සිරි ලංකාවේ මෝඩ ආතල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mama kiyanne umba liwwa de wenne kellata 16 ta adu nan kiyala. Sources thawa ona tharan denna puluwan.
    Umba kiyanawa nan 16-18 athare ehema wenawa kiyala, mata ehema liyala thiyena thanak source ekak pennapanko.

    මම කියන්නේ තියෙන නිතිය ගැන. මගේ පෞද්ගලික අදහස නෙමෙයි. මම පෞද්ගලිකව හිතන්නේ වයස 18 වෙන්න ඕන කියලා හැම එකාටම ජාති විදියට වෙන වෙන නීති නැතුව.


    ubage athe thiyana neethi neethi kadenawa court ekedi. ewata sources ona ne. naduwa idiriyata yana widiyata thamai neethi waganthi eliyata enne.

    jathi widiyata wena wena neethi adala ne rape case waladi. ita amatharawa barakarathwayen thora kohomath weradda weradda.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ ලිංගික ක්‍රියාවකට කැමැත්ත දෙන වයස 16. ඉතින් අවුරුදු 17 කෙල්ලක් කැමැත්තෙන් කොල්ලෙක් එක්ක හිටිය නන්, දෙපත්තෙම් දෙමව්පියනුත් දන්නවා නම් කැමති නම්, මොන රෙද්දක් ද මෙතන ප්‍රශ්නේ?

    PS: මම කියන්නේ තියෙන නිතිය ගැන. මගේ පෞද්ගලික අදහස නෙමෙයි. මම පෞද්ගලිකව හිතන්නේ වයස 18 වෙන්න ඕන කියලා හැම එකාටම ජාති විදියට වෙන වෙන නීති නැතුව.

    https://www.gossiplankanews.com/2020/07/exam-love.html


    "දාහත් හැවිරිදී බාල වයස්කාර දියණියට ඇයගේ පෙම්වතා බව කියන 26 හැවිරිදී තරුණයා සමග යෑමට ආධාර අනුබල දුන් බව කියන එම බාල වයස්කාර දැරියන්ගේ මව සහ පියා උහන පොලිසියේ නීලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබූහ.


    පෙම්වතා සමග ගොස් සිටි බාල වයස්කාර දැරිය ඇයගේ පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගත් බවද උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය. දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ඔහුගේ මව ද මේ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. "
    ඔය නිව්ස් එක දැක්කම මටත් හිතුන 17 කෙනෙකුට consent එක දෙන්න පුලුවන්නම් ඇයි පොලිසියෙන් කේස් දාලා තියෙන්නෙ කියල.
    මම දැක්ක අද වෙන නිව්ස් එකක තියනවා කිතුල් ආශ්‍රිත නිෂ්පාධන පොලිසියෙන් අල්ලන්න එපා කියල ගැසට් කරල තිබුනට තාම අල්ලනවා කියල.
    පොලිසි වල ඉන්න අයව නීතිය ගැන අප්ඩේට් කරන්න ඕන.
     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    18ta wadi nan pettiya kellage kamatten kadala passe kella nadu dammot auruddakata witara passe law eka khmda