකේ මහ එව්න් කව්ද කියල,එච්චරයි
     
    Last edited: