සිරි ලංකා පොලිස් මුන්ව නවත්තන හැටි බලපන්කො. 🤣🤣🤣

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අපිටනම් ලර්නස් දුන්නේ නවත්තන්න උනාම සිග්නල් දාල ඉදන් තියෙන තැනකින් නවත්තන්න කාටවත් අවහිර නොවෙන තැනක. එකට මුන කියන්නේ බොක් ගාල බ්රේක් ගහල නවත්තන්න. 🤣🤣🤣🤣

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,630
    113
    Galaha
    අපිටනම් ලර්නස් දුන්නේ නවත්තන්න උනාම සිග්නල් දාල ඉදන් තියෙන තැනකින් නවත්තන්න කාටවත් අවහිර නොවෙන තැනක. එකට මුන කියන්නේ බොක් ගාල බ්රේක් ගහල නවත්තන්න. 🤣🤣🤣🤣


    අපේ පාරේ පොලිසියෙන් 6ක් ඉන්නව රෑට වෙලාවකට එකම තැන. මෙතන හොඳයි. එක දවසක් තඩි කලු බල්ලෙකුත් හිටිය පොලිසියෙ උන් එක්ක.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    ඔය හොඳයි අරූ ටෝච් එක ඇතට පේන්න ගහන්නේ
    දවසක් මගේ මූන්ට කෙලින්ම ටෝච් එක ගහලා මම වැටුනා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,871
    15,187
    113
    35
    Spain
    මට මතකයි කීප සැරයක් රෑ ඔහොම චෙක් කරන්න ගිහින් හැපිලා මැරුණ සිද්දි කීපයක් ගැන. මහා මොට්ට වැඩක් නේ.
     
    • Sad
    Reactions: Sanundil

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,852
    113
    ප*යාගල
    sorry.com
    කැ.පො යො බන්. හිටපු ගමන් පාරට පනිනවා ඔහේ වගතුවක් නෑ. එක පාරක් මට ඉස්සර කරන් ගිහිපු එකෙක් නතර කරන්න පාරට පැන්නා.තව පොඩ්ඩෙන් මට යට වෙනවා ඌ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    පොලිස් කාරයො කියන්නෙ පරපීඩක කාමුක ආසාවෙන් පෙලෙන පොන්න හැතිකරයක්
    change my mind

    බයික් වල යන උන්ව abuse කරනවා පොලිසියෙන්..
    මාත් දැකල තියනවා
    තමන්ගේ ක්ලාස් එකේම එවුන්ම තමයි තලා පෙලන්නෙ
    සමහර වෙලාවට හොද බයික් එකක් අරගන්න තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඒ වගේ බයික් එකක යන්න බැරි වීමේ ඇරියස් එක කවර් කරනවා ඇති
    ------ Post added on Aug 14, 2026 at 11:05 AM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,379
    5,522
    113
    Panadura
    ඇඹිලිපිටිය වගේ දුෂ්කර පැතිවලින් ඇවිත් අමුතුම එකක් ඇගට ආරුඪ කරගෙන පාර අයිනට වෙලා දගලනවා.
     
    • Like
    Reactions: Inigo Montoya