සිරි ලනක්වේ කොරෝන මර්ධනය

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    snm1990 kiyanne aniwa jeppek natnam gunp natnam Sri Lankan :yes::yes: natanm oiii mewage kata wak kiyai da yakoooo..... bala pn New Zealand kotanada hitiye .. Patta population adu ratak Lankawata hena adu rate ekak tiyagena hitiye .... dan 1000 Pananala ... :no::no::no:

    navy case eka wage unexpected scene ada newei hetath evi .... eth un gahana game eka .... moral Wattana kisima deyak kiyanna manussayo vidiyata hodane ;)

    snm1990 wage un gana lajjai.... kalisame chudana un ... ;)
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔවු, ඒ උනාට දැනටම පරක්කු වැඩි වෙන්න ඉඩකඩ වැඩියි... එකයි එහෙම කිවේ. මාසයක් රට වහල කොරගත්ත හරියක් නැනේ.

    සාඩින් බයියන්ට ඕව කියලා වැඩක් නැහැ බන්. මුන් කන්නේ පුන්නක්කූ රෙන්නේ රාජපස්ස ගූ. වේ$ගේ පුතාලා පච දෙරණෙයි, කුඩු හිරු එකෙයි රාජපස්ස වන්දනාවට දෝත්මුදුන් තියලා වැද වැද හිටියා මිසක් ඇත්ත ඇති සැටියෙන් දකින්න තරම් උන්ට මොළයක් නැහැ. නියම රාජපස්ස සාඩින් බයියන්! මමනම් කියන්නේ ඕකුන්ට පවු කියලා වැඩක් නැහ!
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අපි දන්නවා නේ සජිත් ආවා නම් වෙනදේ. ඒ හින්දා නේ ගෙනාවේ නෑත්තේ. එහෙමයි කියලා ආණ්ඩුවට ඉන්න බෑනේ. ක්‍රියාමාර්ග ගන්න ඕනි. මිනිස්සු ඉන්නවා සපෝට් එකට. සුලුතරයක් තමා නීති කඩන්නේ

    ekek hityama athi. uba parana news okkomba hodata balapan. danata adiri neethya kadarapu count eka nirodayana nowee panna ewun gana, corona thiyagena hospital walata giya un una karapuwa hodata balapan. news okkoma balapan ethakota therei mokadda wune kiyala. :baffled:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    [

    මේ වගේ වසංගතයකට මාසෙන් ලෑස්ති වෙන්න බැහැ . එහෙනම් ලෝකේ රටවල් 195 ම මෙච්චර කට්ටක් කන්නේ නැහැ . ලෝකෙන් ම අපේ රට හොඳ තැනක් ඉන්නවා . එක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ ආණ්ඩුවෙන් අපිට පුළුවන් හැම දේම දෙන නිසා . The USA වල pregnant Nurse කෙනෙක් මැරුණ මාස්ක් නැතුව වැඩ කරලා . අපේ දුප්පත් රටක් වෙලත් කිසිම තැනක එච්චර පහතට වැටුණේ නැහැ .පුළුවන් හැම දේම ලැබුණා .

    ලේ චෙක් කරන එක තේරුමක් නැහැ කොරෝනා හැදිලා දවස් තුනකට විතර පස්සෙ තමා ලේ චෙක් කරන එකෙන් ප්‍රතිඵල පෙන්නන් පටන් ගන්නේ . අලුතෙන් හැදෙන අය ලේ චෙක් කරාට අහු වෙන්නේ නැහැ. කොරෝනා තියෙන ලෙඩෙක් ලේ චෙක් කරලා කොරෝනා හැදිලා නැහැ කියලා සහතිකයක් දෙනවා කියන්නේ එක ලෙඩා බෝකරනවා තව ලෙඩ්ඩු 100 කට විතර . මොකද දවස් ගානක් යනකම් මෙය හිතන්නේ මෙයාට කොරෝනා හැදිලා නැහැ කියලා .රෝග ලක්ෂණ පෙන්නුම් කරත් අන්තිමට හොස්පිටල් එකට යන්නේ නැහැ ලෙඩා.

    දැන් අපිට කිරි සම්බ නඩු කියලා හොයන්න බැහැ .කන්න නැතුව කවුරුවත් මැරිලා නැහැ . කොස් හරි තම්බන් කාලා මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්න තමා තියෙන්නේ. අපිට කිරි සම්බා නාඩු හොයනකොට දියුණූ රටවල් වල මිනිස්සු මිනී ටික ගෙදර මැරුණ මිනිහා වල දා ගන්න විදියක් නැතුව ලතවෙනවා . අපි කන්න හොයනවා . මුළු ලෝකෙම මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මැරෙනකොට ඇයි අපිට පොඩ්ඩක් බඩ ගින්න ඉවසන්න බැරි. මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක් අද මෙතැන ඉන්න එක ගැන පුදුම වෙන්න ඕනේ අපි . අපේ මිනිස්සු හරියට මාසයක් තියෙන දෙයක් කාල හිටියනං ගෙදරට වෙලා අද මේ දේ වෙන්නේ නැහැ . කොච්චර ලෙඩ්ඩු අඩුවෙනවද කියලා ගණන් හදලා බලන්න . වැලිසර නේවි එකේ 60 ම ලෙඩ උණේ කුඩ්ඩෝ පැනලා හැංගිච්ච නිසානේ.
    අපිට ගොඩක් දේවල් තියෙනවා දියුණූ රටවලට වඩා 100% ක් අපේ තත්වේ හොදයි .
    අපි හැමදේටම ආණ්ඩුවට බයිනව නොලැබුන දේ ගැන හිතලා අපිට ලැබුණේ දේවල් මොනවද කියලා අපි හැරිලා බලන්නේ නැහැ . මේක තමා ලංකාවේ එවුන්ගේ කුහක කම . අද වෙන කවුරු හරි ජනාධිපති වෙලා හිටියනං බලන්න තිබ්බ ඔය කියන හැටියට කරයිද කියලා

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    WdvyzbJl.jpg

    මල මිනී ගනින්න බැරි වෙනවා මේ ගූ ඇන් පී වේසාවෝ බලේ හිටියා නම් දැන්.

    ara dengu leddu bema nidagannkota singa gihin operation karagatta eka neh ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    මේ පාරත් කට්ටිය බයිලා ගහල අනාගත්ත සීන් එකක් නේද තියෙන්නේ... දෙරණේ කොරෝන සාකච්චාවක් තිබ්බොත් කොරෝන එකට වැඩිය කියන්නේ බුද්ධි අංශෙන් ඔක්කොම වළලු වල ඉන්න අය අදුරගෙන ඉන්නේ, භය වෙන්න දෙයක් නෑ කියල...

    දැන් අන්තිමට වෙලා තියෙන දේ පේනවනේ... කොරෝනාව බුද්ධි අංශෙන් රිංගල ගිහින් හමුදා කදවුරු වලටම ගහල...

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි දේශපලුවෝයි, හෙන්ච්චයියෝයි බයිලා කියල කෙලවල.. මොකද දොස්තරලා ඉස්සර ඉදල කිවේ ටෙස්ට් කරන්න , එක අමරුයිනම් අඩුමගානේ ලේ චෙක් කරන එකවත් කරන්න කියල.. එතකොට ලොක්ක එහෙම කිවේ ලේ චෙච්ක් කරන එක සාර්ථක නෑ , ටෙස්ට් එක තම හරිම , අපිට ඔක්කොම මැෂින් එක්ක ටෙස්ට් 2500ක් වගේ කැරකි කියල. ඊයේ කියනවා ප්‍රයිවට් හොස්පිටල් වල 400ක් කරලා ඔක්කොම 1000ක් පුළුවන් කියල...

    ගිය ආණ්ඩුවේ පාක්කු පාස්කු ප්‍රහරේ එනවා කියල බුද්ධි අංශෙන් කියලත්, ගහයි කීවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල කිව වගේ සීන් එකක් තම මේකත්...

    අන්තිමට කියන්න තියෙන්නේ මාසයක් රට වහල නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ...:sorry::sorry::sorry:

    මෙන්න නියම කුහක කතා... නේවිකොල්ලො ලෙඩ උනේ වැඩ කරල... නැතුව හන්ගාගෙන ඉදල නෙවෙ... උබල වගෙ උන් එක්ක මෙහෙම ලෙඩෙ පාලනය කරගත්ත එකට් ඇති... බොරු පාස් දාගෙන රට වටේ ගම වටේ ඇවිදපු උන් තමා දැං වැරදි පෙන්නල දෙන්නෙ... නොදකිං
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    snm1990 kiyanne aniwa jeppek natnam gunp natnam Sri Lankan :yes::yes: natanm oiii mewage kata wak kiyai da yakoooo..... bala pn New Zealand kotanada hitiye .. Patta population adu ratak Lankawata hena adu rate ekak tiyagena hitiye .... dan 1000 Pananala ... :no::no::no:

    navy case eka wage unexpected scene ada newei hetath evi .... eth un gahana game eka .... moral Wattana kisima deyak kiyanna manussayo vidiyata hodane ;)

    snm1990 wage un gana lajjai.... kalisame chudana un ... ;)

    මචන්, මෙතන කියන්නේ මාසයක් රට වහගෙන කරන්න තිබ්බ හොදම දේ, දොස්තරලා කට කදෙනකම් කරන්න කිව ටෙස්ට් නොකරපු එක...

    නෙවි එකේ කෙස් එක කොල්ලොන්ගේ අවුලක් නෙවෙයි. ඒ වගේ කොරෝන හදුනා උන් එක්ක ලගින්ම වැඩ කරපු කට්ටියව ටෙස්ට් කරලා ගෙවල් වල යව්වනම් හරිනේ..

    දැන් ඉදලවත් අහබු විදිහට අත්‍යවශ්‍ය සේවා වල ඉන්න අයව ටෙස්ට් කරනම් අයම ඕවගේ දේවල් වෙන එක නවත්තගන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ

    ඒ රටවල් වල ගෙදර මැරිච්ච කෙනා කොහොමද වළලා ගන්නේ කියන එක තමා ඒ මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්නය .
    අපේ එවුන්ට ලොකුම ප්‍රශ්නෙ බඩ පැලෙන්න කන්න නැති එක
    දියුණූ රටවල් කියන රටවල් වල මිනිස්සුම ලංකාවේ මිනිස්සුන්ට වඩා පුදුම දුකක් විදින්නේ . ඒ රටවල් වලට ප්‍රශ්නේ මිනී කඳු අපේ රට ඒ අතින් වාසනා වන්තයි . අපි ජාතියක් විදියට කුහක නොවී හොඳ දේ හොදයි කියලා අගය කරන්න නිහතමානී වෙන්න ඕනේ පක්ෂ පාට අත ඇර ලා

    මචන්, මෙතන කියල තියෙන ලොකුම දේ කන්න නෑ කියන එකද?
    අපි මාසයක් රට වහල කරන්න ඕනිම තිබ්බ ටෙස්ට් කරේ නෑ , ඒ මාසේ හරියට ටෙස්ට් ටික කරනම් අද මෙහෙම වෙන්නේ නෑ .. එක තේරුම් ගනින්.

    මම හාල් උදාහරණෙ දුන්නේ ගොටයි, හමුදාව මොනවා කරන්න හැදුවත් මේකේ ඉන්න සක්කිලි අමතියෝයි උන්ගේ හෙන්චයි නිලධාරීන් ඒවා කරන්න දෙන්නේ නෑ ...
    ටෙස්ට් කරන එකටත් එකම තාම වෙන්න ඇත්තේ, දැන් බලපන්කො ප්රිවට් හොස්පිටල් ටික ගන්න දගලන දැගලිල්ල.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    කරන්න බැරිකමක් නැනේ බන්, මෙයලම කිවනේ ටෙස්ට් 2500ක් දවසට කරන්න පුළුවන් කියල, මාසයක් වහල තිබ්බේ වෙලාවේ ඇයි එක නොකරේ?
    දොස්තරලා කොච්චර කීවද මේ ටික කරන්න කියල. දැන් බලපන් වෙලා තියෙන දේ, මාසයක් වහපු එකෙන් වැඩකුත් නෑ

    ටෙස්ට් කරන්න Capacity එක 2500 උනාට . ඔය 2500 ම දවසට කරන්න බැහැ. අැයි එහෙම වෙන්නේ.
    1. Test එක කරන්න උගුරෙන් ස්ලේෂ් පටල අරගන්න පොඩි ප්ලාස්ටික් කෑලි නැහැලු පිටරට වලින් ගෙන්නන්න. ඒවා හදන රටවල් මේවා export කරන එක නාවත් බලා (දැන් මේ කෑල්ල ජනාධිපති තුමාගේ ඉල්ලීම පරිදි හෝමාගම Nano Tech එකේ අපීම හදනවා)
    2. Capacity එක 2500 උනා කියල PCR මැෂින් ඔක්කොම පැය 24 ම පාවිච්චි කරෙත් කඩලා යනවා සති යෙන්. තියෙන PCR Mchine ටික පරිස්සමින් පාවිච්චි කරන එක අපේ වගකීම නැත්නම් තියෙන ඒවා ටිකත් කෙළව ගත්තොත් ආයේ කවදද Import කරන්නේ එදා වෙනකං බලාගෙන ඉන්න වෙනවා .
    3. මේවා Test කරන්නේ molecular biologist ලා . අපි ගාව PCR Machine 100 තිබුණා කියලා මේ ඔක්කොම පාවිච්චි කරන්න බැහැ පුහුණු molecular biologist ලා නැතුව. Machine වැඩි කාරා කියලා තේරුමක් නැහැ මේ වෙලාවේ ඉන්නේ තියෙන PCR Machine ගානට සෑහෙන molecular biologist ලා විතරයි.
    4. PCR Test එක කරන PCR Tube වල හිගයක් මුළු ලෝකෙම තියෙනවා .
    5. Capacity එක 2500 උනා කියල molecular biologist ලා ට පැය 24 ම වැඩකරන්න බැහැ.
    6. මේ sample එකතු කරන එක හරි පරිස්සම් ට පිළිගත් ක්‍රමවේදයක් උඩ කරන්න ඕනේ . පොඩ්ඩ වැරදුනොත් ඉවරයි Lab එකේ ඇතුළේ Virus එක බෝ උනොත් Lab එකේ ඉන්න molecular biologist ඔක්කොම ට ම බෝවෙලා තමා නවතින්නේ .
    7. ලෙඩ්ඩුන් ගෙන් Sample එකතු කරන එක පළපුරුදු අය කරන්න ඕනේ නැත්නම් එතනින් තමා අනිත් අයටත් වයිරස් එකට නිරාවරණය වෙන්නේ (චීනෙ උණේ මේක තමා කොරෝනා නැති ගොඩක් අයට බෝවෙලා තියෙන්නේ හොස්පිටල් එකෙන්)
    8.සමහර අය කියනවා ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා . එහෙම හතර වටේ ටෙස්ට් කරලා තියෙන Test කරන්න ඕනේ Testing බඩු ටික ඉවර කරගත්තම හදිසිය ට වත් ඊළඟට එන ලෙඩ්ඩු Test කරන්න බැහැ බඩු නැති නිසා. මේ ටෙස්ට් කරන ඒවට ගන්න කිසිම දෙයක් ලංකාවේ හදන්නේ නැති නිසා . ඇමරිකාවේ මාස්ක් හිටං නැති එකේ අපි ගැන මොන කථා ද.
    ආණ්ඩුව විදියට දැන් කරන්නේ තෝරා බේරා ගත් කණ්ඩායම් වලට Test කරන එක තියෙන සම්පත් පරිස්සම් කරගෙන .
    9. හැම දෙයකටම වියදමක් තියෙනවා නිකං වෙන්නේ නැහැ එක PCR test එකකට රුපියල් 6000 වගේ යනවලු.මෙච්චර වියදමක් යන Test එකක් තෝරා නොගෙන අනවශ්‍ය අයට කරන එක තේරුමක් නැහැ
    :yes::yes:මම දැන් මේ ටික මුට කියන්න හැදුව විතරයි.. අනික social spread එකක් නැතුව ඔහේ test කරන එක බොරු වැඩක්.. 99.9%ක් ම negative එන්නෙ.. sobs නිරපරාදෙ නාස්ති වෙනවා... අරූ ටෙස්ට් කරන් මට නැහැනෙ කියල ගෙදර ගියාට පහුවදා හැදෙන්න පුලුවන් ඒකයි..

    [

    මේ වගේ වසංගතයකට මාසෙන් ලෑස්ති වෙන්න බැහැ . එහෙනම් ලෝකේ රටවල් 195 ම මෙච්චර කට්ටක් කන්නේ නැහැ . ලෝකෙන් ම අපේ රට හොඳ තැනක් ඉන්නවා . එක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ ආණ්ඩුවෙන් අපිට පුළුවන් හැම දේම දෙන නිසා . The USA වල pregnant Nurse කෙනෙක් මැරුණ මාස්ක් නැතුව වැඩ කරලා . අපේ දුප්පත් රටක් වෙලත් කිසිම තැනක එච්චර පහතට වැටුණේ නැහැ .පුළුවන් හැම දේම ලැබුණා .

    ලේ චෙක් කරන එක තේරුමක් නැහැ කොරෝනා හැදිලා දවස් තුනකට විතර පස්සෙ තමා ලේ චෙක් කරන එකෙන් ප්‍රතිඵල පෙන්නන් පටන් ගන්නේ . අලුතෙන් හැදෙන අය ලේ චෙක් කරාට අහු වෙන්නේ නැහැ. කොරෝනා තියෙන ලෙඩෙක් ලේ චෙක් කරලා කොරෝනා හැදිලා නැහැ කියලා සහතිකයක් දෙනවා කියන්නේ එක ලෙඩා බෝකරනවා තව ලෙඩ්ඩු 100 කට විතර . මොකද දවස් ගානක් යනකම් මෙය හිතන්නේ මෙයාට කොරෝනා හැදිලා නැහැ කියලා .රෝග ලක්ෂණ පෙන්නුම් කරත් අන්තිමට හොස්පිටල් එකට යන්නේ නැහැ ලෙඩා.

    දැන් අපිට කිරි සම්බ නඩු කියලා හොයන්න බැහැ .කන්න නැතුව කවුරුවත් මැරිලා නැහැ . කොස් හරි තම්බන් කාලා මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්න තමා තියෙන්නේ. අපිට කිරි සම්බා නාඩු හොයනකොට දියුණූ රටවල් වල මිනිස්සු මිනී ටික ගෙදර මැරුණ මිනිහා වල දා ගන්න විදියක් නැතුව ලතවෙනවා . අපි කන්න හොයනවා . මුළු ලෝකෙම මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මැරෙනකොට ඇයි අපිට පොඩ්ඩක් බඩ ගින්න ඉවසන්න බැරි. මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක් අද මෙතැන ඉන්න එක ගැන පුදුම වෙන්න ඕනේ අපි . අපේ මිනිස්සු හරියට මාසයක් තියෙන දෙයක් කාල හිටියනං ගෙදරට වෙලා අද මේ දේ වෙන්නේ නැහැ . කොච්චර ලෙඩ්ඩු අඩුවෙනවද කියලා ගණන් හදලා බලන්න . වැලිසර නේවි එකේ 60 ම ලෙඩ උණේ කුඩ්ඩෝ පැනලා හැංගිච්ච නිසානේ.
    අපිට ගොඩක් දේවල් තියෙනවා දියුණූ රටවලට වඩා 100% ක් අපේ තත්වේ හොදයි .
    අපි හැමදේටම ආණ්ඩුවට බයිනව නොලැබුන දේ ගැන හිතලා අපිට ලැබුණේ දේවල් මොනවද කියලා අපි හැරිලා බලන්නේ නැහැ . මේක තමා ලංකාවේ එවුන්ගේ කුහක කම . අද වෙන කවුරු හරි ජනාධිපති වෙලා හිටියනං බලන්න තිබ්බ ඔය කියන හැටියට කරයිද කියලා

    :yes::yes::yes:

    snm1990 uba ai bot knkd bn hamathnma test kiyn wchne wthrane type krla thynne:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ රටවල් වල ගෙදර මැරිච්ච කෙනා කොහොමද වළලා ගන්නේ කියන එක තමා ඒ මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්නය .
    අපේ එවුන්ට ලොකුම ප්‍රශ්නෙ බඩ පැලෙන්න කන්න නැති එක
    දියුණූ රටවල් කියන රටවල් වල මිනිස්සුම ලංකාවේ මිනිස්සුන්ට වඩා පුදුම දුකක් විදින්නේ . ඒ රටවල් වලට ප්‍රශ්නේ මිනී කඳු අපේ රට ඒ අතින් වාසනා වන්තයි . අපි ජාතියක් විදියට කුහක නොවී හොඳ දේ හොදයි කියලා අගය කරන්න නිහතමානී වෙන්න ඕනේ පක්ෂ පාට අත ඇර ලා

    රනිල්ගෙ සුවසැරිය හොඳයි කියපන් බලන්න:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    :yes::yes:මම දැන් මේ ටික මුට කියන්න හැදුව විතරයි.. අනික social spread එකක් නැතුව ඔහේ test කරන එක බොරු වැඩක්.. 99.9%ක් ම negative එන්නෙ.. sobs නිරපරාදෙ නාස්ති වෙනවා... අරූ ටෙස්ට් කරන් මට නැහැනෙ කියල ගෙදර ගියාට පහුවදා හැදෙන්න පුලුවන් ඒකයි..

    :yes::yes::yes:

    snm1990 uba ai bot knkd bn hamathnma test kiyn wchne wthrane type krla thynne:lol:

    ටෙස්ට් කරන්න කියන්නේ ට්‍රැෆික් පොලිසියෙන් වාහන නවත්තනවා වගේ නෙවෙයි. නිරෝධායන මධස්ථාන , ගෙවල් වල නිරෝධායන කරලා ඉන්න අයව, ඒ වගේම අහබු විදිහට කොරෝන රෝගීන් එක්ක ලගින්ම වැඩ කරන කට්ටියව.

    බොට් වෙන්න ඕනි නෑ මචන්, පහුගිය මාසේ කරන්න තිබ්බ ලොකුම දේ තම ටෙස්ට් කරන එක. ඕක අපි නෙවෙයිනේ, දොස්තරලමනේ කිව්වේ. උන් කී පාරක් කීවද එක කරන්න කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    රනිල්ගෙ සුවසැරිය හොඳයි කියපන් බලන්න:P

    හොදයි . හැබැයි ඕක රනිල්ගෙ සුව සැරියනම් නෙවෙයි මෝඩිගේ සුවසැරිය කියලා නම වෙනස් වෙන්න ඕනේ:lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ රටවල් වල ගෙදර මැරිච්ච කෙනා කොහොමද වළලා ගන්නේ කියන එක තමා ඒ මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්නය .
    අපේ එවුන්ට ලොකුම ප්‍රශ්නෙ බඩ පැලෙන්න කන්න නැති එක
    දියුණූ රටවල් කියන රටවල් වල මිනිස්සුම ලංකාවේ මිනිස්සුන්ට වඩා පුදුම දුකක් විදින්නේ . ඒ රටවල් වලට ප්‍රශ්නේ මිනී කඳු අපේ රට ඒ අතින් වාසනා වන්තයි . අපි ජාතියක් විදියට කුහක නොවී හොඳ දේ හොදයි කියලා අගය කරන්න නිහතමානී වෙන්න ඕනේ පක්ෂ පාට අත ඇර ලා

    94488508_535767657345029_8116324536770625536_n.jpg

    බලන්න අපේ හැදියාව

    E829JjZ.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    හොදයි . හැබැයි ඕක රනිල්ගෙ සුව සැරියනම් නෙවෙයි මෝඩිගේ සුවසැරිය කියලා නම වෙනස් වෙන්න ඕනේ:lol::lol:
    :lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටෙස්ට් කරන්න කියන්නේ ට්‍රැෆික් පොලිසියෙන් වාහන නවත්තනවා වගේ නෙවෙයි. නිරෝධායන මධස්ථාන , ගෙවල් වල නිරෝධායන කරලා ඉන්න අයව, ඒ වගේම අහබු විදිහට කොරෝන රෝගීන් එක්ක ලගින්ම වැඩ කරන කට්ටියව.

    බොට් වෙන්න ඕනි නෑ මචන්, පහුගිය මාසේ කරන්න තිබ්බ ලොකුම දේ තම ටෙස්ට් කරන එක. ඕක අපි නෙවෙයිනේ, දොස්තරලමනේ කිව්වේ. උන් කී පාරක් කීවද එක කරන්න කියල.
    Uba kiyana widihata test karalama nadda ban mehe
    upades denna innawa ratak karanna giyahama hama paththama balanna one
    ubala kiyanatharam lesi na:lol::lol:

    set ekak kagahanawa kama na kiyala
    set ekak salli na
    :lol::lol:thawa kochchara ewwada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල්ගෙ සුවසැරිය හොඳයි කියපන් බලන්න:P

    සුව සෑරිය නම් පට්ට. ඒකේ ක්‍රෙඩිට් එක අපි හර්ෂද සිල්වා ඈතුලු කට්ටියට දෙන්න ඕනේ. මොදී දුන්නට ඒක නියෙමට ස්ටාෆ් දාලා හදලා ගත්තේ මෙහෙ ආණ්ඩුව. තවදුරටත් ඒක ව්‍යාප්ත කලා. අනිවා ඒ වෑඩේ ක්‍රෙඩිට් එක ඒ ආණ්ඩුවට දෙන්න ඕනේ. විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා GMOA එකා දෑඩි විරෝධය මෑද්දේ ඕක කලේ. මිනිහා පට්ට ගේමක් දුන්නා ඕක වෙනුවෙන්. අපේ ස්තූතිය සහ ඕකෙන් මිනිස්සුන්ට වෙච්ච මිළ කල නොහෑකි සේවය හින්දම කවදා හරි මෑරෙන දවසට හර්ෂ ද සිල්වාට සතුටින් මෑරෙන්න පුලුවන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    Uba kiyana widihata test karalama nadda ban mehe
    upades denna innawa ratak karanna giyahama hama paththama balanna one
    ubala kiyanatharam lesi na:lol::lol:

    set ekak kagahanawa kama na kiyala
    set ekak salli na
    :lol::lol:thawa kochchara ewwada

    mcn, meka api kiwa ekak newei, doctors la kochchara kiwada karanna kiyala. MRI eke lokka ehema kiwe awulak ne apita witarak dawasata 1000k diwwaki kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    කොරෝනාා සටන ජයගත් පොහොට්ටුවේ වීරයින්ට කළගුණ සළකමු!
    ජූනි 20දා 5/6කින් කළගුණ සලකමු.
     
    • Like
    Reactions: snm1990